පෞඪ සිහල ලේ උරුමය

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    පෞඪ සිහල ලේ උරුමය

    J Sparrow කවි... :cool:
    රිදෙන උංට රිදෙයි!
    දවසටම ලිව්ව දෙවෙනි එක බොලව්!! :P හොඳනම්, ඇත්ත වගේ නම් සලකපල්ලා..
    ගල් මුල් මල් ඔක්කෝම
    J Sparrow තුටු සිතින් පිලිගනිමි :love::love::love:

    උගත් වියත් පඬි සිහලුන් නොම වන්ට..
    රට දැය සමය කරනට නොම වෙයි මුංට..
    ඉඳින් එකෙකු වෙත් සිහලට පුප්පන්ට...
    දනිත් අපිත් එහු සිහලෙන් පන්නන්ට.. :growl:


    ලක් මවගෙන් කා බී තොට සැනසෙන්ට..
    පුළුවන්නම් වෙන රටවල පරයන්ට..
    බැළ මෙහෙකම් කත් ඇදිකම් කරවන්ට..
    පල ඒ රටට අප හට පව් නොම වන්ට..:frown:


    පෙර සුද්දා පන්නන විට පසු පස්සේ..
    ලක් රජුගේ සරණයි තොට සෙනරත්ගේ.. :lol:
    ලඟිනට හැකිය මුත් තොට සිංහල දේසේ..
    උරුමය නැතිය තොට අප සිංහල හාලේ..:yes:


    බුදුන් වැඩිය රට අප සිංහල දේසේ.. :)
    දිරවන්නට බැරිවෙයි තොට මෙහි වාසේ..
    වාසේ දේසේ දිරවන්නට බැරි වාහේ..
    වාද නොකර ඉඳපිය ඉන්නම් වාලේ..:frown:

    ගැමුණු නිරිඳු එක් සේසත් කරපු බිම..
    තොපිට නෙමෙයි සිංහල අපිටයි මෙබිම..
    පෞඪ සිහල ලේ උරුමය ඇති මෙ මම..
    හම්බයාට දෙමළට ගැති වෙන්නේ කිම?
    :angry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගැමුණු නිරිඳු එක් සේසත් කරපු බිම..
    තොපිට නෙමෙයි සිංහල අපිටයි මෙබිම..
    පෞඪ සිහල ලේ උරුමය ඇති මෙ මම..
    හම්බයාට දෙමළට ගැති වෙන්නේ කිම?



    එක තමයි බන් තියෙන ප්‍රශ්නේ ...:dull::(

    පට්ට රේප් +7
     
    • Like
    Reactions: J Sparrow

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මරුසිරා;18761396 said:
    ගැමුණු නිරිඳු එක් සේසත් කරපු බිම..
    තොපිට නෙමෙයි සිංහල අපිටයි මෙබිම..
    පෞඪ සිහල ලේ උරුමය ඇති මෙ මම..
    හම්බයාට දෙමළට ගැති වෙන්නේ කිම?



    එක තමයි බන් තියෙන ප්‍රශ්නේ ...:dull::(

    පට්ට රේප් +7

    හදලා ගමු කට්ටියව! තව කල් තියෙනවා! :)
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    J Sparrow කවි... :cool:
    රිදෙන උංට රිදෙයි!
    දවසටම ලිව්ව දෙවෙනි එක බොලව්!! :P හොඳනම්, ඇත්ත වගේ නම් සලකපල්ලා..
    ගල් මුල් මල් ඔක්කෝම
    J Sparrow තුටු සිතින් පිලිගනිමි :love::love::love:

    උගත් වියත් පඬි සිහලුන් නොම වන්ට..
    රට දැය සමය කරනට නොම වෙයි මුංට..
    ඉඳින් එකෙකු වෙත් සිහලට පුප්පන්ට...
    දනිත් අපිත් එහු සිහලෙන් පන්නන්ට.. :growl:


    ලක් මවගෙන් කා බී තොට සැනසෙන්ට..
    පුළුවන්නම් වෙන රටවල පරයන්ට..
    බැළ මෙහෙකම් කත් ඇදිකම් කරවන්ට..
    පල ඒ රටට අප හට පව් නොම වන්ට..:frown:


    පෙර සුද්දා පන්නන විට පසු පස්සේ..
    ලක් රජුගේ සරණයි තොට සෙනරත්ගේ.. :lol:
    ලඟිනට හැකිය මුත් තොට සිංහල දේසේ..
    උරුමය නැතිය තොට අප සිංහල හාලේ..:yes:


    බුදුන් වැඩිය රට අප සිංහල දේසේ.. :)
    දිරවන්නට බැරිවෙයි තොට මෙහි වාසේ..
    වාසේ දේසේ දිරවන්නට බැරි වාහේ..
    වාද නොකර ඉඳපිය ඉන්නම් වාලේ..:frown:

    ගැමුණු නිරිඳු එක් සේසත් කරපු බිම..
    තොපිට නෙමෙයි සිංහල අපිටයි මෙබිම..
    පෞඪ සිහල ලේ උරුමය ඇති මෙ මම..
    හම්බයාට දෙමළට ගැති වෙන්නේ කිම?
    :angry:

    maxxa machan ela
     
    • Like
    Reactions: J Sparrow

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පෞඪ සිහල ලේ උරුමය

    walawwe%25281%2529.jpg
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    එකෙක්ටවත් රෙප් දෙන්න බෑ බොලව්! :no: "You have given out too much Reputation in the last 24 hours, try again later." :angry::angry::angry: