පෝලන්තය නාසි පාලනය නිසා විඳවූ හැටි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පෝලන්තය නාසි පාලනය නිසා විඳවූ හැටි

    qxOaLbr.jpg

    පෝලන්තය 1939 දී නාසි ජර්මනියේ ආක්‍රමණයට ලක්විය.පහත දැක්වෙන්නේ නාසීන් පෝලන්තය යටත් කරගෙන සිටි සමයේ පෝලන්ත වැසියන් නාසී පාලනයෙන් බැට කෑ අයුරුය.නාසීන්ගේ සැහැසිකම්වලට සමහර පෝලන්ත වැසියන්ගේද සහාය ලැබුණුබව සැබෑය.සමහරු නාසි පොලිසියට යුදෙව්වන් සැඟවී සිටි ස්ථාන සොයාගැනීමට සහාය වී තිබේ.නාසීන් කුඩා යුදෙව් දරුවන් පවා ඝාතනය කරන ලදි.

    t6LLZ82.jpg
    පෝලන්තය​


    1939 සැප්තැම්බර් 1දා නාසි ජර්මනියේ හමුදාව පෝලන්තය ආක්‍රමණය කරන ලදි.දෙවන ලෝක යුද්ධයේ ආරම්භය ලෙස සැලකෙන්නේ මේ දිනයයි.ජර්මන් ගුවන් හමුදාව ඔවුන්ගේ බෝම්බ හෙළන යානා සහ ප්‍රහාරක යානා පෝලන්තයට යවා එරට ගුවන් තොටුපොලවල්,දුම් රිය පොළවල් ආදී පෝලන්ත හමුදාවට ප්‍රයෝජනවත් සියලුම පහසුකම් විනාශ කරන ලදි.පැයකට පමණ පසුව නාසි යුද හමුදාව උතුරෙන් සහ දකුණින් පෝලන්ත හමුදාව වටකල අතර පසුබැස ගිය පෝලන්ත සෙබලුන්ට මුණ ගැසුනේද නාසි හමුදාවයි.

    P4wKgR6.gif

    පෝලන්තය ජර්මනිය සහ සෝවියට් දේශය අතර බෙදා ගත් අයුරු



    දවස් දෙකකට පසුව ජර්මනිය සිදුකල පෝලන්ත ආක්‍රමණය හෙළා දකිමින් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.නමුත් ඉන් පෝලන්තයට වූ සෙතක් නැත.අවසානයේදී පෝලන්තයේ වෝර්සෝ අගනුවර සැප්තැම්බර් මස 27 දා ජර්මනියට යටත් වේ.ඔක්තෝම්බර් 6 වනදා වෙන විට සියල්ල අවසන් වේ.පෝලන්තය වෙනම රාජ්‍යයක් ලෙස පැවතීම එතැන් පටන් අවසන් වේ.දෙවන ලෝක යුද්ධය ඇරඹේ.

    bObvIPp.jpg
    නාසි හමුදාව විසින් පෝලන්ත වැසියන්ව ඝාතනය කරන අයුරු​



    සෝවියට් හමුදාවද පෝලන්තයේ නැගෙනහිර කොටස ආක්‍රමණය කර අල්ලා ගනියි.ඒ අනුව පෝලන්තය ජර්මනිය සහ සෝවියට් දේශය අතර බෙදී යයි.සෝවියට් දේශය බෙලරුසියාව සහ බටහිර යුක්‍රේනය ඇතුලු ප්‍රදේශය යටත් කර ගනියි.ජර්මනිය පෝලන්තයේ බටහිර කොටස තම රාජ්‍යයේ කොටසක් ලෙස හඳුන්වාදෙයි.

    1941 ජූනි මාසයේදී හිට්ලර් සෝවියට් දේශය ආක්‍රමණයට නියෝග කරයි.නමුත් සෝවියට් හමුදාවේ ධෛර්යය සහ රුසියානු ශීත සෘතුවේ දරුණුකම නිසා ජර්මන් හමුදාවට සෝවියට් දේශයෙන් පසුබසින්නට සිදුවේ.1943 ග්‍රීෂ්ම සෘතුවේදී ජර්මන් හමුදා පෝලන්තය දක්වා පසු බසියි.1944 ජූලි මාසයේදී ලුබ්ලින් නගරය සෝවියට් හමුදා අතට පත්වේ.ඊළඟ වසරේ ජනවාරි මාසයේදී වෝර්සෝ නගරයද සෝවියට් දේශය අතට පත්වේ.ජර්මන් හමුදා පෝලන්තය අතහැර පසුබැස යාමෙන් පෝලන්ත වැසියන් නිදහස් වුවද ඔවුන්ට ස්වාධීනත්වය නොලැබෙන්නේ නාසි පාලනය වෙනුවට සෝවියට් ආධිපත්‍ය ආදේශ වීම නිසාය.




    ජර්මන් සෙබලුන් මාර්ග බාධකයක් බිඳගෙන පෝලන්තය වෙත යන ගමන අරඹමින්​

    r7228yR.jpg




    පෝලන්ත ආක්‍රමණය : පළමු කොටස






    පෝලන්ත අශ්වාරෝහක බලඇණියක් ජර්මන් හමුදාවට මුහුණ දීමට සූදානමින්

    G8ac1Wo.jpg




    පෝලන්ත ආක්‍රමණය : දෙවන කොටස





    ජර්මන් හමුදා පෝලන්තයේ වෝර්සෝ නගරය යටත් කරගත් පසු

    CItcwdf.jpg




    පෝලන්ත ආක්‍රමණය: තුන්වන කොටස




    ජර්මන් හමුදාව වෝර්සෝ නගරයේ ජයග්‍රාහී පෙළපාලියක ගමන් කරමින්​

    vrvy9b9.jpg





    නාසීන්ගේ පෝලන්ත පාලනය සම්බන්ධ පෞද්ගලික වාර්තා

    පෝලන්ත වෛද්‍යවරයෙක්ගේ දින පොත

    පෝලන්ත වෛද්‍යවරයෙක් වූ සිග්මන්ට් ක්ලුකොව්ස්කි යනු ලුබ්ලින් නගරයේ කුඩා රෝහලක ප්‍රධානියාය.ඔහුගේ දින පොතේ නාසි ජර්මනිය සිදුකල පෝලන්ත ආක්‍රමණයත් වසර 5ක් තිස්සේ නාසීන් පෝලන්තයේ ගෙන ගිය පාලනය ගැනත් තොරතුරු ඇතුලත්ය.නමුත් නාසීන්ගේ සැහැසිකම් ගැන ලියවුණු මෙම දින පොත ඔහු සඟවාගෙන සිටි අතර ඔහුගේ මරණයට පෙර එය 1959 දී ප්‍රකාශයට පත් කරන ලදි.එය පසුව ඉංග්‍රීසි බසට පරිවර්තනය කෙරිණි.පහත දැක්වෙන්නේ ඔහුගේ දිනපොතෙන් උපුටාගත් සටහන් කිහිපයකි.

    aFjofil.jpg
    Dr. Zygmunt Klukowski​




    1939 ඔක්තෝම්බර් 11

    "නගරය ජර්මානුවන්ගෙන් පිරී ගොස් තිබිණි.ඔවුන් වාසස්ථාන කොටගෙන සිටියේ නගරයේ තිබූ විශාලම නිවාසයි.ඔවුන්ගේ වැඩි පිරිසක් ඕස්ට්‍රියාවෙන් සහ සුලු පිරිසක් වියානා වලින් පැමිණි අයයි.ජර්මානුවන් උත්සාහ කලේ නගරය පිරිසිදුව තබාගන්නටය.ඒ සඳහා ඔවුන් යොදාගත්තේ යුදෙව්වන් පමණි.යුදෙව්වන් වීදි අතුගෑමට ,පොදු වැසිකිලි පිරිසිදු කිරීමට සහ කාණු සුද්ධ කිරීමට යොදවා තිබිණි.ජර්මානුවන් බිත්ති පුරා අලවා තිබූ දැන්වීම්වලින් අනාගතයේදී සිදුවිය හැකි දේ ගැන අපේක්ෂා කිරීමට හැකි විය."

