පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

දැන් කවුද මේකේ අනුන්ගේ rep කපලා ආතල් ගන්න එකා...
කැත වැඩ එපා.. මේක නිකන් ආතල් එකට කරගෙන යන ත්‍රෙඩ් එකක්..
විහිළු දන්නේ නැති P ඩයල් නැතුවට කමක් නෑ..

බැන ගත්තට අපි යාලුවෝ..
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    දැන් කවුද මේකේ අනුන්ගේ rep කපලා ආතල් ගන්න එකා...
    කැත වැඩ එපා.. මේක නිකන් ආතල් එකට කරගෙන යන ත්‍රෙඩ් එකක්..
    විහිළු දන්නේ නැති P ඩයල් නැතුවට කමක් නෑ..

    කවුද අඩෝ රෙප් කපන එකා, වර බලන්න එලියට, ගහනව උස්සල පොලොවේ... :growl::frown::growl:

    බැන ගත්තට අපි යාලුවෝ..

    :yes::yes:
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    එලියෙ තමයි ඩෝ ඉන්නේ, මොකද ගේමද..

    Angry-Emoticon.gif
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කවුද දැන් උබේ ඔය කුණු ජංගිය ඉස්සුවේ..
    මොන උනත් එකක් කියන්න පුළුවන්..
    ඔය ජංගි හොරාට නහයක් නෑ..

    අම්මෝ නහය නැති බල්ලෙක් වෙන්න ඇති,....
    vomit-3587.gif