පෝය12 හා බැදුනු සිද්ධි ගැන දැනගනිමු.. Brief description of the 12 P

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අයියා දාන හැම Thread එකේම Comment කරද්දි SINGLISH වලින් නේ ලියන්නේ ඒ ඇයි කියලායි ඇහුවේ ? :)
    elakiri eke hama ehekama atthe e vidiye comment!!
    elakiri a.........
    11.gif

    චාමිකයගේ බ්ලොග් ඉසව්ව...
    http://www.facebook.com/pages/Chamikawpගේ-බ්ලොග්-එක/202110243144313

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    හි..හි.. එකත් එහේමම තමයි! සිංගිලිස් ලියන එක ලේසිනේ...මොන ‍ත්‍රෙඩ් එකද මල්ලී ඔයා ඔය කියන්නේ? :rolleyes:
    මම ලියපුවා ගොඩාක් නම් ඇති "චාමිකයගේ බ්ලොග් එකේ" වේලාවක් ලැබුනොත් ගිහින් බලන්න..
    1.gif

    නැත්නම් එලකිරි එකේ ‍මගේ ප්‍රොෆයිල් එකෙත් ඇති!

    අයියා එහෙම කියද්දි හැමෝම හිතයි ද දන්නේ නෑ මේවා ලියන්න වේලාවක් ලැබුනේ කොහොම ද කියලා :P හරි අයියා මම බලන්නම් :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අයියා එහෙම කියද්දි හැමෝම හිතයි ද දන්නේ නෑ මේවා ලියන්න වේලාවක් ලැබුනේ කොහොම ද කියලා :P හරි අයියා මම බලන්නම් :)
    :frown::frown::frown::frown:week days wala chamika boss weda ban
    week ends walath etharam pennane
    oya singlish walin oya widiyata comment karanne chamika ayya elakiri ekea
    uba oka nodanna ekai pudume
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අයියා එහෙම කියද්දි හැමෝම හිතයි ද දන්නේ නෑ මේවා ලියන්න වේලාවක් ලැබුනේ කොහොම ද කියලා :P හරි අයියා මම බලන්නම් :)

    ekath attha thama!
    1.gif

    eth malli elakiri eke dana aya ma gana dani!!
    e nisa awlak ne...
    7.gif

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අද දුරුතු පුර පසළොස්වක පෝය...... :yes::yes:

    බුදුන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට උරුවෙල් කාශ්‍යාප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම,බුද්ධත්වයෙන් නව වැනි මස බුදුරජාණන්වහන්සේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ මහියංගණයට වැඩම කිරීම,සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට අනුව කේශ ධාතු ප‍්‍රදානය කිරීම,කැලණි විහාරයේ වාර්ෂික පෙරහැර ආරම්භවීම සිදුවන අතර වන්දනාවේ යන සැදැහැවතුන් බොහෝ විට යන්නේ කැලණි විහාරයටයි.
    අප සමරන පසළොස්වක පෝය 12 හා බැදුනු සිද්ධි ගැන දන්නවද???? :rolleyes:

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    අද දුරුතු පුර පසළොස්වක පෝය...... :yes::yes:

    බුදුන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට උරුවෙල් කාශ්‍යාප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම,බුද්ධත්වයෙන් නව වැනි මස බුදුරජාණන්වහන්සේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ මහියංගණයට වැඩම කිරීම,සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට අනුව කේශ ධාතු ප‍්‍රදානය කිරීම,කැලණි විහාරයේ වාර්ෂික පෙරහැර ආරම්භවීම සිදුවන අතර වන්දනාවේ යන සැදැහැවතුන් බොහෝ විට යන්නේ කැලණි විහාරයටයි.
    අප සමරන පසළොස්වක පෝය 12 හා බැදුනු සිද්ධි ගැන දන්නවද???? :rolleyes:

    :):)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඈයි දන්නෑ නෙද ඔය විශේෂ සිද්දි පෝය අල්ලලම් කරේ... නෑත්තම් අපි පෝය දවසේ වෙච්ච සිද්දි විතරක් සමරනවද... මොකක්ද මේ පොයත් එක්ක තියෙන සම්බන්දේ