පෝය දවසේ ගාල්ලේ

Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    පෝය දවසේ ගාල්ලේ

    මචන්ලා මට පෝය දවසේ ගාල්ලේ යන්නද තියනවා දුරියේ යන කට්ටිය දන්නවනේ තියන වෙලාව ! මට පොඩි හෙල්ප් එක !:rolleyes::rolleyes::rolleyes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බැස්ටියන් එකෙන් හරි ගුණසිංහ පුරෙන් බස් එකක් ගනින්

    පැය 6 විතර යයි බන්