පෝන් වල ගාණ වැඩි වෙන්නේ නෑලු.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යසයි හිඟන සිංහලුන්ට.. Car කෙසේවෙතත් හරි හමන් Phone එකකවත් පාවිච්චි කරන්න බැරිවෙන පොටක් තියෙන්නේ.. ලොල්.. අනුර අයියට ටැක්ස් ගෙව ගෙව ඉඳපල්ලා.. :lol:
    හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් යටතේ කීයට පෝන් විකුන්නත් අපි ගන්නවා..හා නැද්ද
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,223
    113
    අපි නම් ගනන් වැඩි උනත්, අඩු උනත් බලන්නේ ෆ්‍රී පෝන් තමයි. උඹත් සල්ලි ගෙව ගෙව නටන්නේ නැතුව හැමස්ටරයේ, හබ් එකේ තියන ෆ්‍රී පෝන් ටිකක් බලපංකෝ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වාහන ගෙන්නුවොත් ඩොලර් එක උඩ යනවා

    ඩොලර් නැග්ග ගමන් පෝන් විතරක් නෙමෙයි සේරම උඩ යනවා