පෝල් වෝකර් ලන්කාවේ ඉපදුනානම්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පෝල් වෝකර් ලන්කාවේ ඉපදුනානම්

    පෝල් වෝකර් ලන්කාවේ ඉපදුනානම් රනිල් වෝකර්ගේ මිනියත් ගොඩ දාගෙන විකුණන් කන්න හදයි.

    මාස 8කට පසුව මැතිවරණයට සතියකට ලංවෙද්දි මිනියක් ගොඩ ගත්තේ ඇයි? මේකත් අර නාමල්ගේ ලැම්බෝගිනි, යෝෂිතගේ හෙලිකොප්ටර්, රෝහිතගේ රත්තරන් අශ්වයෝ හොයාගත්ත වගේ නේද? මිතුරනි මේ සතියට ඇතුලතදි 1000කුත් කෙප්ප ඇත්ත වගේ ප්‍රචාරය වෙනු ඇත. නැවතත් 8 වෙනිදා වගේ රැවටෙනවද? තීරණය ඔබ අතේ.

    8 වෙනිදා වගේ රැවටිලා සැමදා පසුතැවෙනවද? නැතබුද්ධිය පාවිච්චි කර බුලත් කොළයට ජන්දය දෙනවද?

    තීරණය ඔබ අතේ.
    21c9f2e.jpg

    6yp374.jpg

    .
     
    • Like
    Reactions: HKavinda

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් දැම්මට වැඩක් නැහැ බන් . මහින්දයට ආයේ නෝ චාන්ස් .

    හීන ලන්තේ .. බලමුකෝ .. හික්හික්

    එක නෙමේ නෙදර්ලන්තේ යන්න ඕනේ හෙට නේද ? දැන් සේරම ලක ලෑස්තිද? ඔන්න මම හෙට උඹ වෙනුන් ම ත්‍රෙඩ් එකක් දාන්න ලෑස්ති වෙලා ඉන්නේ හරිද .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ ඉපදුනානම් මරලා දායි බේබිලා එකතු වෙලා නයිට් රේස් එකදී බේබිලාට වැඩ දාන්න බැරිවෙන හින්දා.
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ඔව් දැම්මට වැඩක් නැහැ බන් . මහින්දයට ආයේ නෝ චාන්ස්
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මහින්ද අවුරුදු 10 ක් හිටියා..
    පොල් ගෑවද බං රනිලව දඬුකඳේ ගහන්නේ නැතුව..
    අරලියගහ මංදිරේට ගෙන්න ගෙන කලු කෝපි බිබී හිටියා..

     

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    මහින්ද අවුරුදු 10 ක් හිටියා..
    පොල් ගෑවද බං රනිලව දඬුකඳේ ගහන්නේ නැතුව..
    අරලියගහ මංදිරේට ගෙන්න ගෙන කලු කෝපි බිබී හිටියා..



    Maru kathawa
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    ඔව් දැම්මට වැඩක් නැහැ බන් . මහින්දයට ආයේ නෝ චාන්ස් .
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    owa daddi adena un rep kapanawa dukai neda bn api pan kanda ekahu arapuwa
    dapu post ekenma tharenawa modakama.eka opputh kala ela kapapan seragema

    ඕක බය්යෝන්ගේ හැටි බන් පහුගිය අවුරුද් ටිකේම.මහින්ද උන්ට කියල තියෙන්නේ එළකිරි එකේ රේප් වලින් කොටිපත්යෝ වෙන්න පුළුවන් කියල.. එකයි තාමත් මුන් ගොනාට ඇදගෙන සල්ලි කියල හිතල REP කපනවා. පව් බන් අහිසක ගමේ ගොන් බය්යෝ.:lol::lol::lol::lol::(:(
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa

    හීන ලන්තේ .. බලමුකෝ .. හික්හික්

    එක නෙමේ නෙදර්ලන්තේ යන්න ඕනේ හෙට නේද ? දැන් සේරම ලක ලෑස්තිද? ඔන්න මම හෙට උඹ වෙනුන් ම ත්‍රෙඩ් එකක් දාන්න ලෑස්ති වෙලා ඉන්නේ හරිද .

    ඔව් දැම්මට වැඩක් නැහැ බන් . මහින්දයට ආයේ නෝ චාන්ස් .
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    හීන ලන්තේ .. බලමුකෝ .. හික්හික්

    එක නෙමේ නෙදර්ලන්තේ යන්න ඕනේ හෙට නේද ? දැන් සේරම ලක ලෑස්තිද? ඔන්න මම හෙට උඹ වෙනුන් ම ත්‍රෙඩ් එකක් දාන්න ලෑස්ති වෙලා ඉන්නේ හරිද .

    uba o/l fail kiyanne attada?