@Edward Kenway Mehe Waren Bellige Putha Thread eka Bump karanna
------ Post added on Feb 19, 2026 at 8:15 AM

ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.
Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන්. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො
IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.
ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.
Argue about that point without beating around the bush.
හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන![]()
Eeya ponnaya lide watila![]()
Ehemath seen ekakda. Stopage una kiyanne oka wennathi.ඔතන හැංඟෙන්නෙ සිවිල් ආරක්ෂක (අවි රහිත) එකෙක් මුලින්ම. ඊට ඉස්සරහින් පොලිස් සාජන් (පැති අවි සහිත), ඊටත් ඉස්සරහින් ඉන්නෙ Service එක අවුරුදු 2 ක් වත් නැති කොල්ලෙක්. ඌ T56 එක Load කරලා ,Trigger press කලාට Bullet එක යන්නෙ නෑ.Magazine එක ගලවන්නෙ ඒකයි. ඒත් අවසානේ ඌටත් කෙලෙව්වා
පස්සට වැදුනට ගාණක් නෑ.අර කහ පාට සාරිය ඇඳන් යන ගෑනි වෙඩි තිබ්බට පස්සවත් හැරිලා බලන්නේ නෑනේ බන්.![]()
Un Risk ekak ganna one ne ekane unge job ekaUn mktd risks ganne
Bumpගූ බය පොන්නය දැන් හිත හදා ගන්නේ මෙහෙමද?
https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333
ඔව් මචංEhemath seen ekakda. Stopage una kiyanne oka wennathi.
ඔව් ඔව් ඇමතිගෙ ගංජ ඇල්ලුව කියල ඔප්පු වෙලා තමා ඌට කෙල උනේ .අන්තිමට ඌව ෆෝම් කරපු උනුත් නෑ රස්සාවත් නෑ බොරු කියල ගමේ ඉන්නත් නැති උනා . පොහොට්ටුවො වැඩක් කරොත් ඔහොම්මමයිපොලීසිය වැඩ කරත් වැරදි .. නැතත් වැරදි ..ඇමතිගේ ගංජා ඇල්ලුවා කියලා පොලිස් කාරයාගේ වැඩ තහනම් කරපු පාලකයෝ ඉන්නේ ..![]()

ඇමතියා තව 4ක් එක්ක යනකොට උ තනියම බයික් එකේ ගිහින් ඇමතිගේ වාහනේ හරස් කරලා නවත්තලා .. 4 දෙනාටම ගහලා .. එහෙම නේද වෙලා තියෙන්නේ ? ඔය වගේ උන් තමා පොලිසියට ගන්න ඕනේ . අන්න උගේ ජොබ් එක ආයි දෙන්න පොලිසිය එකග වෙලා මානවහිමිකම් එකේදී ..හිග වැටුපත් දෙනව….ඔව් ඔව් ඇමතිගෙ ගංජ ඇල්ලුව කියල ඔප්පු වෙලා තමා ඌට කෙල උනේ .අන්තිමට ඌව ෆෝම් කරපු උනුත් නෑ රස්සාවත් නෑ බොරු කියල ගමේ ඉන්නත් නැති උනා . පොහොට්ටුවො වැඩක් කරොත් ඔහොම්මමයි![]()
![]()