Oka air cooler ban. A/C nemei. Oken loku wadak na Colombo wage nam.
මොකක් හරි කමක් නෑ කාමරේ වැඩ කරනකොට ඇගට සිසිල් හුලන් පාරක් අල්ලගන්නයි ඕනේ ...පට්ට රස්නයක් නේ තියෙන්නේ. කාමරේම AC වෙන්න ඕනේ නෑඕවා පෝ(ර්)ටබල් A/C යැ බන්. වතුර දාල හුලං ගහන ලබ්බවල්නෙ.
කොරෝනා කරයෙක් එහෙම ඕකක් දාගෙන හිටියොත් දවස් දෙකෙන් වලකජ්ජ ගහනව
එහෙනං ඔවා ගන්න ගනන් වලටම පාවිච්චි කරපු ඇත්ත තියනවා. ඒකක් බලපන්මොකක් හරි කමක් නෑ කාමරේ වැඩ කරනකොට ඇගට සිසිල් හුලන් පාරක් අල්ලගන්නයි ඕනේ ...පට්ට රස්නයක් නේ තිටෙන්නේ. කාමරේම AC වෙන්න ඕනේ නෑ
කොලබUba koheda? Kandy wagenam oka shape athi. Kolabata wadak na.
oken podi seethalak enawa. habai puthe uba peenas karayek nam pettiyata order ekath oya gamanda dipan.මොකක් හරි කමක් නෑ කාමරේ වැඩ කරනකොට ඇගට සිසිල් හුලන් පාරක් අල්ලගන්නයි ඕනේ ...පට්ට රස්නයක් නේ තියෙන්නේ. කාමරේම AC වෙන්න ඕනේ නෑ