පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

May 14, 2011
95
7
0
36
ඔන්න මම අලුත්ම සෙල්ලමක් හොයා ගත්තා...:D මේකෙ නම තමයි " පෝස්ට් කරලා බැනුම් අහගන්න " :eek: මේක එක්තරා විදිහෙ පිස්සු සෙල්ලමක් හැබැයි හොදට විනෝද වෙන්න පුලුවන් කස්ටියටම.....:lol:

scold.jpg

අනෙ පලයන් උලමො යන්න තොට හෙණ ගහන්න ඕනේ මේ කරන වැඩේට එළකිරි එකේ උන් බැනගන්න එකද තොට ඕනා ඈ පරයො උත්තර දීපන් කො ඒකට ගෙදර ගිහින් ඇගිල්ල ගහගෙන නිදාගනින් පව් නොදී :rofl::rofl::rofl:

පුසොත් එක්ක කතාවක් නෑ....
උඹ උඹේ වැඩක් බලාගනින්..

ඌට කියන්නෙ තොට බැරිද තොගේ වැඩක් බලාගන්න හිතන් ඉන්නෙ හරි එවුන් කියලා
:lol:
 
අනෙ පලයන් උලමො යන්න තොට හෙණ ගහන්න ඕනේ මේ කරන වැඩේට එළකිරි එකේ උන් බැනගන්න එකද තොට ඕනා ඈ පරයො උත්තර දීපන් කො ඒකට ගෙදර ගිහින් ඇගිල්ල ගහගෙන නිදාගනින් පව් නොදී :rofl::rofl::rofl:

ඌට කියන්නෙ තොට බැරිද තොගේ වැඩක් බලාගන්න හිතන් ඉන්නෙ හරි එවුන් කියලා
:lol:

ඇයි උඹ නොර්වේ වලින්ද ආවේ ?
අනේ මේ වැඩක් බලාගනින් බන්..
ආතල් කුඩු නොකර...
:lol::lol::lol: