පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මටත් නංගිලා නෑ...:lol: තරින්ද නම් මට උගේ නංගී දෙනවා කිව්වා...:yes: උඹ අල්ලපු ගෙදර අක්කත් එක්කම හිටු :growl:
    නංගිලා නැත්තං මොකද යකෝ නංගිලා ගැන කියවන්නෙ :growl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඒ මටත් ඔය මොකෙක් හරි දියල්ලකෝ :(:(
    එව්වා වෙන ට්‍රෙඩ් වල. මේකේ වලි:frown:
    මටත් නංගිලා නෑ...:lol: තරින්ද නම් මට උගේ නංගී දෙනවා කිව්වා...:yes: උඹ අල්ලපු ගෙදර අක්කත් එක්කම හිටු :growl:
    :shocked::shocked:තරින්ද එහෙම කිව්වද
    ඌගේ ඇසුත් පොට්ටද දැන්:growl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උඹ නිකන් නොදි පලයන්......:growl:

    මම ඔය ගහගන්න එව්වට නෑනේ උබ දන්නවනේ:)
    පට්ට චන්ඩියෙක් ඉන්නවා මම දන්න.මල් බබා කියලා ඌට කියන්නේ:eek:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අඩෝ මගෙ මස්සිනාට අනම් මනම් talks එපා හරිද​ :growl:
    :shocked::shocked::frown::frown:උඹට සෙට් වෙන්නේ ඇස් පේන්නේ නැති එවුන් තමා
    anonymous,cartoon,sketch,girl,funny,character-62f1b37c64cbb108318a35a1d3a2b4ee_h.jpg

    ඒවා හරියන්නෑ මට එකෙක් ඕනි :growl::growl::growl:
    :nerd::nerd:දෙන්නෙම නෑ
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    :shocked::shocked::frown::frown:උඹට සෙට් වෙන්නේ ඇස් පේන්නේ නැති එවුන් තමා
    anonymous,cartoon,sketch,girl,funny,character-62f1b37c64cbb108318a35a1d3a2b4ee_h.jpg
    මේ අර කියපු සොපි අක්කද​? උඹ නිසා අනාත වෙලා දැන් ලෝකෙට මූන දෙන්න බැරුවද මූන වහන් යන්නේ? පව් වැඩ කරන් එපා යකෝ:growl: