කාමය+21

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කාමය පිලිබඳ සම්පුර්ණ පොතක් හම්බ උනා. ඇත්තටම මගේ යාලුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමේදී මෙය මුණ ගැසුනා. ඉතින් මට හිතුනා මේකෙන් එළකිරියේ කවුරු හරි කෙනෙක් විපුල ප්‍රයෝජනයක් අත්කරගනිවී කියලා.



කාට කියන්නද මේ දුක?


unhappycoupleCS_450x297.jpg
ඇත්තටම මම මේ ලිපිය ලියන්න ප්‍රධානතම හේතුව, අද වෙනකොට රටේ ගොඩක් පවුල් අවුල් වෙලා තියෙන්නේ මම මේ කියන්න යන හේතුව නිසා. මොකද කිව්වොත් අද ජීවත් වෙන කෙල්ලොන්ට තියෙන්නේ පොඩි පහේ කමොන්මදයක් නොවේ. ඒත් අද ඉන්න ගොඩක් කොල්ලන්ට කාම ශක්තිය හීන වේගන යන බව, ඒ පිළිබද පර්යේෂණ කරන විද්වතුන් පවසනවා. දැන් ඉතින් මේක කියවන අපේ අහිංසක කොල්ලොටික දුක් වෙන්න එපා දැන් මොකද කරන්නේ කියල. පුද්ගලිකව මට දවසකට කෝල් 2 හෝ 3 ක් එනවා මේ විදියට තමන්ගේ බිරියව සතුටු කරන්න බැරුව දුක් වෙන අය. මම එයාලට උපදේශනය කලාම ගොඩක් හොඳින් තේරුම් අරන් වැඩ කරලා පස්සේ මට ස්තුති කරලත් පණිවුඩ එවනවා.
මේ හීන වේගන යන කාම ශක්තිය දෙතුන් ගුණයකින් වර්ධනය කරන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියනවා. ඒ නිසා දුක් නොවී මම මේ අඩවියට දාන ලිපි දිගටම කියවන්න.

(විශේෂ නිවේදනයයි
: මෙහි එන ලිපි, පහත් මානසික මට්ටමෙන් සිතන පතන අසහනකරුවන්ට නොමිලේ ලබාදෙන මානසික ආතල් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.)

ඔබ දන්නවද?


unhappy-couple-in-bed.jpg



ඕනෑම සත්වයකුටම, තම පැවැත්ම වෙනුවෙන් ලිංගික අවශ්‍යතාවක් ඇතිවෙනවා, ඒක සොභාවික දෙයක්. එවිට එම සත්වයන් එකී අවශ්‍යතාව සපුරා ගත හැකි සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගන්නවා. මෙහිදී මිනිසා අනෙක් සත්වයන්ගෙන් වෙනස් වන්නේ ඌ අදාල සහකරුවා හෝ සහකාරිය සොයාගනු ලබන්නේ කිසියම් ශිෂ්ටාචාරයකට හෝ සංස්කෘතියකට අනුගතව වීම නිසාවෙනි.
මිනිස් සංහතිය තුල ඇතැම් ජනවර්ග ගැහැණිය පහත් පිරිමියා උසස් යන මතයක් ගොඩනගල තිබ්බ. මේකේ ප්‍රතිපලය උනේ ගැහැණිය ලිංගික වෙළඳ භාණ්ඩයක් වීමෙන්. පිරිමියා තමුන්ගේ ආශාවන් තෘප්තිමත් කර ගනිමින්, ඇතැම් විට, දරුණු ලෙස ලිංගික වද වේදනා දෙමින් තම ශුක්‍රානු පිට කරමින් සතුටු උනා. මේ තත්වය දකුණු ආසියාතික රටවල් තුල දක්නට ලැබුණු නින්දිත දර්ශනයක් විය. මේ නිසා එකී ක්‍රියාවෙන් ශාප ලද්දෝ අද වන විට තම ලිංගික බෙලහීනතාවය නිසා තම බිරියගේ හෝ සැමියාගේ හෑල්ලුවට ලක්වෙමින් තිබේ. මෙයට හේතුව වන්නේ, වර්තමානය වන විට නිදහස් සිතුම් පැතුම් රිසි සේ විඳ ගැන්මට සමාජය හුරුවීම නිසාවෙනි.


vf.jpg

ඇත්ත මේකයි.....!

අද ඉන්න කාන්තාවෝ සුරත්තානය(උපරිම ලිංගික තෘප්තිය) ලබන්න කරන්න පුළුවන් හැමදේම කරන්න උත්සහ කරනවා. ඒක වරදක් නෑ. කාන්තාවෝ කියන්නෙත් හැගීම් දැනීම් තියන පිරිසක්. පරනතාලේ කොල්ලෙකුට මේ වගේ කෙල්ලෙක් ලැබුනොත් දෙන්නම සදා දුකේ තමයි. ඔයාලා දන්නවද කාන්තාවන්ගේ ඇඟේ කාම නිල 720 තියන බව. එම නිල නිසියාකාරව මිරිකීමෙන් හා අතගැමෙන් ඕනෑම කාම ධේනුවක් ඉතා පහසුවෙන් මෙල්ල කරගන්න පුළුවන් බව. ඒවගේම තමයි පිරිමියෙකුගේ ඇඟේ කාම නිල 560 පමණ තිබෙනවා. මේ නිල හරියට ඇල්ලුවොත් කොයි ලිඟුවත් මෝල් ගස් වගේ තමයි. ඇතැම් පිරිමි හිතන් ඉන්නවා තමන්ගේ ලිඟුවා අඟල් 7 හෝ 8 පමණ ලොකු වෙච්ච නිසා ඕන වලක් ඕන වැලක් එකයි කියල. හැබැයි තමන්ගේ නෝනා වෙන කෙනෙකුගේ පහස ලබන්න පෙරුම් පුරන බව ඒ මැටි මොලේට තේරෙන්නෑ..
මම එහෙම කියන්න හේතුව තමයි අද ලෝකේ බොහෝ පිරිමි කාමාත්මර්තකාමි නිසයි. ඒ කියන්නේ, තමන්ගේ ආශාව සන්සිදෙනකම්, තමාගේ ශුක්‍රානු ටික පිටවෙනකම්, ගැහැණිය ලවා තම අවශ්‍යතාවය සංසිඳුව ගන්න එකටයි.

ඒත් හැම පිරිමියම එහෙම නෑ, ඒ නිසා තමයි එක කොටසක් ඉතාමත් සතුටුදායක ආකාරයෙන් තමන්ගේ ලිංගික ජීවිතය විඳිනකොට අනෙක් කොටස තමාගේ ජීවිතයේ කතා කරන්න අකමැතිම දේ විදියට තමුන්ගේ ලිංගික ජීවිතය පත් වෙලා තියෙන්නේ.

දැන් මේ ලිපිය කියවන සමහර අය‍ට තමන්ගේ ලිංගික ජීවතය තුල තමුන් කොච්චර තෘප්තිමත්ද, කොච්චර අතෘප්තිමත්ද කියල තේරෙනවා ඇති. තමුන් හැමවෙලාවෙම හරි කියල හිතන්න එපා. තව කෙනෙකුට ඇහුන්කම් දෙන්න පුළුවන් නිහතමි මනුෂ්‍යයෙක් වෙන්න එතකොට මේ හැම කරදරයකින්ම නිදහස් වෙන්න පුළුවන්. හැමනිතරම අලුත් කෙනෙක් වෙන්න ලිංගික ජීවිතය තුල අලුත් අත්හදාබැලීම් කරන්න, එතකොට ඔයාලගේ ජීවිතය තුල නැවුම් ගතියක් ප්‍රොබෝධයක් ලැබෙන බව නොඅනුමානයි.






කාම මනෝ විද්‍යාව


sex_it_up_kamasutra_style_320x240.jpg

කාමය පිලිබදව නිවැරිදිව දැනුමක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් එහිදී වැරදි මත ප්‍රකාශ කරන්නන්ගෙන් ප්‍රවේසම්විය යුතු වේ. ජීවිතේ උත්තරීතර ආශ්වාදයක් වෙනුවෙන් ඉගන ගැනීම කාම මනෝ විද්‍යාව යටතේ ද එන්නකි.
ඔබ කොතරම් උසද, මිටිද, මහතද, කෙට්ටුද, කළුද, සුදුද, මේ හැමදේම කාම මනෝ විද්‍යාව තුල සාකච්චාවට ලක් කරන කරුණු වේ. ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ඔබ තුල ඇති කාම ශක්ති ප්‍රමාණය දැන ගැනීමට හැකියාව තියනවා. එය එසේ වුවත් යම් අයකුගේ කාම ශකිතිය බාල වීමට හේතු සාධක ගණනාවක් තියනවා.


  • තමුන් ජීවත් වෙන පරිසරය.
  • තමුන් කරන රැකියාව.
  • තමුන් ගන්න ආහාර.
  • තමුන් නිදාගන්න කාලය.
  • තමුන් අඳින ඇදුම් වර්ගය.
  • තමුන් භාවිත කරන ආභරණ වර්ග.
  • තමුන් කරන ව්‍යායාම ප්‍රමාණය.
  • තමුන්ගේ සිතුම් පැතුම්.
  • තමුන් ඇවිදින රටාව.
  • තමුන් නිදා ගන්න ඉරියව්ව.
  • තමුන් ඇසුරු කරන සමාජය.
ඉහත දක්වා ඇත්තේ මිනිසුන්ගේ කාම ශක්තිය හීන වීමට බලපාන සාධක වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණි. හිතෙන්නැද්ද කොහොමද මම මේ කියපු මේ සාධක තමුන්ගේ කාම ශක්තිය වෙනුවෙන් බලපාන්නේ කියල. අපි හැමෝම මේ සොභාධර්මය විසින් නිර්මාණය කරලා තියන අපුරු නිර්මාණයක් නිසා මේ මුළු විෂ්මවයම අපේ ජීවිතවල පැවැත්මට ඍජුවම බලපානවා.

මගේ හිතවතුනි, ඔබ දන්නවද ඔබේ ලිංගික ශක්තිය සිය ගුණයකින් වැඩි කරන්න පුළුවන් භාවනා ක්‍රම තිබෙන බව. ඔබ අද වෙනකොටකොයිතරම් හොර වෙද්දු ලඟට ගිහින් ඔබේ මුදල් පසුම්බිය හිස් කරගෙන තියනවද? ඔබ කොපමණ කාලය නාස්ති කරමින් මුදල් වියදම් කරමින් ඔබේ ඇඟ තුලට විස බෙහෙත් වර්ග අරගෙන තියනවද? වැඩි වෙලාවක් කාම සැප විඳින්න හිතාගෙන කොඉතරම් දේ කරලා ඇත්ද? ඔබට ප්‍රතිපල තියෙන්නේ කීයෙන් කියකටද?

හිතන්න, ඔබේ හිත තරම් ශක්තියක් තවත් දෙයක් නැති බව තේරුම් ගන්න. මින් ඉදිරියට ඔබතුල තිබෙන ශක්තින් එලියට ගත හැකි නිවැරිදි දේවල් පමණක් කරන්න. ලෝකේ බොහෝ විද්වතුන් විසින්සිදුකරන ලද සමීක්ෂණයන්ට අනුව ඔවුන් හඳුනාගෙන තිබෙන ප්‍රධානතම ලිංගික ගැටළු කිහිපයක් මෙසේ දක්වන්නෙමු.


