පෝය 7යි , චිකාගෝ .........

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පුතානෝ නෙවෙයි සිලරතනත් හොදයි මේ කයිවාරු කුහක පොන්නයන්ට වැඩිය . :lol:
    අදනං ඩිලාන්ට හොදටම කේන්ති ගිහින් වගේ :ROFLMAO: කවදාවත් නැතිව කුනුහරපත් කියනවා :sorry:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Las Vegas වගේ තිබ්බ රටක් chicago වෙච්ච හැටි.
    namalinlondon4.jpg
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    වට් ඊස් නැශනල් සිකියුරුටි 😂😂අම්මෝහ්...
    කැරිම නෝංජලයෙක් මූ නම්🤣🤮🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,167
    166,274
    113
    එකමත් එක රටක
    ai ban uu duwana eka nawattane. main road ekatama ohoma enawa kiyanne munta kisima bayak na.
    ඉතින් බන් ඌ ඔතනට එන්නේ අතුරු පාරේ වෙඩි කාලා නේ .
    සෑහෙන දුරක් දුවගෙන ලේ පෙරාගෙන ඔය එන්නේ .
    මුන් අතුරු පාරේ ඉදන් පන්නන් ඇවිත් main road එකත් පැනල , ඔය එන්නේ .
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඉතින් බන් ඌ ඔතනට එන්නේ අතුරු පාරේ වෙඩි කාලා නේ .
    සෑහෙන දුරක් දුවගෙන ලේ පෙරාගෙන ඔය එන්නේ .
    මුන් අතුරු පාරේ ඉදන් පන්නන් ඇවිත් main road එකත් පැනල , ඔය එන්නේ .
    මරණ බයට දිව්ව නම් ඔතන නවතින්නෙත් නෑනෙ. මූට මුලින් හියපු වෙඩිල්ලෙ අමාරුවටද ඔතන නවතින්නෙ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,167
    166,274
    113
    එකමත් එක රටක
    මරණ බයට දිව්ව නම් ඔතන නවතින්නෙත් නෑනෙ. මූට මුලින් හියපු වෙඩිල්ලෙ අමාරුවටද ඔතන නවතින්නෙ?
    ඔතනට එන්නේ ලේ පෙරාගෙන බන් .
    ඌ පාර පැනල අනිත් පැත්තට දුවල ආයිත් වෙඩි තියද්දි පස්සට දුවල ඔය වැටෙන තැනට එන්නේ .
    බලපං අරු නිකන් ගෙදර වගේ ලගටම පස්සෙන් ඇවිත් වෙඩි තියනව . කොහේ කියලා දුවන්නද .. ජිවිතේ අත ඇරලා ඇත්තේ අරු
     
    • Sad
    Reactions: MihiCherub

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,889
    2,922
    113
    හෙට ප්‍රතිපල වලින් පසුව මීටත් වඩා කෙදිරිලි ත්‍රෙඩ් බලා පොරොත්තු වන්න