පෝයට අල්ලස් දාන!
දානය අල්ලස් දීමක් බවට හරවයි: හෙට පෝයදා ඡන්ද සලකුන සහිත සිල්රෙදි සහ බණපොත් ඛෙදයි-----
(ලංකා ඊ නිව්ස් -2014.සැප්.07, ප.ව.4.30) ඌව මැතිවරණයේදී මරාණ්ඩුව කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් මේ වන විට සියළුම මැතිවරණ නීති නිර්ලජ්ජිතව උල්ලංඝනය කරමින් සිටින අතර හෙට බිනර පොහොය දිනයද මැතිවරණ අල්ලස් දීමට යොදාගෙන තිබේ.
මේ වන විට ජනාධිපතිවරයාම මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් අල්ලස් ලෙස එල්ටීටීඊය නිසා මිය ගිය අයගේ පවුල් වලට කියා රුපියල් 50,000 ගණනේ ඛෙදා ඇත. ඌව නියෝජ්‍ය පොලිස්පතිවරයාම පොලිස් ස්ථානාධිපතිවරුන්ට අවනීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් 50,000 ගණනේ ඛෙදා ඇත. අපේක්ෂකයෝ අත් ට්‍රැක්ටර් පවා ඛෙදති.
රටේ වෙනත් පළාත් වල සමෘද්ධි නිලධාරීන් කෘෂි පර්යේෂණ නිලධාරීන් 5000 ක් කැඳවා ඒ පළාත් වල නතර කරවා ඌව පළාතේ සමීක්ෂණකයක් කරන මුවාවෙන් ගෙන් ගෙට කැන්වසින් කිරීමේ වැඩ පිලිවෙලක් ප්‍රසිද්ධියේම සිදුකරමින් රජයේ සේවකයන් එජනිස මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගෙන නීතිය අමු අමුවේ උල්ලංඝනය කර තිබේ.
ඒ සියළු නීති උල්ලංඝණය කිරීම් අතරේ බුද්ධාගමේ දානය යන සංකල්පය අල්ලස් සංකල්පයට පෙරළා ගනිමින් හෙට බිනර පෝයදා සිල් ගන්නා උවැසි උවැසියන්ට ඡන්ද සලකුණු සඳහන් කරන ලද සිල් රෙද්දයි බණ පොතයි බැගින් ඛෙදමින් ඒ හරහාද ඡන්දය ඉල්ලා සිටීමේ ලජ්ජා සහගත වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද එජනිසය කටයුතු යොදා තිබේ.
මේ අතර මැතිවරණ නීති කඩ කිරීම් වැඩිවුවහොත් ඌවේ පළාත් සභා මැතිවරණය දිස්ත්‍රික්ක දෙකේ දෙවරකට පවත්වන්නේ යයි මැතිවරණ කොමසාරිස් වරයා ඊයේ ප්‍රකාශ කර තිබේ. මැතිවරණය දෙකට කඩා පැවැත්වීමෙන් යළිත් වාසි වන්නේ ආණ්ඩුවේ මැර ක්‍රියාවන්ටම වන අතර සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා තමා සතු බලතල ක්‍රියාත්මක නොකර දෙකඩ කඩා මැතිවරණ පැවැත්වීමට යෑම ගැන මැතිවරණ කොමසාරිස්වරයා දෝෂ දර්ශනයට ලක්ව තිබේ.