  • තමුන්ගේ පුර්ෂ ලිංගය කුඩා බව
  • තමුන්ගේ පියයුරු කුඩා බව
  • තමුන්ගේ පියයුරු ප්‍රමාණයෙන් විශාල බව
  • තමුන්ගේ යෝනි මාර්ගය කුඩා නිසා සංසර්ගයේදී අධික වේදනාවක් ඇති වේ යන බිය.
  • සංසර්ගය සදහා යෝනිය සුදානම් නොවීම.
  • ක්ෂණික මෝචනය.
  • සිහිනෙන් ශුක්‍ර මෝචනය වීම.
  • තම සහකාරිය ඉදරියේ ලිඟුවා ප්‍රමාණවත් තරම් ප්‍රාණවත් නොවීම.
  • ශුක්‍රානු පිටවීමට වැඩි වෙලාවක් යාම.
  • ආලෝකය ඇති ස්ථානවල සංසර්ගයට ඇති අකමැත්ත.
  • කන්‍යා භාවය පිලිබඳ ඇති බිය
  • බටහිර කාමුක දර්ශයන් හිදී මෙන් විවිධ ලිංගික ඉරියව් භාවිතයට නොහැකියාව.
  • විරුද්ද ලිංගිකයන් කෙරෙහි හිත ඇදී නොයාම.
  • මත් ද්‍රව්‍ය බාවිතයෙන් තොරව සංසර්ගය සඳහා වූ නොහැකියාව
  • එක වරකට පමණක් තම කාම ශක්තිය සීමා වීම.
  • තමුන්ට වඩා වයසින් ඉතා වැඩිමහල් කාන්තාවන් හා පිරිමින් කෙරෙහි සිත් පහල වීම
යන මේවා සමාජයේ ජීවත් වන බොහෝ පිරිසකට ඇති මානසික ගැටළු වේ. මින් මිදීමට නම් ඔබ මොහොතක් නතර විය යුතු වේ. එනම් ඔබට ඇති ගැටළු විශ්වාසවන්තව සාකච්ඡ කිරීමට සුදුසු පළපුරුදු අයෙකු හා සම්බන්දව අදාල ගැටලුව සාකච්ඡ කිරීම නිසා මුලික වශයෙන් තමුන්ට ඇති මානසික පීඩාවෙන් නිදහස් විය හැක. පසුව පියවරෙන් පියවර අනුගමනය කරමින් තමුන්ගේ මානසික ගැටලුවෙන් නිදහස් වීමට හැකි වනු ඇත.

ඔබට යම් ලිංගික මනෝ උපදේශන සේවාවක් ලබාගැනීමට අවශ්‍යතාවයක් වේ නම්, ඔබ ඒ වෙනුවෙන් email මගින් වෙලාවක් වෙන් කර ගනිමින් skype හරහා ඔබට ඇති මානසික ගැටලුව සාකච්ඡ කරගැනීමේ හැකියාවක් ඇත. කිසිදු මුදලක් අය නොකෙරේ, ඔබේ සියලු රහස්‍යභාවය සහතික කරන්නෙමු. ඒ වෙනුවෙන් ඔබට පළපුරුදු මනෝ උපදේශකවරයකු සුදානම්ව ඇත.


Skype - wedahamine.online







කාම වෙදපොත


ayurveda_pic1.jpg


ඇත්තටම කාමයට ඖශද තියනවද? ඔව්, තියනවා. එහෙත් ඇතැම් වටිනා ඖශද තවමත් වාජීකරණ ග්‍රන්ථ වලට පමණක් සීමාවෙලා තියනවා.ඒවායිනුත් පුවත්පත් මගින් ප්‍රකාශ වෙලා තියෙන්නේ බොරු වට්ටෝරු. පුවත්පතෙන් පිහිට පතපු සමහර අයට නැති ලෙඩත් හදාගෙන අද දුක් විඳිනවා.

මෙහි එන ඇතැම් ආලේපන් ඖශද භාවිතයේදී ඔබේ සමට අහිතකර තත්වයක් ඇතිද යන්න පරික්ෂාකර ඒවා ගලවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මොකද, සමහර අයගේ සම ඉතා සංවේදී නිසා එම ආසාත්මිකතවන් ඇතිවිය හැකි නිසා මෙම පණිවුඩය ගෙනහැර දැක වූ බව සලකන්න.


  • ක්ෂණික මෝචනය -
මෙය තරම් පට්ට ගැසූ වචනයක් අප අතර තවත් ඇත්දැයි සිතේ. මෙය රෝගී තත්වයක් නෙමෙයි. ආයුර්වේදයෙන් වාජීකරණ ඖශද භාවිතා කර ශුක්‍ර තරලය කැටිකර ස්ථම්බනය කරමින් මීට පිළියම් සපයයි. එවිට දීර්ග වෙලාවක් කාම සේවනයේ දීමට හැකිවේ.

ඖශද වට්ටෝරු 1 -
මෙය කුන්කුමදිවටිය නම් වේ.


අක්‍රපට්ට, තිප්පිලි, වියලි ඉඟුරු,
සාදික්කා, කපුකිනිස්ස ඇට, කරාබු නැටි,
කුන්කුමප්පු, සුදු සඳුන් (මේ සියල්ල 15 ග්‍රෑම් බැගින් ගන්න)

මේ සියල්ල අබිං ග්‍රෑම් 60 ක් සමග පළමුව උණු දියෙන් අඹරාදෙවනුව මී පැණියෙන් අඹරා, මදටි ඇට දෙකක් තරම් ප්‍රමාණයේ ගුලි සාදා ගන්න.

