පෝය දවසට ෆිල්ම් හෝල් ...

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    අඩෝ ඇයි බන් පෝය දවසට ෆිල්ම් හෝල් වහන්නේ . මොකක්ද ඒකෙ තියන ලොජික් එක . එහෙම නීතියක් තියනවද ?
    පෙට්ටි කඩා ලේ වැගිරීම පෝය දවසට නුසුදුසු නිසා 😁
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    අඩෝ ඇයි බන් පෝය දවසට කඩවල් වහන්නේ . මොකක්ද ඒකෙ තියන ලොජික් එක . එහෙම නීතියක් තියනවද ?
     
    • Like
    Reactions: Yin And Yang

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,854
    17,899
    113
    ලොජික් එක තමයි උඹල වගේ උන්ව trigger කරලා ආතල් එකක් ගන්න එක

    මේක බෞද්ධ රට. අපි කියන විදියට හිටපන් නැත්තන් weekend එකෙත් වහනවා
     
    • Like
    Reactions: sami_boy

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    අඩෝ ඇයි බන් පෝය දවසට ෆිල්ම් හෝල් වහන්නේ . මොකක්ද ඒකෙ තියන ලොජික් එක . එහෙම නීතියක් තියනවද ?
    ෆිල්ම් හෝල් වල වැඩ කරන උන් සිල් අරගෙන දිව්‍ය ලෝකේ යන්න ඕනේ නැද්ද එතකොට?
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    අඩෝ ඇයි බන් පෝය දවසට කඩවල් වහන්නේ . මොකක්ද ඒකෙ තියන ලොජික් එක . එහෙම නීතියක් තියනවද ?ක
    වහන්න කියල නීතියක් නෑනෙ
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Okun register wela inne town eke thiyena welada sangame . itin ewa pansal ekka connected.
    poyata wahuwe nattan sangamen / mattayongen case.
     
    • Like
    Reactions: windows_ubuntu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    මස් විකුනන්නේ නෑ පානාතිපාතා නිසා
    බාර් වහනව සුරාමේරය නිසා
    රාජ්‍ය ආයතන වහනව අදින්නාදාන නිසා
    පාර්ලිමේන්තුව වහනව මුසාවාද නිසා
    ෆිල්ම් හෝල් වහනව කාමෙසුච්චාචරා නිසා

    🥱

    සම්ඵප්පලාප වේරමණී කියල එකක් ගිහි සිල් වල තිබ්බ නම් කිරියත් වහනව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    පෝය දවසට විනෝද වීම අකැපයි
    දුක් වීම, විලාප තැබීම, අඳෝනා දීම කැපයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    බොරු මනස්ගාත. ඊයෙ චිකන් කඩේ එකා කිව්ව වෙනදට ඉරිදට විකිනෙන ප්‍රමානේ වගේ 3න් ගුණයක් ඊයේ වික්ක කියලා, අද පෝය හින්දා....
     
    Last edited:
    • Like
    Reactions: Naughty_kiththa

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,602
    4,456
    113
    podi film hall num kamak na kiyamu. onegalleface,havlockcity mall eke ewath close karalane poyata. mona pissuewak da manda
    *ගුද ටුවරිසම්* හෙවත් " Anal Tourism " සන්කල්පය නිසා ඕවත් වෙනස් කරාවි😂
     
    • Love
    Reactions: Naughty_kiththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    අඩෝ ඇයි බන් පෝය දවසට ෆිල්ම් හෝල් වහන්නේ . මොකක්ද ඒකෙ තියන ලොජික් එක . එහෙම නීතියක් තියනවද ?
    Gon tharka nisa