    "අප සියලු අවි බාර දියයුතුව තිබුණා.බෝවන රෝග සියල්ල අප විසින් වාර්තා කල යුතු වුණා.පස්වරු 10 සිට පෙරවරු 5.30 තෙක් ඇඳිරි නීතිය පනවා තිබිණි.යුදෙව් කඩසාප්පු වලට පනවා තිබූ අවහිරයන් දිනෙන් දින වෙනස් විය.සමහර අවස්ථාවල යුදෙව්වන්ට කඩසාප්පු විවෘත කිරීමට ඉඩ ලැබිණි.නමුත් සමහර දිනවල ඒවා වසා තබන්නට නියෝග කෙරිණි.මෙම නියෝග බොහොමයක් යුදෙව්වන් ඉලක්ක කරගෙන නිකුත් කල බව පෙනෙන්නට තිබිණි."



    1940 පෙබරවාරි 18

    "සැමොයිස්කි ප්‍රදේශයේ නිලධාරිනියක් මට හමුවුනා.ඇය පැමිණියේ චෙල්මෝ නගරයේ සිට පැමිණ තිබිණි.චෙල්මෝ රෝහලේ සිටි මානසික රෝගීන් ඝාතනය කල බව සමහර අවස්ථාවල මට අසන්නට ලැබිණි.ඒවා සැබවින්ම සිදුවූවා දැයි තහවුරු කලේ මෙම කාන්තාවයි.සියලුම මානසික රෝගීන්ව මැෂි තුවක්කු යොදාගෙන වෙඩි තබා ඝාතනය කල අතර රෝහල් බලධාරීන් මෙම අපරාධ හෙළිකිරීමෙන් වැළකුණේ මරණ බය නිසාය."

    bRC5Zyh.jpg
    යුදෙව්වන්ට ආධාර කරන ජර්මානුවන්ට සහ පෝලන්ත වැසියන්ට කල අනතුරු හැඟවීමක්(1941 ඔක්තෝම්බර්)​




    1942 ඔක්තෝම්බර් 21

    "සැමොස්ක් වෙත යෑමට මම අද දින සැලසුම් කලෙමි.මම උදෑසනම නැගිට සූදානම් විය,නමුත් පෙරවරු 6ට පමණ ශබ්දයක් ඇසිනි.ජනේලයෙන් පිටත බැලූවිට අසාමාන්‍ය සිදුවීමක් දුටුවෙමි.මෙය යුදෙව්වන් වධ කඳවුරු වෙත ගෙන යාමේ ආරම්භය විය."

    "අළුයම් කාලයේ සිට රාත්‍රිය වන තෙක් විස්තර කල නොහැකි දේ සිදුවිය.සන්නද්ධ SS සෙබලුන් ,නිල් පොලිසිය නගරය පුරා දිව යමින් යුදෙව්වන් සෙවීය.යුදෙව්වන් වෙළඳපොල වෙත රැගෙන ගියහ.යුදෙව්වන් ඔවුන්ගේ නිවාස,අට්ටාල,බිම්ගෙවල්,ධාන්‍යාගාර සහ වෙනත් සැඟවී සිටි ස්ථානවලින් අල්ලාගන්නා ලදි.දවස පුරාම වෙඩි ශබ්ද ඇසිණි.සමහර අවස්ථාවල බිම් ගෙවල් තුලට අත් බෝම්බ විසි කරන ලදි.යුදෙව්වන් පහර කෑමට ලක්විය.ඔවුන් ගැහැණුන්ද පිරිමින්ද ළමුන්ද කියා නොසලකා දරුණු ලෙස සලකන ලදි."

    "පස්වරු 3 පමණ වන විට යුදෙව්වන් 900ක් පමණ එකතුකරගන්නා ලදි.ජර්මානුවන් ඔවුන්ව නගරය ආසන්න ප්‍රදේශයකට ගෙන යාම අරඹන ලදි.නමුත් ජර්මානුවන්ගේ යුදෙව්වන් දඩයම දිගටම සිදුවිය.සැඟවී සිටි යුදෙව්වන්ට දඬුවම මරණය විය.යුදෙව්වන් සැඟව සිටින තැන් පෙන්වන්නට විශේෂ ත්‍යාගයන් ලබාදෙන බව නිවේදනය කෙරිණි."

    "යුදෙව්වන් සියලුදෙනාටම වෙඩි තබන ලදි.ඔවුන්ගෙන් 400-500ක් අතර පිරිසක් මරා දැමිණි.මියගිය යුදෙව්වන්ගේ මිනීවලවල් හෑරීමට පෝලන්ත වැසියන්ට බලකෙරිණි.ඒ යුදෙව් සොහොන් පිටියේය.මට ලැබුණු තොරතුරකට අනුව යුදෙව්වන් 2000ක් පමණ සැඟවී සිටියහ.අත් අඩංගුවට පත් යුදෙව්වන් දුම්රියක පටවා නොදන්නා ස්ථානයකට ගෙන යන ලදි."

    "එය භයානක දිනයකි.සිදුවූ සියල්ල මට විස්තර කල නොහැකිය.ජර්මානුවන්ගේ මිලේච්ඡත්වය ඔබට සිතාගත නොහැකිය."

    "සෑම තැනම සොරකම් වැඩිවෙන බව අපිට අසන්නට ලැබිණි.පසුගිය සති කිහිපය තුල ස්ත්‍රී දූෂණද ඉහල ගොස් තිබිණි.ගැබ්ගැනීම් රැසක්ද මට නිරීක්ෂණය කල හැකිවිය.දින කිහිපයකට පෙර හඳුනන ගොවියෙක්ගේ බිරිදක් සහ පසුව තරුණ පාසල් ගුරුවරියක්ද පරීක්ෂා කරගැනීමකට පැමිණියහ."