මාත්‍රාව - වරකට එක ගුලියක් බැගින් ගන්න.

ප්‍රතිපලය - දීර්ග වෙලාවක් කාම සම්බෝගයේ යෙදීමට හැකිවේ. මෙය ආයුර්වේද ඖශද සංග්‍රහයේ එන පිළිගත් ඖශදයකි.



ඖශද වට්ටෝරු 2 -

මෙය සියඹලා ඇට මද වටිය නම් වේ

සියඹලා ඇට කිහිපයක් දින කිහිපයක් ජලයේ බහා තබන්න. ඉන්පසු පොත්ත පහසුවෙන් ඉවත් වේ.මදය එලියට ගන්න.(පොත්ත ඉවත් කිරීම කබලේ දමා රත් කිරීමෙන්ද කල හැක.එහෙත් ජලයේ බහා තබා පොත්ත ඉවත් කිරීම වැඩ උචිත වේ.)

පිළියෙළ කිරීම.-
ඉවත් කල මදය වියලා කුඩු කර ගන්න.පළමුව උණු වතුරෙන්ද දෙවනුව මී පැණි සමග අඹරා කලා ඇටයක් තරම් ගුලි සාදා ගන්න.


මාත්‍රාව- වරකට ගුලි 3 ක් ගන්න.

අවවාදයයි- ඇතැම් විට සියඹලා මද වටිය ගැනීමෙන්, ශුක්‍රානු පමණක් නොව මළද ස්ථම්බනය විය හැක. එහෙත් ඉහතින් දක් වූ ඖශදය ක්ෂණික මෝචනයට මෙන්ම නින්දේදී ශුක්‍ර පහ වීමටද ප්‍රතිකාරයකි.


අධික කාම සම්භෝගනියට ඖශද

යොවුන් විය අකාලයේ මහලු බවට පත්කර ගත්, ලෙඩරෝග වලින් පෙළුණු අයට අධිකව කාම සේවනයේ යෙදෙන අයට වාජීකරණ ඖශද විශිෂ්ට ප්‍රතිපල දෙයි.

වට්ටෝරු 1

ඉතා ප්‍රසිද්ධ ඖශද වට්ටෝරුවකි, එහෙත් වෙළඳ පොළට පැමිණෙන්නේ ඖශද ගුණයෙන් හීන වූ වෙනත් පරමාර්ථ ඉටු කර ගැනීමෙන් සකස් වූ මදන මොදකයකි. එබැවින් අතුරු ආබාධ බහුල වේ. නිවැරදි වට්ටෝරුව මෙසේයි.

ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, කර්කටකගෘන්ගි, කොට්ටම්, කොත්තමල්ලි, සවිඳලුණු, ඉඟුරු පියලි, තලිස් පතුරු, කට්පල, නාමල් රේණු, අසමෝදගම්, වැල්මී, උළුහාල්, සූදුරු, කළුදුරු.

පිළියෙළ කිරීම,
මේ ද්‍රව්‍ය සමව ගෙන එම බරට සමාන බරකින් යුත් ගිතලෙන් බැද ගත් කන්සා ඇට හා කොළ ගන්න, ඒ සියල්ලම බරට සීනි ගන්න. ත්‍රිසුගන්ධි 1 කපුරු, මී පැණි, ගිතලෙන් අවශ්‍ය පමණ යොදා අඹර ගන්න.

මාත්‍රාව,
ග්‍රෑම් 1 ක් හෝ 2 ක් පමණ කුඩා මාත්‍රාවක් ගන්න.
මෙසේ සාදා ගන්නා මදන
මෝදකය කාමෂක්තිය ඇති කරාවි, මීට ඉතා සමාන ආකාරයට කාමේෂ්වරී මෝදකය ද සාදා ගත හැක.

වට්ටෝරුව 2-
එළුවකුගේ ආණ්ඩ කෝෂය, තිප්පිලි සුනු, සවිඳ ලුණු, ගිතෙල්,

පිළියෙළ කිරීම,
එළු ආණ්ඩ කෝෂය තිප්පිලි සුනු හා සවිඳ ලුණු සමග බැද ආහාරයට ගන්න.

