පෝලිසිය බල්ලට ගිහින්

Max_r

Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,858
    113
    දේශබන්දු සර් හිටියා නම් හොදයි කියලා හිතෙන්නේ දැන් 😓😓
     
    • Haha
    Reactions: ChoronaSottiya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    පොලීසිය වැඩ කරත් වැරදි .. නැතත් වැරදි ..ඇමතිගේ ගංජා ඇල්ලුවා කියලා පොලිස් කාරයාගේ වැඩ තහනම් කරපු පාලකයෝ ඉන්නේ ..🤌🤌
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    ගූ බය පොන්නය දැන් හිත හදා ගන්නේ මෙහෙමද? :rofl:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.
    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.
    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭
    Eeya ponnaya lide watila😂😂😂
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ඔතන හැංඟෙන්නෙ සිවිල් ආරක්ෂක (අවි රහිත) එකෙක් මුලින්ම. ඊට ඉස්සරහින් පොලිස් සාජන් (පැති අවි සහිත), ඊටත් ඉස්සරහින් ඉන්නෙ Service එක අවුරුදු 2 ක් වත් නැති කොල්ලෙක්. ඌ T56 එක Load කරලා ,Trigger press කලාට Bullet එක යන්නෙ නෑ.Magazine එක ගලවන්නෙ ඒකයි. ඒත් අවසානේ ඌටත් කෙලෙව්වා
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඔතන හැංඟෙන්නෙ සිවිල් ආරක්ෂක (අවි රහිත) එකෙක් මුලින්ම. ඊට ඉස්සරහින් පොලිස් සාජන් (පැති අවි සහිත), ඊටත් ඉස්සරහින් ඉන්නෙ Service එක අවුරුදු 2 ක් වත් නැති කොල්ලෙක්. ඌ T56 එක Load කරලා ,Trigger press කලාට Bullet එක යන්නෙ නෑ.Magazine එක ගලවන්නෙ ඒකයි. ඒත් අවසානේ ඌටත් කෙලෙව්වා
    Ehemath seen ekakda. Stopage una kiyanne oka wennathi.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    යකෝ ඕකූන් මාර බයයි ජොබ් එකේ නමට හිටියට..
    අනික ඔතනදි වෙඩි කාලා මලොත් ඌට උසස්වීමක් දෙයි 🤣
    ඊට වඩා දැක්කේ නෑ වගේ ඉන්න එක සැපයි නේ 😁
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොලීසිය වැඩ කරත් වැරදි .. නැතත් වැරදි ..ඇමතිගේ ගංජා ඇල්ලුවා කියලා පොලිස් කාරයාගේ වැඩ තහනම් කරපු පාලකයෝ ඉන්නේ ..🤌🤌
    ඔව් ඔව් ඇමතිගෙ ගංජ ඇල්ලුව කියල ඔප්පු වෙලා තමා ඌට කෙල උනේ .අන්තිමට ඌව ෆෝම් කරපු උනුත් නෑ රස්සාවත් නෑ බොරු කියල ගමේ ඉන්නත් නැති උනා . පොහොට්ටුවො වැඩක් කරොත් ඔහොම්මමයි :lol: :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් ඔව් ඇමතිගෙ ගංජ ඇල්ලුව කියල ඔප්පු වෙලා තමා ඌට කෙල උනේ .අන්තිමට ඌව ෆෝම් කරපු උනුත් නෑ රස්සාවත් නෑ බොරු කියල ගමේ ඉන්නත් නැති උනා . පොහොට්ටුවො වැඩක් කරොත් ඔහොම්මමයි :lol: :lol:
    ඇමතියා තව 4ක් එක්ක යනකොට උ තනියම බයික් එකේ ගිහින් ඇමතිගේ වාහනේ හරස් කරලා නවත්තලා .. 4 දෙනාටම ගහලා .. එහෙම නේද වෙලා තියෙන්නේ ? ඔය වගේ උන් තමා පොලිසියට ගන්න ඕනේ . අන්න උගේ ජොබ් එක ආයි දෙන්න පොලිසිය එකග වෙලා මානවහිමිකම් එකේදී ..හිග වැටුපත් දෙනව….🤌🤣

    එතකොට ගංජා හේන ඇමතිගේ නෙවිද ?