පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    mekath nikan topology ge me thread eka wage neda
    :lol::lol:

    Game එකක් Play කරමු​

    members.jpg

    මුලින්ම පොඩි හැදින්වීමක් කරන්න කැමතියි මේක ගැන
    මන් කලින් ත්‍රේඩ් එකක් දැම්ම තමන් ප්‍රිය සහ අපිර්ය කරන පුද්ගලයන් ගැන
    නමුත් එතන තත්වයේ තිබු ස්භාවය නිසා මොඩ් කෙනෙක් ඒක මකලා තියෙනවා.

    දැන් මෙම game එක වෙනස් ආකාරයක, අළුත් මුහුණුවරක් ගන්නා තරගයක් වෙනවා. එම නිසා මම ආරධනා කරනවා
    වයස්, පන්ති, පක්ෂ,තරහා මරහා , භේද නැතිව සියල්ලටම මෙයට සහභාගි වෙන්න කියලා.
    :yes:

    මේකේ කරන්න තියෙන්නේ
    මුලින්ම මට පස්සේ යම් කිසි කෙනෙක් පොස්ට් එකක් දන්න ඕනා. ඊට පස්සේ එයාට පසුව පොස්ට් එකක් දාන කෙනා, ඉහත පුද්ගලයාගේ හොද පැත්ත අගයලා පොස්ට් එකක් දාන්න. ඔහුගේ හෝ ඇයගේ වටිනා කම, දැකලා තියෙන හොදම පොස්ට් එකත් දාන්න. ඉතින් මේ විදියට හැම කෙනාම ඒක දිගටම කරගෙන යන්න .එක පොස්ට් එකක් ගානේ එකක්.තමන්ට ඉහළින් පොස්ට් එකක් දාන කෙනාව ඉහත කියා ඇති අන්දමට අගයලා.

    මේකෙ ප්‍රතිඵලය ලෙස හැම කෙනාටම අනෙක් අය තමන් ගැන සිතන්න මොනවද කියලා හරියටම දැන ගනන් පුලුවන්. (නමුත් හොද පැත්ත පමණයි මතක තියාගන්න ඒක) :)
    ඒ වගේම තමන් දාලා තියෙන ත්‍රේඩ්,පොස්ට් ඒවායේ ගුණාත්මක භාවය වැඩිකරගැනිමේ අවස්ථාවත් සියල්ලටම ලැබෙනවා.ඒ වගේම මිත්‍රයන් හදුනා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා.
    :)

    :lol::lol::lol::lol::lol:
    වැඩක් නැත්තම් තදේට චූ කරලා බුදිය ගනින් :lol::lol:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    9.gif
    9.gif
    9.gif

    Ai ai mokakda ? :growl::growl::frown:
    9.gif

    ඈ බොල ගිරවො බොට සිංහල තෙරිය ඉල්ලෙයි ??? :eek::eek:
    මේ මළදානේ හදපු රිලවත් කියනව මෙතන බැනගන්න එපා කියල
    ඒ කියද්දිත් තොට අමු කැවිලද මෙතන ඇවිත්
    නරක වචන කියන්නේ .... :eek::eek:
    අර ගැටිස්සිත් බය වෙනව බොල ...
    ඇටි හිවල් නාම්බ
    :lol::lol::lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඈ බොල ගිරවො බොට සිංහල තෙරිය ඉල්ලෙයි ??? :eek::eek:
    මේ මළදානේ හදපු රිලවත් කියනව මෙතන බැනගන්න එපා කියල
    ඒ කියද්දිත් තොට අමු කැවිලද මෙතන ඇවිත්
    නරක වචන කියන්නේ .... :eek::eek:
    අර ගැටිස්සිත් බය වෙනව බොල ...
    ඇටි හිවල් නාම්බ

    :lol::lol::lol:

    :lol::lol::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    mekath nikan topology ge me thread eka wage neda
    :lol::lol:

    Game එකක් Play කරමු​

    members.jpg

    මුලින්ම පොඩි හැදින්වීමක් කරන්න කැමතියි මේක ගැන
    මන් කලින් ත්‍රේඩ් එකක් දැම්ම තමන් ප්‍රිය සහ අපිර්ය කරන පුද්ගලයන් ගැන
    නමුත් එතන තත්වයේ තිබු ස්භාවය නිසා මොඩ් කෙනෙක් ඒක මකලා තියෙනවා.

    දැන් මෙම game එක වෙනස් ආකාරයක, අළුත් මුහුණුවරක් ගන්නා තරගයක් වෙනවා. එම නිසා මම ආරධනා කරනවා
    වයස්, පන්ති, පක්ෂ,තරහා මරහා , භේද නැතිව සියල්ලටම මෙයට සහභාගි වෙන්න කියලා.
    :yes:

    මේකේ කරන්න තියෙන්නේ
    මුලින්ම මට පස්සේ යම් කිසි කෙනෙක් පොස්ට් එකක් දන්න ඕනා. ඊට පස්සේ එයාට පසුව පොස්ට් එකක් දාන කෙනා, ඉහත පුද්ගලයාගේ හොද පැත්ත අගයලා පොස්ට් එකක් දාන්න. ඔහුගේ හෝ ඇයගේ වටිනා කම, දැකලා තියෙන හොදම පොස්ට් එකත් දාන්න. ඉතින් මේ විදියට හැම කෙනාම ඒක දිගටම කරගෙන යන්න .එක පොස්ට් එකක් ගානේ එකක්.තමන්ට ඉහළින් පොස්ට් එකක් දාන කෙනාව ඉහත කියා ඇති අන්දමට අගයලා.

    මේකෙ ප්‍රතිඵලය ලෙස හැම කෙනාටම අනෙක් අය තමන් ගැන සිතන්න මොනවද කියලා හරියටම දැන ගනන් පුලුවන්. (නමුත් හොද පැත්ත පමණයි මතක තියාගන්න ඒක) :)
    ඒ වගේම තමන් දාලා තියෙන ත්‍රේඩ්,පොස්ට් ඒවායේ ගුණාත්මක භාවය වැඩිකරගැනිමේ අවස්ථාවත් සියල්ලටම ලැබෙනවා.ඒ වගේම මිත්‍රයන් හදුනා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා.
    :)

    :lol::lol::lol::lol::lol:
    වැඩක් නැත්තම් තදේට චූ කරලා බුදිය ගනින් :lol::lol:

    ඔව් ඒ වගේ නේ. :yes::yes:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    මොකද තෝ මගේ දිහා බල බල හිනාවෙන්නේ
    දෙනව මගේ දකුණු අතින් බොගේ ඉස්සරහ පොල් දතක් ගැලැවෙන්ට
    හරියට කලිං බන්දු සමරසිංහ වගේ වෙන්ට

    bandu-samarasinghe-1.jpg

    :lol::lol::lol:
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3

    ඈ බොල ගිරවො බොට සිංහල තෙරිය ඉල්ලෙයි ??? :eek::eek:
    මේ මළදානේ හදපු රිලවත් කියනව මෙතන බැනගන්න එපා කියල
    ඒ කියද්දිත් තොට අමු කැවිලද මෙතන ඇවිත්
    නරක වචන කියන්නේ .... :eek::eek:
    අර ගැටිස්සිත් බය වෙනව බොල ...
    ඇටි හිවල් නාම්බ
    :lol::lol::lol:

    Tho andada yako, modaya, meeharaka :P :P

    Ae gattisi mage yaluwek :P Thotath thiyenne mara amaruwak neh xD xD

    Meeharaka :lol::lol::lol:

    Ganan ganna epa honde :P