ප්‍රතිපලය -ස්ත්‍රීන් ගණනාවක් වුවද සතුටට පත් කල හැකි බව ආයුර්වේදයේ සඳහන් වේ




ලබන සතියේ තවත් විශිෂ්ට අධි කාම ශක්තියට නියමිත බෙහෙත් වට්ටෝරු කීපයක් සමග හමු වෙමු.

යන්න කලින් එකදෙයක් කියන්නම් මම මේ අඩවියට ලියුවා කියල මට සත පහකවත් ලාභයක් නෑ. එත් මනුෂ්‍යයෙක් විදියට ඉපදිලා ඉගන ගත්තු දේ රුපියල් සත වලට විකුණලා මඩිය තර කර ගන්න ආශාවක් මට අවන්කවම නෑ. මට ඕනේ මම දන්නා දෙයින් දුකට පත්වෙලා ඉන්න ගොඩාක් මිනිස්සුන්ට පිහිටක් වෙන්නයි. ඒ පිනට ඔයාලටත් එකතු වෙන්න පලුවන්, ඒ කියන්නේ, මේ ලිපිය කියවන ඔබ ඔබේ හිත මිතුරන්ටත් මේ වෙබ් අඩවිය හඳුන්වල දීල, එයාලත් මගේ දැනුමෙන් සතුටට පත් වෙනවනම් එක ඔයාලටත් ගොඩක් ලොකු දෙයක්.





කාම ඉරියව්


sex-positions-psychology1.jpg

ජීවිතය තුල උපරිම ලිංගික කාම වින්දනයකට තමුන් භාවිතා කරන ලිංගික ඉරියව් ඉතාම තදින් බලපානවා. කාම සුත්‍රය නම් ග්‍රන්ථය තුල පවා විවිද කාම ඉරියව් ගණනාවක් හඳුන්වා දී තිබෙනවා, නමුත් දැන් ඉන්න බොහෝ උදවියත් ඔවුන්ගේ නවතම සොයාගැනීම් වලට අනුව අලුත්ම කාම ඉරියව් බොහොමයක් නිර්මාණශීලීව සොයාගෙන ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක අපිට සතුටට කරුණක් වුනත්, අපේ යම් පිරිසක් එවැනි ආකාරයේ ලිංගික ඉරියව් අත්හදා බැලීමට බියක් දක්වන බවක් අපට පෙනෙනවා. ඇත්තටම මේ වෙනුවෙන් කාන්තාව හා පුර්ශයා කියන දෙපාර්ශවයෙන්ම ලොකු සහයෝගයක් වගේම උනන්දුවක් තියෙන්න ඕනේ. මොකද මේ දේවල් වෙනුවෙන් දෙදෙනාම හොද සුදානමක් මෙන්ම, සාකච්චා කරගනිමින් තමුන්ගේ ආශා කරන ඉරියව් වෙත යොමු වීම ඉතා වැදගත් වෙනවා.


252814_234718819877484_100000181021426_1185167_6701925_n.jpg

මෙහිදී විවිද ඉරියව් ගණනාවක් තිබුනද තමුන්ට උපරිම සතුටක් ලැබෙන ඉරියව් බාවිතා කිරීම තුලින් උපරිම ප්‍රතිපල ලබා ගැනීමට හැකිවනු ඇත. මක් නිසාදයත්, පුර්ෂ ලින්ගුවේ ප්‍රමාණය, ශරීර ශක්තිය, ශරීරයේ ප්‍රමාණය කියන මේ වැනි දේවල් හේතුවෙන් ඇතැම් ඉරියව් ඔබේ සතුටට බාධා කරනු ඇත.


ඉදිරි ලිපි මගින් මා ඔබට සරල ලිංගික ඉරියව් වල සිට සංකීර්ණ ඉරියව් දක්වා එක ලිපියකින් ඉරියව් 7 බැගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.


ගත්තේ මෙතනින්
 
Last edited:

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    එළු ආණ්ඩ කෝෂය තිප්පිලි සුනු හා සවිඳ ලුණු සමග බැද ආහාරයට ගන්න.

    :baffled::shocked::sorry::eek:

    Eeeya hutto
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හම්මේ ඉතිං

    (විශේෂ නිවේදනයයි : මෙහි එන ලිපි, පහත් මානසික මට්ටමෙන් සිතන පතන අසහනකරුවන්ට නොමිලේ ලබාදෙන මානසික ආතල් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.)