    1942 ඔක්තෝම්බර් 22

    "යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාමාර්ග දිගටම ක්‍රියාත්මක විය.සිදුවූ එකම වෙනස වූයේ SS සෙබලුන් ඉවත්ව යෑම සහ ඔවුන්ගේ කාර්‍යය අපගේ දේශීය පොලිස් නිලධාරීන්ට සහ නිල් පොලිසියට පැවරීමයි.ඔවුන්ට සියලු යුදෙව්වන් මරා දමන්නට නියෝග ලැබිණි.ඔවුන් ජර්මානුවන්ට කීකරු විය.යුදෙව් සොහොන් පිටියේ විශාල අගල් හැරූ අතර වෙඩි කෑ යුදෙව්වන් කෙලින්ම එම කාණු තුලට වැටුණි."

    "සමහරක් යුදෙව් නිවාස පොලිස් නිලධාරීන් විසින් මුද්‍රා තබන ලදි.අනෙක් ඒවා විවෘතව තැබූ අතර ඒවාහි තිබූ වටිනා දෑ සොරාකෑමට ලක්විය.මෙම අපරාධවලට සමහර පෝලන්ත ජාතිකයන්ද සහභාගී වීම ලැජ්ජාවට කරුණකි.සමහරක් සැඟවී හුන් යුදෙව්වන් සොයා ගැනීමට පොලිසියට උදව් කරන ලදි.ජර්මානුව කුඩා යුදෙව් දරුවන් පවා ඝාතනය කල අතර ඒවා විස්තර කිරීම පවා අසීරුය."

    "Szczebrzeszynහි තවදුරටත් නීත්‍යානුකූල යුදෙව්වන් නොසිටි මුත් සැඟවී සිටි යුදෙව්වන් රැසක් සිටියහ.ඒ සියලුදෙනා නුදුරේදිම මරාදමාවි.මම අද නගර ශාලාවට ගියෙමි.මරා දැමූ යුදෙව්වන්ගේ ගණන නොදනියි."

    oGXq773.jpg
    Diary of Dr. Zygmunt Klukowski​




    පෝලන්ත කම්කරුවන් ලවා මහා මාර්ගයක් නිර්මාණය කරන ජර්මන් හමුදාව(1941)

    J1gCZqm.jpg





    ඇස් බඳින ලද පෝලන්ත වැසියන් පිරිසක්ව ඝාතනය කිරීමට ගෙන යන ජර්මන් හමුදාව ,පෝලන්තයේ ඔල්කුස් (1940)

    BJngvs3.jpg




    ජර්මන් ආක්‍රමණයෙන් වැනසුණු පෝලන්ත නගරයක්.1939 සැප්තැම්බර් 1දා​

    KinYNPj.jpg





    පෝලන්ත ළදරුවන් ආර්යන්ද නැද්ද යන වග පරීක්ෂා කරන නාසි SS නිලධාරීන්

    LQBt8Qd.jpg




    SS වෛද්‍යවරුන් විසින් ජර්මන් වැසියන්ට දරුකමට ගැනීමට පෝලන්ත දරුවන් වාර්ගිකව වටිනවාද යන්න සොයාබලන අයුරු(1942 ඔක්තෝම්බර්)​

    TWRyWEW.jpg





    Sosnowiec හි නාසීන් විසින් එල්ලා මරන ලද පෝලන්ත වැසියන් පිරිසක්

    GZzJuVl.jpg





    පෝලන්තයේ Rovnoහි දී එල්ලා මරණ ලද පෝලන්ත වැසියන් පිරිසක්(1942)

    QGleJXI.jpg





    වසර 6 යුද්ධය සහ නාසි ආක්‍රමණය නිසා විනාශ වූ පෝලන්ත නගරයක්(1945)

    RibxzZs.jpg




    Source:Eyewitnesstohistory.com

    -HarshaLulzSec-
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජ්ර්මනිය පෝලන්තය ආක්‍රමණය කරන්න හේතුවත් දැම්මොත් නරකද?

    හිට්ලර් මේ ප්‍රශ්නෙ ගොඩින් බේරගන්න හදපු හැටි, පෝලන්ත කාරයො පොරටෝක් දුන්නු හැටි, අන්තිමට හිට්ලර්ට වෙන කරන්න දෙයක් නැතිව්න හැටි,

    එංගලන්තෙයි ප්‍රංශෙයි කරපු බලු වැඩ..
    ඕවත් දාපන්.

    ලෝක ඉතිහාසය ලියපු එවුන් හිට්ලර් ගැන අසාධාරණ විදිහට ලියල තියෙන්නෙ.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ජ්ර්මනිය පෝලන්තය ආක්‍රමණය කරන්න හේතුවත් දැම්මොත් නරකද?

    හිට්ලර් මේ ප්‍රශ්නෙ ගොඩින් බේරගන්න හදපු හැටි, පෝලන්ත කාරයො පොරටෝක් දුන්නු හැටි, අන්තිමට හිට්ලර්ට වෙන කරන්න දෙයක් නැතිව්න හැටි,

    එංගලන්තෙයි ප්‍රංශෙයි කරපු බලු වැඩ..
    ඕවත් දාපන්.

    ලෝක ඉතිහාසය ලියපු එවුන් හිට්ලර් ගැන අසාධාරණ විදිහට ලියල තියෙන්නෙ.

    රිදිලා නේද :lol: .කලින්ම දැක්කා User CP එකේ.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    uba yudevvek ne? uba ekko nikarune hetuwak natuwa hambayanta bani, nathnam Hitler ta bani ,nazi gana arava meva , apita vadakuth na un gana namuth nazi ganamai danne.
    guess the common enemy, jewish.
    jew spotted

    35537234.jpg
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ජ්ර්මනිය පෝලන්තය ආක්‍රමණය කරන්න හේතුවත් දැම්මොත් නරකද?

    හිට්ලර් මේ ප්‍රශ්නෙ ගොඩින් බේරගන්න හදපු හැටි, පෝලන්ත කාරයො පොරටෝක් දුන්නු හැටි, අන්තිමට හිට්ලර්ට වෙන කරන්න දෙයක් නැතිව්න හැටි,

    එංගලන්තෙයි ප්‍රංශෙයි කරපු බලු වැඩ..
    ඕවත් දාපන්.

    ලෝක ඉතිහාසය ලියපු එවුන් හිට්ලර් ගැන අසාධාරණ විදිහට ලියල තියෙන්නෙ.
    :shocked::eek::eek: ado mewath dapanko :dull:
    රිදිලා නේද :lol: .කලින්ම දැක්කා User CP එකේ.

    user cp eke hitler innwada bnz :P:rofl:
     
    • Like
    Reactions: HarshaLulzSec

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජ්ර්මනිය පෝලන්තය ආක්‍රමණය කරන්න හේතුවත් දැම්මොත් නරකද?

    හිට්ලර් මේ ප්‍රශ්නෙ ගොඩින් බේරගන්න හදපු හැටි, පෝලන්ත කාරයො පොරටෝක් දුන්නු හැටි, අන්තිමට හිට්ලර්ට වෙන කරන්න දෙයක් නැතිව්න හැටි,

    එංගලන්තෙයි ප්‍රංශෙයි කරපු බලු වැඩ..
    ඕවත් දාපන්.

    ලෝක ඉතිහාසය ලියපු එවුන් හිට්ලර් ගැන අසාධාරණ විදිහට ලියල තියෙන්නෙ.

