පෞද්ගලික අංශයේ අවම වැටුප 9,500කින් නග්ගයි..🔴🔴🔴🔥

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    නියමයි පුතා
    මේ මාසේ ඉඳන් දැන් පඩි වැඩි
    මාජින් එකට ගන්න ආණ්ඩුවෙන් ඔන්න තල්ලුවක්

    දනී ඉතින් පුග්ගලික අන්සේට නොදී ඉන්න බැහැ හැම කෙනෙක්ටම 9500 වැඩි වෙනවා
     
    • Love
    Reactions: Bitter Truth

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,466
    113
    එකමත් එක රටක
    කවුද දැන් ඔය මාසෙට 17 500 ට වැඩ කරේ ?? :lol:

    වැඩි වෙයි පම්කක්
    වැඩි කරන්න දෙයක් නෑ බන් .
    කවුරුත් 17 500 පඩියට වැඩ කරන්නේ නෑ කොහොමත් :lol:🤌
    ------ Post added on Apr 9, 2025 at 10:16 AM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    Ata 2 thama .. ahema wedinkaranna be . Kamkaru eken wedi kara nam puluwa..

    Simply godak kaluwange Job nathi wei.

    Anduwen padi gewanna salli den na ne
    Tariff scene eka goda dagathe naththun Garment loku post wala indan Adum mahana mittonwath eliayata watena scene ekak thiyenne.. Awrudu kaala athal aran awata passe thamay wade thiyenne.. AKD Bro Liyumak yawala Trump karayata.. perahara gihin ivaray.. Vietnam ekaa call karala wade goda dagena.. :lol: :lol:
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    කවුද දැන් ඔය මාසෙට 17 500 ට වැඩ කරේ ?? :lol:

    වැඩි කරන්න දෙයක් නෑ බන් .
    කවුරුත් 17 500 පඩියට වැඩ කරන්නේ නෑ කොහොමත් :lol:🤌
    ------ Post added on Apr 9, 2025 at 10:16 AM
    ඔව්. දැන් මේකෙ ඉන්න රජයේ ජොබ් කරන මාලිමා පඩයො ටික දැම්මා නම් ඉවරයි අර කලින් මාස වලට වඩා වැඩි කලා කිව්ව 15,000 ගැන . මීක් නෑ
     
    • Haha
    Reactions: dinuksha_asela

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,340
    47,236
    113
    Ata 2 thama .. ahema wedinkaranna be . Kamkaru eken wedi kara nam puluwa..

    Simply godak kaluwange Job nathi wei.

    Anduwen padi gewanna salli den na ne

    ඉස්සරහට කොහොමත් අමාරු කාලයක් තමා ඵන්නේ අැමරිකාවේ වැඩ නිසා. ජොබ්ස් නැතිවෙයි ගොඩක්..ළමයි ඵහෙම හදන්න ඵපා බැන්ඳත්..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,046
    113
    නියමයි පුතා
    මේ මාසේ ඉඳන් දැන් පඩි වැඩි
    මාජින් එකට ගන්න ආණ්ඩුවෙන් ඔන්න තල්ලුවක්

    දනී ඉතින් පුග්ගලික අන්සේට නොදී ඉන්න බැහැ හැම කෙනෙක්ටම 9500 වැඩි වෙනවා
    Hama kenekta ma wadi wenne nah gono.. 17500 maseta adu padiya gaththu ayata 27000 wenawa..pvt sector eke padi wadiyen dunnata epf etf kapuwe awama padiyata ne..so epf , etf wadi wenawa.. .. epf etf saha padi wadi wenawa kiyanne prend factory cost wadi wenawa..ethakota eka product ekata danawa....product eke cost eka wadi wenawa.. sathutui da mithura..
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,389
    3,713
    113
    මොනර තැන්න
    කවුද දැන් ඔය මාසෙට 17 500 ට වැඩ කරේ ?? :lol:

    වැඩි කරන්න දෙයක් නෑ බන් .
    කවුරුත් 17 500 පඩියට වැඩ කරන්නේ නෑ කොහොමත් :lol:🤌
    ------ Post added on Apr 9, 2025 at 10:16 AM
    man kalin 9500 yata hitiye . dan company eke unta 17500k gewanna una . thanx AKD
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,267
    113
    ඉස්සරහට කොහොමත් අමාරු කාලයක් තමා ඵන්නේ අැමරිකාවේ වැඩ නිසා. ජොබ්ස් නැතිවෙයි ගොඩක්..ළමයි ඵහෙම හදන්න ඵපා බැන්ඳත්..
    Excuse found. Yudde kaale mun hitiya nam aba saranai !
    Prashna nathi kaale leadership dena eka nemei real test eka. Prashna madde real leadership dena ekai real test eka.
     
    • Like
    Reactions: dinuksha_asela