
වැඩි කරන්න දෙයක් නෑ බන් .වැඩි වෙයි පම්කක්

Tariff scene eka goda dagathe naththun Garment loku post wala indan Adum mahana mittonwath eliayata watena scene ekak thiyenne.. Awrudu kaala athal aran awata passe thamay wade thiyenne.. AKD Bro Liyumak yawala Trump karayata.. perahara gihin ivaray.. Vietnam ekaa call karala wade goda dagena..Ata 2 thama .. ahema wedinkaranna be . Kamkaru eken wedi kara nam puluwa..
Simply godak kaluwange Job nathi wei.
Anduwen padi gewanna salli den na ne

ඔව්. දැන් මේකෙ ඉන්න රජයේ ජොබ් කරන මාලිමා පඩයො ටික දැම්මා නම් ඉවරයි අර කලින් මාස වලට වඩා වැඩි කලා කිව්ව 15,000 ගැන . මීක් නෑකවුද දැන් ඔය මාසෙට 17 500 ට වැඩ කරේ ??
වැඩි කරන්න දෙයක් නෑ බන් .
කවුරුත් 17 500 පඩියට වැඩ කරන්නේ නෑ කොහොමත්
------ Post added on Apr 9, 2025 at 10:16 AM
Ata 2 thama .. ahema wedinkaranna be . Kamkaru eken wedi kara nam puluwa..
Simply godak kaluwange Job nathi wei.
Anduwen padi gewanna salli den na ne
Hama kenekta ma wadi wenne nah gono.. 17500 maseta adu padiya gaththu ayata 27000 wenawa..pvt sector eke padi wadiyen dunnata epf etf kapuwe awama padiyata ne..so epf , etf wadi wenawa.. .. epf etf saha padi wadi wenawa kiyanne prend factory cost wadi wenawa..ethakota eka product ekata danawa....product eke cost eka wadi wenawa.. sathutui da mithura..නියමයි පුතා
මේ මාසේ ඉඳන් දැන් පඩි වැඩි
මාජින් එකට ගන්න ආණ්ඩුවෙන් ඔන්න තල්ලුවක්
දනී ඉතින් පුග්ගලික අන්සේට නොදී ඉන්න බැහැ හැම කෙනෙක්ටම 9500 වැඩි වෙනවා
man kalin 9500 yata hitiye . dan company eke unta 17500k gewanna una . thanx AKDකවුද දැන් ඔය මාසෙට 17 500 ට වැඩ කරේ ??
වැඩි කරන්න දෙයක් නෑ බන් .
කවුරුත් 17 500 පඩියට වැඩ කරන්නේ නෑ කොහොමත්
------ Post added on Apr 9, 2025 at 10:16 AM
Excuse found. Yudde kaale mun hitiya nam aba saranai !ඉස්සරහට කොහොමත් අමාරු කාලයක් තමා ඵන්නේ අැමරිකාවේ වැඩ නිසා. ජොබ්ස් නැතිවෙයි ගොඩක්..ළමයි ඵහෙම හදන්න ඵපා බැන්ඳත්..