    :lol:uba hitlargen pawath ennekda ?? kalakanniyek nemayi nam kiyatavath podilamayi ganu maranne naha ban. polanthya pora talk dunna uba dakkada ?? moida katha liyanna epa ban. hitlar kiyanne thirisan chrithyak hariyta isis karayo vagema
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :lol:uba hitlargen pawath ennekda ?? kalakanniyek nemayi nam kiyatavath podilamayi ganu maranne naha ban. polanthya pora talk dunna uba dakkada ?? moida katha liyanna epa ban. hitlar kiyanne thirisan chrithyak hariyta isis karayo vagema

    that's how much you know..
    to put it very briefly, Hitler (and the german public) wanted the city of Denzig back from Poland. Pols refused, and he again asked if he could build a highway from germany to Denzig. Polish govt refused even that..
    a lot of negotiations took place during those years, and hitler was left with no other option but to go for war with Poland.

    to understand it well you have to read what happened during 1st world war.

    hitler only reclaimed the german lands the Polish government unfairly acquired at the end of the first world war.

    The reason this scaled up to a world war was because of French and Brits.

    they wanted to see a weaker germany, or more precisely, they didn't want Germany to become a strong country so they jumped in to Help Poland by declaring war against germany, so it became a full scale war.

    I really am glad that Hitler Killed those goddamn jewish scum.
    If he didn't kill Jews much of the europe would be jewish by now.


    Jews were spreading like a cancer back in those days similar to Muslims today.

    if someone steps forward to get rid of Muslims i'd support him, the same way i support Hitler.


    Hail Hitler! Gas the Fucking Jewish Scum!
     
    Last edited:
    • Like
    Reactions: djnick

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    uba yudevvek ne? uba ekko nikarune hetuwak natuwa hambayanta bani, nathnam Hitler ta bani ,nazi gana arava meva , apita vadakuth na un gana namuth nazi ganamai danne.
    guess the common enemy, jewish.
    jew spotted

    පලයන් හම්බයෝ යන්න.තොට තියෙන අමාරුම මොකක්ද මම මොනවා දැම්මත්.පුදුම වෛරයක් නේ මූට තියෙන්නේ මාත් එක්ක.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    IN PRAISE OF HITLER : හිට්ලර් පසසනු වස්......

    එක්දහස් නමසිය මුල් ගනන් වල ඔස්ට්‍රියාවේ Linz නුවර වාසය කල Adolf Hitler නම් නව යොවුන් තරුණයා තම අසල්වාසී වටපිටාවේ විසූ යුදෙව් දැරියකට උමතුවෙන් මෙන් ආදරය කළේය. මෙය උමතු ප්‍රේමයකි . කිසිදා එය ප්‍රකාශ කිරීමට හෝ ඇයව නතු කරගැනීමට නොසිතු හිට්ලර් නිරන්තරයෙන් ඇය පිලිබඳ අවධානයෙන් පසු විය. ඔහු, වටපිටාවේ විසූ හමුදා නිලධාරින්, ව්‍යාපාරිකයන් , වැඩිමහල් විශ්විද්‍යාල ශිෂ්‍යන් ඇයගේ අත පතා එළඹෙන අයුරුත් ඇය ඊට උනන්දුවෙන් ප්‍රතිචාර දක්වන අයුරුත් වේදනාවෙන් බලා සිටියේය. ඔහුගේ වේදනාව දැන සිටියේ ඔහු ලඟින්ම සිටි එකම එක මිතුරකු පමණි. හිට්ලර් ඔහුට පවසා තිබුනේ මේ වේදනාව කිසිසේත් දැරිය නොහැකි බවත් , ඇය එක් විටම පැහැරගෙන කඳු මුදුනකට ගොස් තුරුළු කරගෙන බිමට පැනීමට තමන්ට සිතෙන බවත්ය. එසේ කරන්නට කලින් තමන්ගේ අදහස් ඇය හා පැවසීම නොසුදුසු දැයි ඇසූ කල හේ කිවේ “ මේ ආදරය එසේ පැවසිය හැක්කක් නොවන “ බවය. තරුණ අසරණ හිට්ලර් තම සිත තුල තෙරපෙන සන්තාපය පිට කරගත්තේ සිතුවම් ඇඳීමෙනි. කල්යත්ම චිත්‍ර ශිල්පය ඉගෙන ගැනීමේ අධිෂ්ඨානයක් ඔහු තුල නිදන් විය. ඔහුගේ චිත්ත සන්තානය තුල ආදරයත් සිතුවම් ශිල්පයත් එකට පැටලී තිබිණ. ඉන් වසර කිහිපයකට පසුව හිට්ලර් , ඔස්ට්‍රියාවේ වියානා නුවර රාජකීය චිත්‍ර ඇකඩමියේ ශිෂ්‍ය භාවය සඳහා ඉල්ලුම් කරන අතර එහි තේරීම් කමිටුව විසින් ඔහුගේ ඉල්ලුම්පත සාපරාධී ලෙස ඉවත දැමෙයි. තමන්ට ආදරය අකැප බව හිට්ලර් තීන්දු කළේය....

    පසු කලෙක මේ හිට්ලර් ජර්මනියට සේන්දු වන අතර පළමු ලෝක යුද්ධයේ සොල්දාදුවකු ලෙස ජර්මනිය වෙනුවෙන් සටන් වදියි. ඉන් පසුව කාලයේදී සිදු වූ දෑ අප කවුරුත් මතුපිටින් දනිමු. මේ සිදුවීම් අවසානයේදී ඉතිරිව ඇත්තේ හිට්ලර් කියූ සැනින් භීතියෙන් මුසපත් වන ලෝකයකි. ඔබට කුමන හෝ දවසක ජර්මානුවකු මුණ ගැසී ඇත්නම් ඔහු හා හිට්ලර් පිලිබඳ කතා කරන්න. හිට්ලර් යනු තම රට බිහිකළ යක්ෂයකු බව ඔහු පවසාවි.


    12291780_10207257552210950_7560496221659271563_o.jpg

    අප ඕනෑම දෙයක් දෙස බලන්නේ යම් කිසි දෘෂ්ඨිවාදයක් අනුසාරයෙනි. එනම් කුමන හෝ ප්‍රපංචයක් සම්බන්දයෙන් එහි වරද නිවරද තීන්දු කිරීම සඳහා භාවිතා කරන මිනුම් දඬු කිහිපයක් අතැතිවය අප ඕනෑම දෙයකට එළඹෙන්නේ. දෙවන ලෝක යුද්ධය සහ නාසි ජර්මනිය පිලිබඳ අප පොදුවේ දරන්නා වූ දෘෂ්ඨිවාදය නම් “හිට්ලර් යනු ලේ පිපාසිත වර්ගවාදී යක්ෂයකු “ බවයි. සුලභ ඉතිහාසයේ කොතෙකුත් හමු වන්නේ මේ තීන්දුව සනාථ කෙරෙන සාධකමය. නමුත් අප එක්දහස් නමසිය තිස් ගණන් සහ ඊට මදක් කලින් ගෙවුණු කාලය තුල යුරෝපිය ඉතිහාසය දෙස සමීපව බැලුවහොත් එකී පොදු දෘෂ්ඨියට ඔබ්බෙන් වූ ඇතැම් සත්‍යයන් අපට පෙනීමට පටන් ගනී.

