පෝන් රෙපෙයාර් වලට පොඩි උදව්වක්.

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
mcn huawei y511 eken wifi walin net yaddi eka eka ads enwa bn.
adblocker dammat wadak na bn.
apps autodownload wenwa..mobile data walin yaddit ehemai..
mkada karnne mekata??
 
thaanya celluler

Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    oka wenne machan monkey virus kiyana virus eken.ekko oka root karala Stubborn Trojan Killer wage app ekak use karala virus eka ain karanna ona.nathnam software eka daanna ona.
    mcn huawei y511 eken wifi walin net yaddi eka eka ads enwa bn.
    adblocker dammat wadak na bn.
    apps autodownload wenwa..mobile data walin yaddit ehemai..
    mkada karnne mekata??
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් මම වල ඉන්නේ...

    ඇත්තටම කිවුවොත් හම්බකරපු හැම සතේම විනාස කරලා දැන් කෙල වෙලා ඉන්නේ...

    මට තව අවුරුද්දයි තියෙන්නෙ.. ඒකෙ කීයක් හරි ඉතුරු කරන් ලංකාවට එන්න ඉන්නේ...

    ඒත් ලංකාවට ඇවිත් ජොබ් කරන්න නම් අදහසක් නෑ...

    මෙහේ මොබයිල් සර්විසින් කෝස් එකක් තියනව ඩිරහම් 2000ක් මම ඒක කලොත් ලංකාවට ඇවිත් ශොප් එකක් දාගෙන කීයක් හරි හම්බකරගන්න පුලුවන් වෙයිද බන්??
     
    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    මචන් මම වල ඉන්නේ...

    ඇත්තටම කිවුවොත් හම්බකරපු හැම සතේම විනාස කරලා දැන් කෙල වෙලා ඉන්නේ...

    මට තව අවුරුද්දයි තියෙන්නෙ.. ඒකෙ කීයක් හරි ඉතුරු කරන් ලංකාවට එන්න ඉන්නේ...

    ඒත් ලංකාවට ඇවිත් ජොබ් කරන්න නම් අදහසක් නෑ...

    මෙහේ මොබයිල් සර්විසින් කෝස් එකක් තියනව ඩිරහම් 2000ක් මම ඒක කලොත් ලංකාවට ඇවිත් ශොප් එකක් දාගෙන කීයක් හරි හම්බකරගන්න පුලුවන් වෙයිද බන්??

    wade hariyata karanawanam hora boru wancha nathuwa supiri job ekak meeka.ekaka kali galawala wena ekakata daana,hangagena repair karana,software ba hardware witharaka puluwan kiyana wage kenek wenna epa.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    check karalama balanna wenawa bn

    හැබැයි බං මේක මට විතරක් තියෙන අවුලක් නෙමෙයි මගේ ළඟ තියෙන්නේ Korean Anycall S2 එකක් බං, ගොඩක් S2 තියන උන් කියනවා මේ කේස් එක උන්ටත් තියේ කියලා, සමහර ෆෝන් වල වැඩියෙන් තියෙනවලු සමහර ඒවල අඩුවෙන් තියෙනවාලු, මගේ යාලුවො කීප දෙනෙක් ළඟත් තියෙනවා උන්ටත් ඒ අවුලම කියෙනවා බං, මම මේක කඩේකින් ඇහුවම කඩේ අය කිව්වේ මේක S2 එක Common Fault එකක් කියලා බං, මට නම් හිතාගන්න බෑ
     
    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    හැබැයි බං මේක මට විතරක් තියෙන අවුලක් නෙමෙයි මගේ ළඟ තියෙන්නේ Korean Anycall S2 එකක් බං, ගොඩක් S2 තියන උන් කියනවා මේ කේස් එක උන්ටත් තියේ කියලා, සමහර ෆෝන් වල වැඩියෙන් තියෙනවලු සමහර ඒවල අඩුවෙන් තියෙනවාලු, මගේ යාලුවො කීප දෙනෙක් ළඟත් තියෙනවා උන්ටත් ඒ අවුලම කියෙනවා බං, මම මේක කඩේකින් ඇහුවම කඩේ අය කිව්වේ මේක S2 එක Common Fault එකක් කියලා බං, මට නම් හිතාගන්න බෑ

    oka power supply ekakin check karanne nathuwa hariyatama kiyanna ba lede mokeda kiyala.danna kiyana kenekgen ahaganna short wela thiyenne kothanada kiyala.oyata shop ekakatama yanna wenawa.
     
    Last edited: