උඹේ තාත්තා අදහන්න වටිනා මිනිහෙක් නේ බන්. අපේ ගෙවල් ගාව එකෙක් three wheel එකක් ගෙනල්ලා දැන් ඌ මිනිස්සුන්ගේ මුණ බලන්නෙත් නෑ...


උබේ තාත්ත කොච්චර හොදද
ඕක ට කරන්න දෙයක් නැහැ බන්
තත්ත්ව වෙනස් කරන්න බැහැ
වේලිච්ච ඉරටු නවන්න බැහැනේ
මෙහෙම දේකුත් තියනවා
අද සමාජයේ නිහතමානී මිනිස්සුන්න්ගේ කරේ නගින්න එන වුන් වැඩි
ඕකයි උබට දැනෙනවා ඇත්තේ
එල dial එකක්නේ උබලගේ තාත්ත
koluwo uba maha modayek. Thiyena minissu loketa penna sobbe danne naha ban. oya wage thama jeewath wenne. nathi eun thama poddak hamba karagattu gaman pada show danne. ubalage thaththa ohoma ithuru karapu hinda thama ubalata sapata jeewath wenna puluwan wela thiyenne. hama thissema hithapan thaththa apita wadiya dannawa kiyala. jaya !!!!!!!!!!!!!!!
You're too young to understand ..
Don't spend money when you getting nothing.. spend money if you getting money..
kochchcara hondada bn umalage thaththa lajja wenne mokatada bn.
lejja wenna epa ban. oya wage gathi guna hodayine
උඹේ තාත්තා අදහන්න වටිනා මිනිහෙක් නේ බන්. අපේ ගෙවල් ගාව එකෙක් three wheel එකක් ගෙනල්ලා දැන් ඌ මිනිස්සුන්ගේ මුණ බලන්නෙත් නෑ...
ඇත්ත කියපන් උබ නේ three wheel එක ගත්ත එකා.![]()


ඔව් මචන් උබල හරි,තාත්තගෙ වැරදදක් නැ බලන් යනකොට.එත් බොරු කීයන්න ඔනෙ නැනෙ ම්ච්න් තත්තා හින්දා වෙලාවකට ලැජ්ජ හිතෙනවා.එත් මන් තාත්තට මුකුත් කියල නැ තාම.තව කල් යනකොට මට තෙරෙයි.

මට හිතෙන්නේ උබේ තාත්තා ළග තියෙනවා හීනමානය, හීනමානය කිව්වේ තමන් පහත්, තමන්ගේ තත්වය පහත් කියලා හිතීම. හාමුදුරුලා වුනත් නිහතමානි තමයි නමුත් හාමුදුරු කෙනෙක් රජෙක් ආවත් වදින්නේ නෑ නේ? ඇයි ඒ? ඒකට තමයි තත්වය තියාගෙන ඉදීම කියන්නේ. තමන්ගේ තත්වය, සිවුරේ තත්වය තියාගෙන ඉන්න නිසා එහෙම කරන්නේ නෑ. නිහතමානි කම හොදයි නමුත් ඕනවට වඩා නැවෙන්න එපා, තමන්ගේ සමාජ තත්වයට අනුව ජීවත් වෙන්න ඉගෙන ගන්න.
ඔව් ඔව්. මම දැන් එලකිරියේත් පොර වගේ ඉන්න ඕනේ.![]()
