පෝය ළඟ නිසා

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පෝය ළඟ නිසාද දන්නෙ නෑ අවුල් ටිකක්...

    ඇත්තටම ඇයි පෝය ළං වුනාම මානසික රෝග වැඩි වෙන්නෙ?
    ඒ කාලේට තියන කාලගුණ, දේශගුණ වෙනස්කම් හේතුවෙන් ශරීරයට ඇති වන බලපෑමක් නිසා වෙන්න පුළුවන්ද? :baffled:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    අහවල් පෝයක් නෙවෙ
    උබට කෝමත් අවුල්

    ඔය අවුලෙ ලක්සනයක් තමා පෝය ලන් උනාම අවුල වැඩි වෙනව කියල හිතෙන එක
    Havo hadala tiyenawada bn ? un petaw dannema e kale kittu weddi.

    kiri saththu (harak) eth ehemai.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    හැබැ‍යි ඕක සමහර විට වෙන්න පුලුහන් දෙයක් මම කියවලා තියන විදිහට. සමහර මානසික රෝගීන්ගේ මූඩ් වලට හඳේ ඔය හඳේ චලනය බලපානවා කියලා සාක්ෂි තියනවලු.විශේශයෙන්ම බයිපෝලර් ඩිසෝඩර් තියන අයගෙ. හැබැ‍යි ඒ මොකද කියලා හොයාගෙන නෑ.. සමහර විට ගුරුත්වයේ වෙනස් කම් හෝ හඳ එලියේ වෙන වෙනස් කම් වුනත් වෙන්න පුලුහන්. හැබැයි නිරෝගී කෙනෙකුට ඕක වෙන්නෙ නෑ. අපේ ශරීරය දවසේ ආලෝකයේ , චුම්භක බලයේ සිද්දවෙන වෙනස් කම් වලට හැඩ ගැහිලා තියෙන්නෙ. ඒ කියන්නෙ ඉන්ටෙර්නල් ක්ලොක් එකක් තියනවා.. ඔය ජෙට් ලැග් කියන එක ගැන අහලා ඇතියෙ ඕක වෙන්නෙත් ඔය ඉන්ටෙර්නල් ක්ලොක් එක වෙනස් වුනාම... ඒවගේ හඳ එලිය , එතකොට මැග්නටික් බලය නිසත් ඉන්ටර්නල් ක්ලොක් එක වෙනස් වීඑම මානසික සෞක්‍යට බලාපාන්න පුලුහන්. මේ මම හිතන දේ. හැබැයි ඔය කිසි දෙයක් වෙන්නෙ කොහොමද කියලා හරියට ම හොයාගෙන නෑ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    1652411989088.png