පෝලන්ඩ් වල සාර්ථකත්වයේ රහස

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ඕවා මුන්ට කියල වැඩක් නෑ ඉතින්

    මුන් visit visa සල්ලි වලට විකුණලා ලඟදී අහු උනා. ඔය visa ගන්න එවුන් Poland ඉන්නේ නෑනේ. කොටින්ම දැන් German-Polish border checks ආපහු තියනවා. :lol:
    One of the most racist countries in EU. 1000 talks but one of poorest as well. They got developed to a certain degree and start giving attitude to western Europe.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පෝලන්තය පිටින් මුස්ලිම් අයට රට ඇතුලට එන්න එපා කිව්වට, රට ඇතුලේ ඉන්න අය ඉස්ලාම් ආගමට convert වන විස්තර වලට අදාල සංඛ්‍යා දත්ත පොඩ්ඩක් හොයලා බලන්න මහත්තයෝ.
    2101542705_c8debe05ec_b.jpg

    (ඡායාරූපය: නීච කුල රොඩී දැහැනේ පර සුදු මහත්තයෙක් මෙරට කළු කැත මරිමෝඩ මිට්ටන් මෙන් තම හොරි අතින් වසා මුළු ලොවටම සූර්යයා අහිමි කිරීමට ගත් තේ කුප්පවෑයම)
    Bike Uba senikawa tipper wenawa bn
    Mechchara rewilath thama Allah ekkada
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොලන්තේ කියන්නේ පට්ටම ලස්සන රටක් මම වීඩියෝ වලින් දැකලා තියන විදිහට. හරිම ආසයි සංචාරයකට යන්න
    Poland wala lassana balanna me video eka balanna
    Wim Hof method eka mama danagaththe me video eken

    • Love
    Reactions: NRTG

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    පෝලන්තය පිටින් මුස්ලිම් අයට රට ඇතුලට එන්න එපා කිව්වට, රට ඇතුලේ ඉන්න අය ඉස්ලාම් ආගමට convert වන විස්තර වලට අදාල සංඛ්‍යා දත්ත පොඩ්ඩක් හොයලා බලන්න මහත්තයෝ.
    2101542705_c8debe05ec_b.jpg

    (ඡායාරූපය: නීච කුල රොඩී දැහැනේ පර සුදු මහත්තයෙක් මෙරට කළු කැත මරිමෝඩ මිට්ටන් මෙන් තම හොරි අතින් වසා මුළු ලොවටම සූර්යයා අහිමි කිරීමට ගත් තේ කුප්පවෑයම)

    so uba accept karanwa uro bo wena eka fact ekak kiyala 😂 👌

    Noice Thats Nice GIF