මෙම ශාරීරික ලක්ෂණයන් මගින් පවසා සිටින්නේ පෝෂණ ඌනතාවයන් පිළිබඳවයි.
ශරීරයෙන් පණිවිඩ එවන විට ඒවාට ඇහුම්කම් දියයුතුයි. විටමින් ඌනතාවයකින් ඔබ පෙලෙනවානම් ඒ හේතුවෙන් ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වෙනවා. එම නිසා නොයෙකුත් රෝගාබ්දයන්ද ඇතිවෙන්නට පුළුවන්.
ශරීරයට යමක් අවශ්‍ය කරන විට, එම අඩුපාඩුකම් පිළිබඳව සඳහන් කරමින් යම් යම් සංඥාවන් දර්ශනය කරනවා. එම සංඥාවන් දර්ශනය වන විට ඒවා ක්ෂණිකව ග්‍රහණය කරගත යුතුයි. නැතිනම් ඔබ පමා වෙන්නට පුළුවන්. පමාවීමෙන් සිදුවන්නේ අයහපතක්මයි. ඔබේ ශරීරයේ විටමින් ඌනතාවයක් තිඛෙනවා නම්, ඒ පිළිබඳව පවසා සිටින ලක්ෂණයන් ගණනාවක්ම ශරීරයෙන් දර්ශනය වෙනවා. ඔබ හොඳ අවධානයකින් සිටිනවානම් එම ලක්ෂණයන් හඳුනාගැනීමට අපහසුවෙන්නේ නැහැ.
1. කට දෙකොන පැලීමග
යකඩ, සින්ක්, බී විටමින්, බී2 , බී12 වැනි පෝෂක පදාර්ථයන් ප්‍රමාණවත් තරම් ඔබගේ ශරීරයට නොලැබී තිඛෙනවා. ඩසඒපසබ ජ ල සරදබ
විසඳුම / කුකුළු මස්, බලමාලු, බිත්තර, නිවිති, බීට්රූට්, රටකජු සහ රනිල කුලයේ ආහාර වැඩිපුර අනුභව කරන්න. බාර්කොලි (ගෝවා විශේෂයක්) සහ කේල් (බොකුටු ගෝවා) වැනි එළවලු වර්ගයන් අනුභව කිරීමටද මතක තබා ගන්න.
2. පතුරු ගැලවෙන රතු කුෂ්ට මුහුණේ ඇතිවීම සහ හිසකෙස් වැටීම.
බයෝටින් ඌනතාවය
විසඳුම / තම්බන ලද හෝ බදිනලද බිත්තර, අලිගැටපේර, හතු , සොයා, නට්ස් සහ කෙසෙල් ආහාරයට ගන්න.
3. කුරුලෑ සේ දිස්වෙන රතු හෝ සුදු තඩිස්සි (ඉදිමුම්) කම්මුලේ, බාහුවල සහ උකුලේ ඇතිවීම.
අත්‍යවශ්‍ය මේද අම්ලයන් , විටමින් ඒ සහ විටමින් ඩී ප්‍රමාණවත් තරම් නොලැබීම.
විසඳුම / හිතකර මේද අනුභවය වැඩිකලයුතු අතර දෘඩපල (නට්ස්) සහ ඇට ජාතිද වැඩිපුර අනුභව කලයුතුයි. විටමින් ඒ ලබා ගැනීමට නම් පලාවන් එළවලු, කැරට් සහ බතල වැනි ආහාර වැඩිපුර අනුභව කරන්න. කිරීමය නිෂ්පාදන අනුභව කිරීමටද මතක තබා ගන්න.
4. අත්, කකුල් සහ වෙනත් ශාරීරික කොටස් හිරිවැටීම. පොපියන ගතියක් ඇතිවීම.
බී විටමින්, ෆෝලික් ඇසිඩ් (බී9), බී6 සහ බී 12 වැනි පෝෂක පදාර්ථයන්ගේ ඌනතාවය. යදඅ එද ඇසටයඑ ට්සබ ල
විසඳුම / නිවිති, බීට්, සියලුම බෝංචි වර්ග, සහ බිත්තර ආහාරයට එකතු කරගන්න.
5. මස්පිඩු පෙරලීම, පා ඇගිලි වල සහ කලවා වල ඇදුම්දෙන වේදනාව.
මැග්නීසියම්, කැල්සියම් සහ පොටෑසියම් හිගකම.
විසඳුම / කෙසෙල් , ඇපල් වැනි පලතුරු වැඩිපුර අනුභව කරන්න.
ඉහත ශාරීරික ලක්ෂණයන්ගෙන් පැවසෙන්නේ නොයෙකුත් ඌනතාවයන් බව දැන් ඔබ දන්නවා ඇති. එම නිසා එම ලක්ෂණයන් වහාම හඳුනාගෙන අවශ්‍ය කරන පියවර ගන්න. ශාරීරික සෞඛ්‍යය වඩාත් යහපත්ව පවත්වා ගෙන යෑමට එය ඔබට වඩාත් උපකාරී වේවි. ඇසටයඑ කදිි
මෙම වටිනා ලිපිය සැමගේ දැනගැනීම පිණිස පහතින් ෂෙයාර් කරන්න. ෂෙයාර් කරන විට ලිපියේ මාතෘකාවද ඒ සමගම සඳහන් කරන්නට අමතක කරන්න එපා.
පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න