පෝලෝ සීයා අද කාත්කවුරුවත් නැති ගරාවැටුනු නිවසක

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ලංකාවේ නළු නිලියන්ට ගෙවන ගනන් දැක්කම මේ මිනිස්සුන්ට මෙහෙම වෙන එක පුදුම නැ. සමහර අයට රු 5000ටත් රගපානවා බන්. පිස්සු හැදෙනවා. ඉස්සර තිබ්බ ඉන්ඩස්ට්‍රි එක දැන් නැ. එස්සරත් මහ ලොකු ගණන් ගෙවලා නෑ. මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ප්‍රොඩියුසර් කාරයෙක් ඉන්නවා. ඌ ෆේස්බුක් එකේ අලුත් මියුසික් වීඩියෝ එකකට/ප්‍රොඩක්‍ෂන් එකකට කට්ටිය ඕනි කියලා පෝස්ට් එකක් දාන පමාවෙන් කට්ටිය කමෙන්ට් කරනවා අපිවත් ගන්න කියලා. පොරට සල්ලි යන්නේ මේන් කැරක්ටර්ටිකට විතරයි. :-) අනිත් නලූනිලියෝ ඔක්කොම නිකං. සමහර ඒවගේ ඔක්කොම අලුත් අය. සමහර විට ඒ අයට සල්ලි ගෙවන්නෙ නැ. කෑම ට්‍රන්ස්පෝට් විතරයි දෙන්නෙ.
    මොන ඉන්ඩ්ස්ට්‍රි එකේ ජොබ් එකක් උනත් ආසාව තිබ්බා කියලා කරන්න බෑ.ඒක මිනිස්සු පිලිගන්න ඕන.තමන් ලස්සන උනා ඇග පත තිබ්බා කියලා නලුවෝ වෙන්න බෑ බන්..ආසාවට වඩා තමන් ඒ ඉන්ඩස්ට්‍රි එකේ කැප වීමෙන් උනන්දුවෙන් දක්ශ තාවෙන් යන්න ඕන.නිකන් පුක දීල ප්‍රොඩියුසර්ට ගමනක් යන්න බෑ..
    ඕකට හොදම වැඩේ රගපාන උගන්නන ආයතනයක එලියට එන නලු නිලියන්ගේ කට්ටිය අරන් උන්ව පොඩ්ඩක් ඉස්සරට ගෙනියන්න ඕන..කොච්චර ලස්සන වුනත් සුදුසුකමක් තියන නලු නිලියන්ව තෝරගන්න ඕන..ඉස්සර නාට්‍ය වලයි දැන් තියන නාට්‍ය වලයි ලොකු වෙනසක් දකින්නේ ඒකයි..
    මේ වීඩියෝ එකේ ඉන්න කෙනා ගොඩාක් දක්ශ නලුවෙක් ඒකේ ආයිත් කතා දෙකක් නෑ..කොහෙ හරි වැරදිලා ඇති මනුස්සයට..බැදලත් නෑ මන් හිතන්නේ..
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    363
    225
    43
    මෙයා බරටම UNP එකට වැඩ කරා. දැන් වයස හින්දා දේශපාලකයොත් බලන්නේ නැතුව ඇති. පව් :confused2:
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    මු ගෙ වැඩෙ බොන එක බන්.ගල්කිස්සෙ නිල්දිය එකෙමයි ඉන්නෙ