පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

heartbeatz

Member
Apr 5, 2011
418
16
0
පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

ඔන්න මම අලුත්ම සෙල්ලමක් හොයා ගත්තා...:D මේකෙ නම තමයි " පෝස්ට් කරලා බැනුම් අහගන්න " :eek: මේක එක්තරා විදිහෙ පිස්සු සෙල්ලමක් හැබැයි හොදට විනෝද වෙන්න පුලුවන් කස්ටියටම.....:lol:
ඔන්න මේකයි සෙල්ලම කවුරු හරි කෙනෙක් ඔයාට කලින් මේ ත්‍රේඩ් එකේ පෝස්ට් එකක් දාලා තිබුනොත් ඔයාට තියෙන්නෙ ඒ පෝස්ට් එක දැකපු ගමන්ම
ඒ කෙනාට බනින්නයි...:growl:
ටිකක් තේරෙනවා මදියි වගේද එහෙනම් අහගන්නකෝ...;)
උදා: මම පලවෙනි පෝස්ට් එක දානවා ඊට පස්සෙ දෙවෙනියට එන කෙනා මට බනින්න ඕනා....
තුන්වෙනියට එන කෙනාට තියෙන්නෙ දෙවෙනියට පෝස්ට් එක දාපු කෙනාට බනින්නයි.....
කෙටියෙන්ම කියනවනම් ඔයාට කලින් පෝස්ට් එක දාපු කෙනාට ඔයා බනින්න ඕනා.....;)
සැ.යු. :අසභ‍‍‍‍ය් වචන භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ‍‍‍..

මෙය
හුදෙක් විනෝදය සදහම පමණක් වන බව කරුණාවෙන් සලකන්න..

scold.jpg

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr

අනේ බොල කාලකණ්නියෝ, තොට ගෙදර වැඩ නැද්ද ? :frown: :frown:
නිකන් පවු නොදී ගෙදර ගිහින් පාන් කෑල්ලක් කාලා නිදා ගනින් :P
ගොන් ආතල් දෙන්න එපා මී හරකෝ