හරි උඹලට ඕනෙ පරණ එකක්ද අලුත් එකක්ද
මචන් වතිල මගේ නම් අදහස ආයේ POLL තියන එක චා වැඩක්.. ඒක්කෝ උඹ ඔය PHONE එක වැඩිම ගත්ත පොරට දීපන්...උඹ කැමතිනම් ඌට අලුත් ඒක දීපන්, ඒකට නම් උඹ කැමති වෙන්නේ නැති වෙයි.. ඒකේ වරදකුත් නැ. මොනවා උනත් මේක ඉල්ලපු පොරවල් මේක කැඩිලා කියලා දැනගෙන නේ ඉල්ලුවේ ඒ නිසා මොකක් දුන්නත් ඒකයි.. මොනව උනත් ආය poll දාන එකටනම් මගේ ෆිට් එකක් නැ






නැත්නන් හෙන joke එකක්නෙ වෙන්නෙ...