    කුමන හෝ හේතුවක් මත සිදු කෙරෙන මනුෂ්‍ය ඝාතන අනුමත කල නොහැක. නමුත් අප එය ප්‍රතික්ෂේප කලයුත්තේ මනුෂ්‍යත්වය මත පිහිටා සිට මිස විලාසිතාවාදී අනුකාරකවාදී ආකාරයකට නොවේ. ඒ කුමක් වෙතත් කුමන හෝ ඓතිහාසික සිදු වීමක් දෙස විචාරාත්මකව බලා ඒ පිලිබඳ අපේම වූ කියවීමක් අපෝහනය කරගැනීමට අපට සමත්කමක් තිබිය යුතුය.

    1919 වන විටත් සාමාන්‍ය සෙබළකු වූ හිට්ලර්, 1933 වන විට ජර්මනියේ පාලකයා බවට පත් වී තිබිණ. ඔහු එතෙක් ජර්මනිය පාලනය කල ප්‍රභූ පන්තියට පිටින් පාලනයට පිළිපන් පළමු වැන්නා වන අතර ජර්මනියේ එවකට ස්ථාපිතව තිබූ සමාජ පැලැන්තීන් සියල්ල සමතික්‍රමණය කල පළමු පාලකයාද වෙයි. ඔහු ජනිත වුයේ දුගී පන්තිය තුලය. ඉන් පසු ඔහු මධ්‍යම පන්තියට ඇතුළු විය. අවසානයේ ප්‍රභූන්ට පමණක් ස්පර්ශ කළ හැකිව තිබු රාජ්‍ය බලයද ඔහුට හිමිවිය.

    හිට්ලර් පාලනයට එන විට රජයේ භාණ්ඩාගාරය පැවතියේ සහමුලින් හිස්වය. මුළුමහත් ආර්ථිකයම විදේශ මූල්‍ය බලවේග කිහිපයක පාලනයට නතු වී තිබුණු අතර ඔවුන් විසින් නඩත්තු කල ණය සහ බැංකු ක්‍රමයක් මගින් ජර්මානු නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හැසිරවිනි. මේ මූල්‍ය සමාගම් ප්‍රධාන වශයෙන් අයත්ව තිබුනේ යුදෙව්වන්ටය. ඔවුහු පාලනයට එන ඕනෑම ජර්මානු ආණ්ඩුවකට ඍජුව හා වක්‍රාකාරයෙන් වරදානයන් ප්‍රධානය කල අතර ජර්මානු ආර්ථිකය සෙලවිය නොහැකි ලෙස යටකොටගෙන සිටියහ. හිට්ලර් පළමු පහර එල්ල කලේ මෙකි බලවේගයන්ටයි . බලයටපත් වූ විගස හිට්ලර් පැවසුවේ සියල්ලට කලින් ජර්මානු ආර්ථිකය බූවල්ලන්ගෙන් මුදවාගත යුතු බවය. මීට ලෝක පරිමාණ යුදෙව් ව්‍යාපාරික පැලැන්තියෙන් ක්ෂණික ප්‍රතිචාර ලැබිණි. තම මූල්‍ය පද්ධතියෙන් විතැන් වුවහොත් ආණ්ඩුව පෙරලා දමන බව ඔවුහු අනියමින් හිට්ලර්ට දැන්වීය. තමන්ට එල්ල වන තර්ජනාංගුලි තඹ සතයකට මායිම් නොකළ හිට්ලර් ප්‍රථම වරට ජර්මනියට ආවේනික විනිමය ක්‍රමයක් ස්ථාපිත කල අතර තමන්ගේම බැංකු ක්‍රමයක් ආරම්භ කළේය. ජර්මානු ආර්ථිකය පිම්මේ වර්ධනය වීමට පටන් ගත්තේ මෙයින් පසුය. මෙයට ප්‍රතිචාර ලෙස යුරෝපය පුරා විසිරී සිටි යුදෙව්වන් ජර්මානු භාණ්ඩ වර්ජනය කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් ආරම්භ කල අතර නාසි - යුදෙව් පළමු අර්බුදය වන්නේ මෙයයි. මේ අවස්ථාව වන විටත් නාසි පාලනය මගින් යුදෙව් විරෝධී වචනයක් හෝ පිට කොට නොතිබිණ. හිට්ලර් සිදුකලේ තමන්ගේ රටේ ආර්ථිකය සවිබල ගැන්වීමයි. එතෙක් කල් ජර්මානු ආර්ථිකයේ සාරය උරා බිව් යුදෙව්වන් මෙයට එරෙහිව පළමු ගල් පහර ගැසූහ.

    හිට්ලර් පාලකයා බවට පත් වන විට ජර්මනිය පැවතියේ උද්ධමනයේ පතුලටම කිඳා බැසය . කුමන හෝ රැකියාවක් සොයා ගැනීම ඕනෑම පුරවැසියකුට අභියෝගයක් විය. හිට්ලර් මුළු රට සඳහාම අධි වේගවත් සංවර්ධන සැලැස්මක් සකස් කල අතර රටේ යටිතල පහසුකම් වේගයෙන් දියුණු කළේය. මේ වැඩ සඳහා දායක කරගත්තේ විරැකියාවෙන් පෙළුණු වැසියන්ය. ඔවුන්ට රජයෙන් හඳුන්වා දුන් නව විනිමය මගින් ගෙවීම් සිදු කරන ලද අතර වසර දෙකක් තුල විරැකියා ගැටලුව විසඳුනි .ජර්මනියට නැවතත් දෙපයින් නැගිටීමට හැකි තත්වයක් උදා විය. හිට්ලර්ගේ පාලනයේ පළමු වසර පහ අවසානයේදී ජර්මනිය විශ්වාස කල නොහැකි තරමකට දියුණු වූ අතර ඔහුගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහාද නිර්දේශ වූ බව කියැවේ. මේ කාලය තුල ජර්මනිය විසින් සිදු කල සොයා ගැනීම් , නිෂ්පාදන සහ ඔවුන් අනුගමනය කල වේගවත් සැලැස්ම යනාදිය දීර්ඝව අධ්‍යනය කල යුතුය. මේ ඒ සඳහා ගන්නා කෙටි උත්සාහයක පළමු පියවරයි.

    පවුලක ශක්තිය යන්න නාසි ජර්මනිය තුල ඉහලම ප්‍රමුඛතාවයක් ලැබුණු අංගයක් විය. පවුලක් එකට ජීවත් වීම සහ අන්‍යොන්‍ය සබඳතා ශක්තිමත්ව තබා ගැනීම කෙරෙහි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවධානය යොමු කෙරිණි. දුගී පවුල් වලට ජීවන දිරි දීමනාවක් ප්‍රධානය කෙරුණු අතර, විවාහ දීමනා , දරුවන්ගේ අධ්‍යාපන දීමනා යනාදිය සමානව සියල්ලන්ට ලැබිණි.

