පෝර්නොග්‍රැපි හිකිස්

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිරා කතාව.
    ඔය වල් රජ්ජුරුවොයි වල් කෙල්ලො ටිකයි අල්ලලා උල තියන්න ඕනෙ අපේ අති උතුම් වික්ටෝරියානු සංස්කෘතිය විනාශ කරාට..

    queen Victoria දැනගත්තොත් එහෙම අපි ගැන මොනව හිතයිද දන්නෑ:baffled:

    :lol::lol::lol::lol:

    +rep
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    YAKOOOO MEWA APE URUMA KAM.MEWA HALLU KARALA KATHA KARANNA APAA


    ඒක ගිහින් කියපන් පොලිසියෙයි, කාන්තා කාර්යංශයෙයි ඉන්න වික්ටෝරියා රැජිනගෙ නියෝජිතයින්ට..
    උන්ට සුද්දන්ටවත් නැති අමාරුවක් තියෙන්නෙ victorian + මරක්කල hybrid සංස්කෘතිය ගැන.
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    YAKOOOO MEWA APE URUMA KAM.MEWA HALLU KARALA KATHA KARANNA APAA

    අනේ සෝ සෝ සොරී බන්..:sorry: :sorry:
    උබෙ හිත රිදුනද ?? :shocked: :shocked:
    පව් අප්පා.. මම හිතල කිව්ව නෙමේ බන්.. ප්ලාස්ටරයක් හරි ගම් ටිකක් හරි දෙන්නද ඕක අලව ගන්න... :) :) :eek: :eek: :frown: :frown: :frown:

    අනේ නිකන් පු* නොදී පලයන් යකෝ....:rofl: :rofl: :lol: :lol: