මොන ත්‍රෙඩ් එකද මල්ලී?
අයියා දාන හැම Thread එකේම Comment කරද්දි SINGLISH වලින් නේ ලියන්නේ ඒ ඇයි කියලායි ඇහුවේ ?

මොන ත්‍රෙඩ් එකද මල්ලී?

අයියා දාන හැම Thread එකේම Comment කරද්දි SINGLISH වලින් නේ ලියන්නේ ඒ ඇයි කියලායි ඇහුවේ ?![]()
හි..හි.. එකත් එහේමම තමයි! සිංගිලිස් ලියන එක ලේසිනේ...මොන ත්‍රෙඩ් එකද මල්ලී ඔයා ඔය කියන්නේ?
මම ලියපුවා ගොඩාක් නම් ඇති "චාමිකයගේ බ්ලොග් එකේ" වේලාවක් ලැබුනොත් ගිහින් බලන්න..![]()
නැත්නම් එලකිරි එකේ මගේ ප්‍රොෆයිල් එකෙත් ඇති!
හරි අයියා මම බලන්නම් 
අයියා එහෙම කියද්දි හැමෝම හිතයි ද දන්නේ නෑ මේවා ලියන්න වේලාවක් ලැබුනේ කොහොම ද කියලාහරි අයියා මම බලන්නම්
![]()



week days wala chamika boss weda banඅයියා එහෙම කියද්දි හැමෝම හිතයි ද දන්නේ නෑ මේවා ලියන්න වේලාවක් ලැබුනේ කොහොම ද කියලාහරි අයියා මම බලන්නම්
![]()
week days wala chamika boss weda ban
week ends walath etharam pennane
oya singlish walin oya widiyata comment karanne chamika ayya elakiri ekea
uba oka nodanna ekai pudume



අද දුරුතු පුර පසළොස්වක පෝය......
බුදුන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට උරුවෙල් කාශ්‍යාප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම,බුද්ධත්වයෙන් නව වැනි මස බුදුරජාණන්වහන්සේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මහියංගණයට වැඩම කිරීම,සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට අනුව කේශ ධාතු ප්රදානය කිරීම,කැලණි විහාරයේ වාර්ෂික පෙරහැර ආරම්භවීම සිදුවන අතර වන්දනාවේ යන සැදැහැවතුන් බොහෝ විට යන්නේ කැලණි විහාරයටයි.
අප සමරන පසළොස්වක පෝය 12 හා බැදුනු සිද්ධි ගැන දන්නවද????

