පෝල් වෝකර් ලන්කාවේ ඉපදුනානම්
පෝල් වෝකර් ලන්කාවේ ඉපදුනානම් රනිල් වෝකර්ගේ මිනියත් ගොඩ දාගෙන විකුණන් කන්න හදයි.
මාස 8කට පසුව මැතිවරණයට සතියකට ලංවෙද්දි මිනියක් ගොඩ ගත්තේ ඇයි? මේකත් අර නාමල්ගේ ලැම්බෝගිනි, යෝෂිතගේ හෙලිකොප්ටර්, රෝහිතගේ රත්තරන් අශ්වයෝ හොයාගත්ත වගේ නේද? මිතුරනි මේ සතියට ඇතුලතදි 1000කුත් කෙප්ප ඇත්ත වගේ ප්රචාරය වෙනු ඇත. නැවතත් 8 වෙනිදා වගේ රැවටෙනවද? තීරණය ඔබ අතේ.
8 වෙනිදා වගේ රැවටිලා සැමදා පසුතැවෙනවද? නැතබුද්ධිය පාවිච්චි කර බුලත් කොළයට ජන්දය දෙනවද?
තීරණය ඔබ අතේ.
.