වේග රිද්ම ගායකයෙකු ලෙස ප‍්‍රකට පෝල් ප‍්‍රනාන්දු මහතා අභාවප්ප‍්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යන විට 68වියේ පසුවූණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා කළුබෝවිල ශීක්ෂණ රෝහලේදී අභාවප්ප‍්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.
සඳපාන වගේ, ගොළු හදවත විවිර කරන්න, අවේ වන බඹරෙකු වාගේ ඇතුලූ ජනපි‍්‍රය ගීත රැසකට පෝල් ප‍්‍රනාන්දු මහතා ගායනයෙන් දායක වුණා.
http://nethnews.lk
සඳපාන වගේ, ගොළු හදවත විවිර කරන්න, අවේ වන බඹරෙකු වාගේ ඇතුලූ ජනපි‍්‍රය ගීත රැසකට පෝල් ප‍්‍රනාන්දු මහතා ගායනයෙන් දායක වුණා.
http://nethnews.lk