අප්පටසිරිගජ
මගේ නමත් තියෙනවා
කවුද ඕයි දන්නේ කැඩිච්ච ෆෝන් ගන්න පෝල් තියයි කියලා
නවනිංගිරාවයි
මේ මගේ නම අයින් කරලා ඒ votes ටික වෙන එකෙක්ට දානවාකෝ![]()

අප්පටසිරිගජ
මගේ නමත් තියෙනවා
කවුද ඕයි දන්නේ කැඩිච්ච ෆෝන් ගන්න පෝල් තියයි කියලා
නවනිංගිරාවයි
මේ මගේ නම අයින් කරලා ඒ votes ටික වෙන එකෙක්ට දානවාකෝ![]()

explains why I posted the previous comment rite?
anyway it's fun! I like these polls in EK![]()

this is tuf competition
this is tuf competition
I like polls as far as i'm not involved
රෙද්ද මේකෙ මාත් ඉන්නවනේ![]()
ශුවර් ද ..?අප්පටසිරිගජ
මගේ නමත් තියෙනවා
කවුද ඕයි දන්නේ කැඩිච්ච ෆෝන් ගන්න පෝල් තියයි කියලා
නවනිංගිරාවයි
මේ මගේ නම අයින් කරලා ඒ votes ටික වෙන එකෙක්ට දානවාකෝ![]()
mu mage name ekath daala 

හා හා ෆට්ට ආතල් වතිල තව හොද ජෝක් එකක දාමු ඒ ලග පාරටත්,,,,,,, අලුත් එකක් දෙන කතාව නෙමේ මචන් උඹ මේක දැන් කියපු විදියට දීපන් නැත්නම් මේ POLL ඒකේ හිටපු උන්ටත් මහ ලැජ්ජාවක්නේ.මේක පොඩි දෙයක් උනාට උඹ මේ කරපු වැඩෙන් මෙම්බර්ස්ලාගේ කාර්ඩ් ටිකත් කුඩු උනා වගේ මට නම් හිතේන්නේ
ඡන්ද අපේක්ෂකයන් බොහෝ දෙනෙක් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම නිසා
හා
ඩිස්ප්ලේ වැඩ නැති පාවිච්චිකල දුරකථනයක් නිසාත් මෙම ඡන්ද විමසීම අවලංගු කරන බව කරුණාවෙන් දැනුම් දෙමි.
මේ සදහා නවතම ජංගම දුරකථනයක් ලබාදීමට හා ඒ සදහා ක්රමවත් වැඩසටහනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි
එය අද දවස ඇතුලත ඔබට දැන ගැනීමට හැක.