    කම්කරුවන්ට සහ වෙනත් සේවකයන්ට ඉතා අඩු මුදලට විනෝද සවාරි සහ පිටරට ගමන් යාමේ පහසුකම් සැපයුණු අතර 1933- 1938 කාලය අතරතුරදී මිලියන 2 ක පමණ පිරිසක් මෙවැනි ගමන් ගොස් තිබිණ. නෘත්‍ය දර්ශණ , උසස් ගණයේ සංගීත සංදර්ශන බහුලව සංවිධානය කෙරුණු අතර ඒ ආශ්‍රිතව රට තුල විනෝද චාරිකා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබිණි. මුල් අවුරුදු පහ තුලදී මිලියන විස්සක් පමණ මේ පහසුකම බුක්ති විඳ තිබිණ. සතිය වැඩ දින පහකට සීමා විය. විශාල කර්මාන්ත ශාලා වලට අනුබද්ධිතව සැප පහසු විවේක ගැනීමේ ප්‍රදේශ, අවන්හල්, පෞද්ගලික කාමර , ක්‍රීඩා පිටි හා පිහිනුම් තටාක යනාදිය අනිවාර්යය කෙරිණි. වෘතිය සමිති තහනම් කෙරුණු අතර රජය මගින් සංවිධානය කෙරෙන එක් විශාල වෘත්තීය සමිතියකට සියලු සේවකයන් අවශෝෂණය කරගනු ලැබිණි. කිසිවකුටත් රාජ්‍ය සේවය ප්‍රතික්ෂේප කල නොහැකි වූ අතර එසේ කළවුන් සිරගත කරන ලදී.


    10387219_10207257551290927_1739988883801251054_n.jpg
    නාසි යුගයේ කම්කරුවන් පිරිසක්

    සියලු වැසියන්ට රේඩියෝවක් තිබිය යුතු බව රජයේ ප්‍රතිපත්තිය විය.සංගීත අධ්‍යාපනය සඳහා තරුණ පරපුර දිරිගැන්වුනු අතර ජර්මනිය සතු පොහොසත් සංගීත සංස්කෘතිය පෝෂණය කොට රැක ගැනීම රජය සතු වගකීමක් ලෙස සැලකිණි. ජර්මනියේ නිෂ්පාදන ක්‍රියාවලිය යලි අර්ථ දැක්විණ. ජර්මනිය ප්‍රමුඛතාවය දිය යුත්තේ ලාභයට නොව ජනයාගේ අවශ්‍යතාවයටය යන්න නාසි ප්‍රතිපත්තිය විය. ඒ අනුසාරයෙන් තම රට ස්වයංපෝෂිත වියයුතු බවත් කුමන හෝ ආකාරයේ විදේශ රඳා පැවැත්මකින් නිදහස් වියයුතු බවත් හිට්ලර් කල්පනා කළේය. මෙය බහුලව ක්‍රියාවට නැංවුණේ කෘෂිකර්මාන්තය තුලය. රටේ පර්භෝජනයට අවශ්‍ය සියලු කෘෂි නිෂ්පාදන සඳහා ඉහල මිලක් සහතික කෙරිණි.
    මේ තත්වය යටතේ රටේ අපරාධ ප්‍රතිශතය සීග්‍රයෙන් පහල ගිය අතර මේ සියවය තුල එළැඹි සාමකාමීම රාත්‍රී නගරය එක්දහස් නමසිය තිස්ගනන් වල බර්ලින් නුවර බව ඉතිහාසඥයන් පිළිගනිති. ඉතා දුප්පත් වැසියන්ට ශීත කාලය ආරක්ෂිතව ගෙවීම සඳහා අමතර මුදලක් ලබා දුන් අතර මේ සඳහා අරමුදල් සපයා ගත්තේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තරුණ තරුණියන් වීදි ඇවිදමින් ආධාර එකතු කිරීමේ ක්‍රමයකිනි. මෙය එවකට යුරෝපයේ පැවති විශාලතම රාජ්‍ය නොවන අරමුදල විය.

    දුම් පානය පෙනහළු පිළිකා වලට හේතු වන බව සොයා ගත්තේ නාසි විද්‍යාඥයන් විසිනි. සියලු ප්‍රසිද්ධ ස්ථාන වල, අවන්හල් වල දුම් බීම තහනම් කෙරුණු අතර සිගරට් වෙළඳ දැන්වීම් සඳහා උපරිම බදු අය කෙරිණි. එකල ජර්මනිය පුරා දියත් කෙරුණු සිගරට් විරෝධී ව්‍යාපාරය, ඉතිහාසය තුල හඳුනාගත හැකි ඒ වර්ගයේ දැවැන්තම ප්‍රචාරක ව්‍යාපාරය ලෙස දැනටත් සැලකේ. මීට අමතරව රජය මගින් ප්‍රකාශ කෙරුනේ දුම් බීම මගින් මලදරු උපත් බහුලව සිදුවිය හැකි බවය. එකල වෙනත් රටවල් විසින් සමච්චලයෙන් බැහැර කෙරුණු මේ කරුණ මේ වන විට පිළිගත් සත්‍යයකි. මේ සියලු කටයුතු හේතුවෙන් ජර්මනියේ ඒක පුද්ගල සිගරට් පරිභෝජනය බටහිර ලෝකයේ අඩුම අගයට පැමිණියේය. සංඛ්‍යා ලේඛන පවසන්නේ එය වසරකට 750ක් පමණ (එනම් එක් පුද්ගලයකු වසරකට දවා ලන දුම්වැටි ප්‍රමාණය ) වූ බවයි. වෙනත් යුරෝපීය රටක එම අගය 3000ක් පමණ වී ඇත. පළමු වරට වයස අවුරුදු 18න් පහල දරුවන්ට දුම් බීම තහනම් කලේත් , දුම්වැටි ඇසුරුම් වල අවවාදාත්මක වැකි පළමු වරට ප්‍රදර්ශනය කලේත් හිට්ලර්ගේ නාසි ආණ්ඩුවයි. මීට සමගාමීව මත්පැන් පානයද අධෛර්යමත් කෙරුණු අතර බටහිර ලෝකයේ පළමු වරට බීමතින් රිය පැදවීම තහනම් කෙරිණ. එසේ කොට හසු වන්නන්ට නීතිය මගින් දඬුවම් කෙරිණි.


    12246952_10207257550930918_8626994774181450209_n.jpg
    දුම්වැටි විරෝධී දැන්වීමක්

    හිට්ලර් රට භාර ගන්නා විට දුප්පත් කමත් මිනිසුන්ගේ ආතතියත් ඉහ වහා ගොස් තිබිණ. බොහෝ ජර්මානුවන් ළමුන් සෑදීම සීමා කොට තිබු අතර මෙය රටේ අනාගතයට ප්‍රශ්නයක් වන තැනකට පත් වී තිබිණ. 1900 පමණ වන විට වසරකට සිදු වූ දරු උපත් සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වුවත් 1933 වන විට මෙය මිලියනය දකවා අඩු වී තිබීමෙන් මෙය පැහැදිලි වෙයි. හිට්ලර්ගේ පාලනය යටතේ අලුත විවාහක යුවල වලට ඉතා අඩු පොලියක් යටතේ ණය නිකුත් කල අතර දරුවන් සැදීම සඳහා ආර්ථික හා වෙනත් සියලු ආකාර වලින් දිරි ගන්වනු ලැබීය . මේ පද්ධතිය තුල ස්ත්‍රියට ලැබුණු තැන සුවිශේෂී වෙයි. නාසි පාලනය ස්ත්‍රිය සලකනු ලැබුවේ ජාතියේ ජීවනාලිය ලෙසයි.

