පෝය නිවාඩුවත් නැතිවෙන ලකුණු...

ufo218

Member
Oct 29, 2010
1,435
48
0
hamathanama innawa anywhere
පෝය නිවාඩුවත් නැතිවෙන ලකුණු...

ලංකාව ලෝකයේ අනෙක් රටවල් අතුරින් වැඩිම නිවාඩු ගණනකට හිමි කම් කියන රටකි. පෞද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශයට නිවාඩු දැනටත් වැඩිය. තව විදියකින් කියනවනම් රාජ්‍ය අංශය භුක්ති නිවාඩු බොහොමයක් පෞද්ගලික අංශයේ රැකියා කරන අයට අහිමිය. පැතිර යන අලුත්ම කතාව නම්, 2011 වසරේ සිට පෞද්ගලික අංශයට පෝය නිවාඩුවත් අහිමි වන බවය. මෙය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බව කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවත්, දැනට මුද්‍රණය කර ඇති බොහෝ දින දර්ශන වල පෝය නිවාඩුව සඳහන් කර ඇත්තේ රජයේ හා බැංකු නිවාඩු දිනයක් ලෙස පමණක් බව තමයි ආරංචිය. ප්‍රශ්නය පෞද්ගලික අංශයේ උදවියට පෝයට පන්සල යාම තහනම් ද? මෙහි ඇත්ත නැත්ත දැනගැනීමට වෙනදාටත් වඩා උනන්දුවෙන් නව වසර එළඹෙන තුරු බලා හිදිමු....
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නිවාඩු කේස් එකනම් ඇත්ත තමා..... ඒත පෝය නිවාඩුව එහෙම අයින් කරන්න දෙන්න බැහැ.......:angry::angry::angry::angry:
 

after

Member
Sep 5, 2009
3,692
486
0
නිවාඩු කේස් එකනම් ඇත්ත තමා..... ඒත පෝය නිවාඩුව එහෙම අයින් කරන්න දෙන්න බැහැ.......:angry::angry::angry::angry:
උබ සිල් ගන්නවා වගේ කතාව :P
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    badata noka mekatath pul sup eka demu....

    maha rajage dola duk iwara weddi api bada wela thiyei man hithanne...:lol::lol::lol::lol:

    nonameggg.jpg