ලංකාවේ නළු නිලියන්ට ගෙවන ගනන් දැක්කම මේ මිනිස්සුන්ට මෙහෙම වෙන එක පුදුම නැ. සමහර අයට රු 5000ටත් රගපානවා බන්. පිස්සු හැදෙනවා. ඉස්සර තිබ්බ ඉන්ඩස්ට්‍රි එක දැන් නැ. එස්සරත් මහ ලොකු ගණන් ගෙවලා නෑ. මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ප්‍රොඩියුසර් කාරයෙක් ඉන්නවා. ඌ ෆේස්බුක් එකේ අලුත් මියුසික් වීඩියෝ එකකට/ප්‍රොඩක්ෂන් එකකට කට්ටිය ඕනි කියලා පෝස්ට් එකක් දාන පමාවෙන් කට්ටිය කමෙන්ට් කරනවා අපිවත් ගන්න කියලා. පොරට සල්ලි යන්නේ මේන් කැරක්ටර්ටිකට විතරයි.

අනිත් නලූනිලියෝ ඔක්කොම නිකං. සමහර ඒවගේ ඔක්කොම අලුත් අය. සමහර විට ඒ අයට සල්ලි ගෙවන්නෙ නැ. කෑම ට්‍රන්ස්පෝට් විතරයි දෙන්නෙ.