පෝ(ර්)ටබල් A/C

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    1622534112649.png
    1622534134149.png
    1622534217683.png



    මචන්, ඔයාල කවුරුහරි මෙවගේ වතුරින් cool කරන පෝ(ර්)ටබල් A/C පාවිච්චි කරනවද ? ඇත්තටම මේකේ වැඩක් වෙනවද නැතනම් බොරු වැඩක්ද ?

    මේකේ වතුර යොදන නිසා කාමරය ඇතුලේ ජලවාෂ්ප වැඩිවෙලා තව රත්වෙන්න පුලුවන්ද ? ඔයාලගේ අත්දැකීම් කියන්නකෝ ...
     
    • Like
    Reactions: Cenon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕවා පෝ(ර්)ටබල් A/C යැ බන්. වතුර දාල හුලං ගහන ලබ්බවල්නෙ.

    කොරෝනා කරයෙක් එහෙම ඕකක් දාගෙන හිටියොත් දවස් දෙකෙන් වලකජ්ජ ගහනව
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    Oka air cooler ban. A/C nemei. Oken loku wadak na Colombo wage nam.
    ඕවා පෝ(ර්)ටබල් A/C යැ බන්. වතුර දාල හුලං ගහන ලබ්බවල්නෙ.

    කොරෝනා කරයෙක් එහෙම ඕකක් දාගෙන හිටියොත් දවස් දෙකෙන් වලකජ්ජ ගහනව
    මොකක් හරි කමක් නෑ කාමරේ වැඩ කරනකොට ඇගට සිසිල් හුලන් පාරක් අල්ලගන්නයි ඕනේ ...පට්ට රස්නයක් නේ තියෙන්නේ. කාමරේම AC වෙන්න ඕනේ නෑ
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    Open Area Ekak nam Oka Pawichchi Kalata Kamak Naha.. Rooftop wage Thanwala ok..
    Anika Moisture Eka Nisa Electronics Items walata Honda naha.. Oka honda Events walata Witharai...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොකක් හරි කමක් නෑ කාමරේ වැඩ කරනකොට ඇගට සිසිල් හුලන් පාරක් අල්ලගන්නයි ඕනේ ...පට්ට රස්නයක් නේ තිටෙන්නේ. කාමරේම AC වෙන්න ඕනේ නෑ
    එහෙනං ඔවා ගන්න ගනන් වලටම පාවිච්චි කරපු ඇත්ත තියනවා. ඒකක් බලපන්

    https://ikman.lk/en/ad/potable-a-c-for-sale-colombo-1
     
    • Like
    Reactions: Starry Night

    NAPIER24

    Junior member
  • Jun 17, 2015
    69
    60
    18
    Oya ac neve, air cooler, ac eka tharamma cool ne oke, water dhalath veda, nethuvath fan ekak vge use krnna plvn,
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,482
    113
    ඕව හරියන්නෙ නෑ බං..බොරුවට සල්ලි නාස්ති කරගන්න ඵපා..අඩුවට A/C ඵකක්ම බලල ගන්න.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,876
    113
    මොකක් හරි කමක් නෑ කාමරේ වැඩ කරනකොට ඇගට සිසිල් හුලන් පාරක් අල්ලගන්නයි ඕනේ ...පට්ට රස්නයක් නේ තියෙන්නේ. කාමරේම AC වෙන්න ඕනේ නෑ
    oken podi seethalak enawa. habai puthe uba peenas karayek nam pettiyata order ekath oya gamanda dipan.
     
    • Haha
    Reactions: tilvin-silva

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕවා පෝ(ර්)ටබල් A/C යැ බන්. වතුර දාල හුලං ගහන ලබ්බවල්නෙ.

    කොරෝනා කරයෙක් එහෙම ඕකක් දාගෙන හිටියොත් දවස් දෙකෙන් වලකජ්ජ ගහනව
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,010
    8,843
    113
    Cenon
    cenon.com
    ඕකක් දාගෙන එක දවසයි නිදාගත්තේ පහුවදා සෙම තද වුණා
    මුළු කාමරයම ජල වාෂ්ප වලින් පිරිලා තිබුණේ එළිවෙනකොට