    පාසල් දරුවන්ට කුඩා කල සිටම වනගත ජීවිතය, කඳවුරු බැඳීම සහ වෙනත් එවැනි ක්‍රියාකාරකම් සඳහා පුහුණුවක් ලබා දුන් අතර මෙය පෝතක බාලදක්ෂ ව්‍යාපාරය හැඩ ගැන්වීම කෙරේද බලපෑ බව කියනු ලැබේ. නාසි ආණ්ඩුව සමානාත්වතාවය ඉහලි අගය කළේය. අවසානයේ බිහි කල යුත්තේ ආර්ථික හා සාමාජීය වශයෙන් පංති රහිත සමාජයක් බවද එවැනි සමාජයක සියලු වැසියන්ට තමන්ගේ පන්තිය, ජාතිය, හෝ ස්ත්‍රී පුරුෂ භාවය ඉක්මවා ගොස් සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බවද හිට්ලර් ප්‍රකාශ කළේය. මේ අදහස් සම්ප්‍රේෂණය කිරීම සඳහා දෘෂ්ඨිවාදී සිනමාවක්ද දියුණු කෙරිණි.

    හිට්ලර්ගේ අනෙක් සිහිනය වුවූයේ සියලු ජර්මානු වැසියන්ට මිලදී ගත හැකි මෝටර් රථයක් නිර්මාණය කිරීමයි. අත්හදා බැලීම් කිහිපයකින් පසුව එයද සාර්ථක විය. තමන් විසින්ම අඳින ලද මූලික සැකැස්ම, වැඩි දුර නිර්මාණය කිරීම සඳහා ඔහු වෘත්තීය මෝටර් රථ සැලසුම් ශිල්පීන්ට භාර දුන් අතර කෙටි කලකින් අශ්ව බල 25කින් බල ගැන්වුණු Vokswagen රථය කල එලි දුටුවේය. මෙතුල වැඩිහිටියන් දෙදෙනකු සහ ළමුන් තිදෙනකුට පහසුවෙන් ගමන් කල හැකි වූ අතර මෙය පැයට සැතපුම් 100ක උපරිම වේගයකින් යුතු විය. මෙහි තිබු ආකර්ශනීය පෙනුමත් අඩු මිලත් නිසා ඉතා වේගයෙන් මේ මෝටර් රථය ප්‍රචලිත විය. පසු කලෙක ජපන් මෝටර් රථ ලෝක වෙළඳපලට එන තෙක් ඉතාම ජනප්‍රිය මෝටර් රථය වූයේ Vokswagen රථයයි .


    12274659_10207257551250926_7968872852060361613_n.jpg
    Vokswagen රථය එලි දකියි.

    නාසි ජර්මානුවන්ගේ තවත් විශිෂ්ඨ සොයා ගැනීමක් නම් ශබ්ද තැටිගත කිරීමේ කාන්දම් පටි තාක්ෂණයයි. මෙය පසු කාලීන වීඩියෝ තාක්ෂණයේ දියුණුවටද මහත් සෙයින් බලපෑ අතර දෙවන ලෝක යුද්ධය අවසන් වන තෙක්ම මිත්‍ර හමුදාවන්ට මේ තාක්ෂණය නතු කරගැනීමට නොහැකි වී තිබේ. පසු කලෙක ඇමෙරිකානු සමාගමක් වන Ampex ආයතනය පටන් ගත්තේ මෙකී තාක්ෂණය අනුකරණය කිරීමට යාමේ ප්‍රතිපලයක් ලෙසිනි. මේ සියල්ලට සමගාමීව නාසීන් විසින් සිනමා තාක්ෂණයද පිම්මේ දියුණු කරනු ලැබීය. සිනමාව සහ සංගීත කර්මාන්තය සංස්කෘතික දියුණුවේ ප්‍රධාන අංග ලෙස සැලකු නාසීන් තම සිනමා කර්මාන්තය වේගයෙන් දියුණු කළහ. නාසි පාලනයේ ප්‍රචාරක චිත්‍රපටි වූ Triumph of the Will සහ Triumph of the Faith චිත්‍රපට, සිනමා ඉතිහාසයේ දැවැන්තම නිර්මාණ ලෙස අදටත් සැලකෙයි. මේවායේ අධ්‍යක්ෂක Leini Riefenstahl මෙම චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා කැමරා 30ක් සහ කාර්මික ශිල්පීන් 100කට අධික ප්‍රමාණයක් එක වර යොදාගත් අතර එම අවස්ථාවන්හිදී අත්හදා බැලීම් මට්ටමින් යොදාගත් Rail –track තාක්ෂණය අදටත් සිනමාව තුල භාවිතා වෙයි.

    නාසි පාලනය ස්ථාපිත වී වසර දෙකක් තුල ඔලිම්පික් උළෙල ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු අතර ජර්මනිය එහි පළමු තැනට පත් වුනේ රන් පදක්කම් 33ක් රිදී පදක්කම් 26ක් සහ ලෝකඩ පදක්කම් 30ක් සමගිනි.

    මැදපෙරදිග පලස්තීනයේ ප්‍රථම යුදෙව් ජනාවාස ඇති කලේද හිට්ලර් විසිනි. මෙය එක් අතකින් ඒ වන විටත් තම මව් රටේ උද්ගතව තිබු යුදෙව් ගැටලුවට පිළිතුරක් වූ අතර යුදෙව්වන්ගේ දීර්ඝ කාලීන දුක්ගනවිල්ලට ඇහුම්කම් දීමක්ද විය. මෙය එවකට පලස්තීන සහ ජෝර්දානයේ පාලකයන් සමග සහ සියොන්වාදී නායකයන් සමග ඇතිකර ගත් ගිවිසුම් මගින් ක්‍රියාත්මක කෙරුණු අතර 1933 සහ 1936 කාලය තුල ජර්මන් මාර්ක් මිලියන 140 ක පමණ මුදලක් (අද වටිනාකම් වලට අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 66ක්) ජර්මානු රජය මගින් මේ සඳහා වියදම් කර තිබුණි. වර්තමාන ඊශ්‍රායලයේ ආරම්භය මෙයයි.


