පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

rakitha9

Well-known member
  • Mar 7, 2011
    342
    293
    63
    වේග රිද්ම ගායකයෙකු ලෙස ප‍්‍රකට පෝල් ප‍්‍රනාන්දු මහතා අභාවප්ප‍්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යන විට 68වියේ පසුවූණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා කළුබෝවිල ශීක්ෂණ රෝහලේදී අභාවප්ප‍්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.
    සඳපාන වගේ, ගොළු හදවත විවිර කරන්න, අවේ වන බඹරෙකු වාගේ ඇතුලූ ජනපි‍්‍රය ගීත රැසකට පෝල් ප‍්‍රනාන්දු මහතා ගායනයෙන් දායක වුණා.


    http://nethnews.lk
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    සුපිරි ගායකයෙක්
    RIP

    MS Fernando
    CT Fernando
    Paul Fernando
    Susil Fernando
    Walter Fernando
    Priyantha Fernando

    මේ අය ඔක්කොම නෑයෝ නෙවෙයි නේද?
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    සුපිරි ගායකයෙක්
    RIP

    MS Fernando
    CT Fernando
    Paul Fernando
    Susil Fernando
    Walter Fernando
    Priyantha Fernando

    මේ අය ඔක්කොම නෑයෝ නෙවෙයි නේද?
    MS ගේ මල්ලි Walter, පුතා Susil
    CT ගේ පුතා Priyantha

    අනිත් අය නෑයෝ නෙමෙයි .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    දැන් අලුත් පරපුරේ එ්වුන් ගේ ඇඩියාව ඉවරයක් නැහැ .එක්කෝ මල් සින්දු නැත්නම් මළ ඇඩියාවක් . සින්දු අහන එකම එපා වෙනවා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,670
    8,404
    113
    සුපිරි ගායකයෙක්
    RIP

    MS Fernando
    CT Fernando
    Paul Fernando
    Susil Fernando
    Walter Fernando
    Priyantha Fernando

    මේ අය ඔක්කොම නෑයෝ නෙවෙයි නේද?
    Fernando / Fernandez wenasa mokakda ban
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    Fernando / Fernandez wenasa mokakda ban
    ඇයි බන් එහෙම ඇහුවේ? ඒ දෙක සර්නේම් දෙකක් නේ
    ඔය පෘතුග්‍රීසි කාරයින්ගේ නම් නේ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,670
    8,404
    113
    ඇයි බන් එහෙම ඇහුවේ? ඒ දෙක සර්නේම් දෙකක් නේ
    ඔය පෘතුග්‍රීසි කාරයින්ගේ නම් නේ
    nikan eka wage nisa