Gon tharka nisa ඇයි බන් සිකුරාදට මුස්ලිම් කඩ වහන්නෙ
Back.kcaB Well-known member Jul 28, 2016 2,181 3,041 113 Oct 6, 2025 #21 sinhawanshaya said: Gon tharka nisa Click to expand... ඇයි බන් සිකුරාදට මුස්ලිම් කඩ වහන්නෙ Reactions: windows_ubuntu, Tramadol, UbeThaththa and 1 other person
sinhawanshaya Well-known member Jul 28, 2024 13,867 11,319 113 Oct 6, 2025 #22 Back.kcaB said: ඇයි බන් සිකුරාදට මුස්ලිම් කඩ වහන්නෙ Click to expand... Paya dekakata wahala "un palli yanawa". Ay umbala pansal yanawaada poyata?
Back.kcaB said: ඇයි බන් සිකුරාදට මුස්ලිම් කඩ වහන්නෙ Click to expand... Paya dekakata wahala "un palli yanawa". Ay umbala pansal yanawaada poyata?
SIC Well-known member Dec 3, 2012 10,663 5,787 113 KALUTHARA Oct 6, 2025 #23 RaVa said: අඩෝ ඇයි බන් පෝය දවසට ෆිල්ම් හෝල් වහන්නේ . මොකක්ද ඒකෙ තියන ලොජික් එක . එහෙම නීතියක් තියනවද ? Click to expand... රජයේ නිවාඩු දවසක් නෙ. වැඩ කරන මිනිස්සු නිවාඩු ඇති.
RaVa said: අඩෝ ඇයි බන් පෝය දවසට ෆිල්ම් හෝල් වහන්නේ . මොකක්ද ඒකෙ තියන ලොජික් එක . එහෙම නීතියක් තියනවද ? Click to expand... රජයේ නිවාඩු දවසක් නෙ. වැඩ කරන මිනිස්සු නිවාඩු ඇති.
Back.kcaB Well-known member Jul 28, 2016 2,181 3,041 113 Oct 6, 2025 #24 sinhawanshaya said: Paya dekakata wahala "un palli yanawa". Ay umbala pansal yanawaada poyata? Click to expand... ඔව් බෞද්ධ අය යනව
sinhawanshaya said: Paya dekakata wahala "un palli yanawa". Ay umbala pansal yanawaada poyata? Click to expand... ඔව් බෞද්ධ අය යනව
sinhawanshaya Well-known member Jul 28, 2024 13,867 11,319 113 Oct 6, 2025 #25 Back.kcaB said: ඔව් බෞද්ධ අය යනව Click to expand... කලින් දවසෙ ඉන්දලා ගත්ත බොතලෙ එක්ක වෙන්න ඇති
Amith0424 Well-known member Oct 27, 2010 14,260 24,417 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Oct 6, 2025 #26 උන්ටත් නිවාඩුවක් ඕන ඇති.