    12246628_10207257550770914_1290721067233557430_n.jpg
    නාසි - යුදෙව් ඒකාබද්ධ කාසියක්

    ලොව ප්‍රථම නියමු රහිත ගුවන් යානා අත්හදා බැලුවේ නාසි ජර්මනිය විසිනි. නාසීන් විසින් සාර්ථකව අත්හදා බැලුණු Vengeance Weapon 2 හෙවත් V2 නම් රොකටය, අභ්‍යවකාශගත කෙරුණු එම වර්ගයේ පළමුවැන්න වන අතර මේ සම්බන්ධ පර්යේෂණයෙන් එලි දුටු වෙනත් සොයාගැනීම් රාශියක් ඉදිරි කාලයේදී ඇමෙරිකානු සහ රුසියානු ගගන පර්යේෂණ වලදී යොදා ගනු ලැබීය. මෙය දිග දුර විහිදුම් මිසයිල තාක්ෂනයේද ආරම්භයයි. 1969දි සඳ තරණය කල ඇමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුමේ ප්‍රධාන ඉංජිනේරුවරයා වුයේ Wernher Von Braun නම් ජර්මානු ජාතිකයා බව කවුරුත් දනිති. මොහු නාසි ජර්මනියේ ප්‍රධාන ගගන ඉංජිනේරුවා වූ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයේදී ඇමෙරිකාවට සේන්දු වී NASA ආයතනයට සම්බන්ධ විය. ඔහුගේ දැනුමේ සහ නිර්මාණශීලීත්වයේ පදනම වැටුනේ නාසි වකවානුවේ පර්යේෂණ වලින් බව රහසක් නොවේ. එනම් සඳ තරණය කෙරුණු ඇමෙරිකානු මෙහෙයුම පිටු පසද නාසි දැනුම විය.


    12274726_10207257551170924_7953316455061771080_n.jpg

    1938 වර්ෂයේ බර්ලින් නුවර විද්‍යාගාරයක් තුල පර්යේෂණ කටයුතු වල නියැලෙමින් සිටි නාසි විද්‍යාඥයන් දෙදෙනකු වූ Otto Hahn සහ Fritz Strassmann විසින් යුරේනියම් පරමාණු වලට නියුට්‍රෝන මගින් පහර දීමෙන් ඒවා බිඳ හෙළිය හැකිබවත් එමගින් විශාල ශක්තියක් ජනනය කල හැකි බවත් සොයා ගත්හ. නාසි විද්‍යාඥයන් මෙලෙස පරමාණු තාක්ෂණයේ හැකියාවන් දැන සිටි නමුත් පසු කාලයේදී , හිට්ලර්ගේ සමීප හමුදා නිලධාරියකු වූ Otto Skorzeny සඳහන් කලේ පරමාණු තාක්ෂණය යුද්ධය සඳහා භාවිතා කිරීම හිට්ලර් විසින් ප්‍රතික්ෂේප කල බවය. එය මුළු මහත් ලෝකය ගිනිදැල්ලෙන් සහ සන්තාපයෙන් පුරවා දමන කාලකන්නි ආයුධයක් බව හිට්ලර් පැවසුවෙලු. පසු කාලීන ගුවන් ගමන් සහ අභ්‍යවකාශ තාක්ෂණයේ යෝධයන් බවට පත් වූ Boeing, Raytheon, Hughes Aircraft, North American Aviation ආදී සමාගම් සියල්ල ආරම්භ වුයේ නාසි තාක්ෂණය ගුරු කොට ගනිමිනි. මේ සියලු සමාගම් වල ආරම්භයේදී නාසි යුගයේ විද්‍යාඥයෙක් ප්‍රධාන තැන ඉසිලීය. ගුවන් යානා වල හාවිතා කෙරෙන කළු පෙට්ටි තාක්ෂණය සොයාගත්තේ ඔවුන්ය. ප්‍රථම ජෙට් ගුවන් යානය නාසි විද්‍යාඥ Heinkel Flugzeugwerke ගේ නිපැයුමක් විය. මේ සියලු දැනුම පසු කාලීනව ඇමෙරිකාවට කාන්දු විය .
    IR තාක්ෂණය සොයාගත්තේත් නාසි ජර්මානුවන් වන අතර ඔවුහු එය යෙදවුමක් ලෙස ඉතා සාර්ථකව Night vision, Thermography, Hyperspectral imaging , Tracking, Communications, Spectroscopy, Meteorology, සහ Climatology යන ක්ෂේත්‍ර වල යොදා ගන්න ලදී. මිත්‍ර හමුදා සිහිනෙන්වත් නොසිතූ යුගයක ජර්මානුවන් සතුව Night vision කැමරා තිබිණ. Konrad Zuse නම් නාසි ඉංජිනේරුවා ලොව ප්‍රථම කේතනය කල හැකි පරිඝනකය නිපදවුවේය. නූතන රොටරි එංජිම , අප-ජලය පිරිපහදු කිරීමේ තාක්ෂණය, පළමු සාර්ථක රූපවාහිනී විකාශණය , Seismic Wave තාක්ෂණය , Rail තුවක්කුව, යනාදිය නාසි නිර්මාණයන්ය. ඔවුහු ගල් අඟුරු වලින් කෘතීම ඉන්ධන නිපදවූ අතර දෙවන ලෝක යුධ කාලයේ ජර්මානු හමුදා වැඩි වශයෙන් යැපුණේ මෙම ඉන්ධන වලිනි.

    මේ සියල්ල සහ තවත් බොහෝ ගණනක් සොයා ගැනීම් සිදු වුයේ වසර පහක් වැනි කෙටි කලක් තුළදීය. ඒ කාලය අවසානයේදී ජර්මනිය ලෝකයේ අංක එකේ බලවතා බවට පත්වී තිබිණ. 1939 සැප්තැම්බර් 3 වැනිදා ප්‍රංශය සහ එංගලන්තය ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කල අතර සති දෙකක් තුලදී ප්‍රංශය සහමුලින් පරාජය විය. එංගලන්තය ඇමෙරිකානු පිහිට පැතුවේය. ජර්මනිය පරාජය කිරීමට රටවල් 50කට අධික ගණනක හමුදා දායක වූ අතර ජර්මානු හමුදා භටයන් සහ මිත්‍ර හමුදා භටයන් අතර සංඛ්‍යාවේ අනුපාතය 1:100ක් පමණ වූ බව කියැවේ. විශ්වාස කල නොහැකි ශක්තියක් පෙන්වූ මේ රට ප්‍රමාණයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයට මදක් කුඩා විය.
    පළමු කොටස නිමයි.
    දිනෙත්මල්ලිකාරච්චි

    https://www.facebook.com/notes/dine...of-hitler-හිට්ලර්-පසසනු-වස්/10154462900314782
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    sas

    ජ්ර්මනිය පෝලන්තය ආක්‍රමණය කරන්න හේතුවත් දැම්මොත් නරකද?

    හිට්ලර් මේ ප්‍රශ්නෙ ගොඩින් බේරගන්න හදපු හැටි, පෝලන්ත කාරයො පොරටෝක් දුන්නු හැටි, අන්තිමට හිට්ලර්ට වෙන කරන්න දෙයක් නැතිව්න හැටි,

    එංගලන්තෙයි ප්‍රංශෙයි කරපු බලු වැඩ..
    ඕවත් දාපන්.

    ලෝක ඉතිහාසය ලියපු එවුන් හිට්ලර් ගැන අසාධාරණ විදිහට ලියල තියෙන්නෙ.
    :nerd::nerd::nerd: danna dewal ubath kiyapanko..