පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

Apr 6, 2011
769
101
0
අර්න්නෙපා බැනපං
:lol::lol:
අනේ යන්න ! ගහනවා ඔයාව අල්ලල පොලොවෙ...
සමනලයා
5.gif
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    උඔ පිස්සු කියවනවද ?
    ඒකිත දැං මගෙන් බේරෙන්න දගලනව
    උඔ බේරගන්න කතාකරනව
    අනේ පුලුවන්නං මේකිව කුදලගෙන පලකෝ

    :lol::lol:


    අනේ මට ඔය කුදලන වැඩ කරන්න බැහැ
    උඔම කර ගනින් :nerd:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    :eek: කව්ද යකෝ බස්සා. කොහෙද යකෝ කුනුහරප. *** මේවා උඹට කුනුහරප වගේද :lol::lol:
    රැවුල වවාගෙන සුරුට්ටු ඇද්දට
    තෝ චන්ඩිය කියලද හිතාගෙන ඉන්නේ
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මල සමයන් :lol:

    මේ නංගි ඔයා බොරැ බේගල් විතරක් කියන්නෙපා
    සමයං මලේ නෑ උ තවම ජීවත්වෙනව
    උ මරන්න හදන්නේ
    ඔයාට ගැට කැවිලද ??
    ආ.... නෑ නෑ අමු කැවිලද ???

    :lol::lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හපෝ අපිත් යනවා
    මීට වඩා හොදයි මොන්ටිසෝරි ගැන්සියක් එක්ක වලියක් දාගත්තනම්
    :lol:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මේ නංගි ඔයා බොරැ බේගල් විතරක් කියන්නෙපා
    සමයං මලේ නෑ උ තවම ජීවත්වෙනව
    උ මරන්න හදන්නේ
    ඔයාට ගැට කැවිලද ??
    ආ.... නෑ නෑ අමු කැවිලද ???

    :lol::lol:
    නැ මන් බත් කෑවා :eek: