නැ මචන් පොලිසියෙන් චෙක් කලොත් මගදි එකයි බයයිහෙට කරගන්න. දඩ ගහන්නෙ නෑ ලයිසන් කරනකොට. මම දවස් දෙකක් පහු වෙලා කරගත්ත ලයිසන්. දඩයක් ගැහුවෙ නෑ. ඉස්සර නම් එක දවසටත් 10% ගැහුව.
යනකොට වාහනේ පොත අරන් යනවනේ. පොලිසියෙන් ඇල්ලුවොත් ඒක පෙන්නපන්. පොලිසියට ඔහොම සලන්ඩර් වෙන්න එපා. ඔහොම ගියොත් උඹ අනේ රාළහාමි කියල උන්ගේ කටටත් ගනියි.නැ මචන් පොලිසියෙන් චෙක් කලොත් මගදි එකයි බයයි
Nice to see you brother
එහෙම කේස් එකක් නෑ බං. දවස් දෙකක් වගේ නම් දැන් ඉන්න අලුත් පොලිස් කොල්ලො එහෙම පස්සෙන් පන්නන්නෙ නෑ. පරණ හම්පඩ පොලොස් කොට්ටෝරුවෙක්ට අහු උනොත් තමා. ඒත් අපි ශේප් එකේ ටෝක් කරොත් උන් එහෙම මරන් කන්න හදනවා අඩුයි දැන් සෑහෙන්න.නැ මචන් පොලිසියෙන් චෙක් කලොත් මගදි එකයි බයයි
Nice to see you brother



Hi @U.N.C.L.Eඑහෙම කේස් එකක් නෑ බං. දවස් දෙකක් වගේ නම් දැන් ඉන්න අලුත් පොලිස් කොල්ලො එහෙම පස්සෙන් පන්නන්නෙ නෑ. පරණ හම්පඩ පොලොස් කොට්ටෝරුවෙක්ට අහු උනොත් තමා. ඒත් අපි ශේප් එකේ ටෝක් කරොත් උන් එහෙම මරන් කන්න හදනවා අඩුයි දැන් සෑහෙන්න.
කොහොමත් ඕකුන් යන වාහනේ බලලනෙ බං සලකන්නෙ. ඔන්න උඹ බයික් එකක් ත්රී වීල් එකක් වගේ අරන් ගියොත් ඕකුන් ලොකු එක අල්ලයි.![]()