පෞද්ගලික ප්‍රශ්නයක් help

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Your father is a very intelligent Man. I will give you a example of another intelligent man. YOU KNOW DERANA STAR -----DANUSHKA-----ALTHOUGH HE WAS NOT A RICH YOUNG BOY EARLIER, ---------BUT DANUSHKA IS A RICH YOUNG BOY NOW. BUT HIS FATHER IS A MESON BASUNNAHE WITH A POOR KIT. BUT RICH DANUSHKA LOVE HIS FATHER YET. DANUSHKA APPEARS FOR PHOTOS IN PAPERS TOGETHER WITH HIS FATHER YET. GREAT QUALITY YOUNG MERITFULL BOY DANUSHKA. THAT IS WHY HE HAS GOT MERITFULL LOVING VOICE.
 
Last edited:

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මගේ යාලුවෙක් හිටිය මචන් හොඳට කාල බීල ජොලියේ ඉන්න.මිනිහගේ අම්මල තාත්තල උනත් මිනිහ ඉල්ලපු හැමදේම වගේ අරන් දුන්න.ගෙදර උනත් දවසින් දවස ලස්සන දේවල් වලින් පුරවනවා. ඕනෙම දෙකට ලොස් නැතුව වියදම් කරනවා.අඩුම ගානේ මිදුල අතුගන්නත් සල්ලි දීල මිනිස්සු ගත්ත. එත් අන්තිමේට තමයි දන්නේ ඒවා කරලා තියෙන්නේ ලෝකෙටම නය වෙලා කියල. යාලුවත් ඒවා දන්නේ ගොඩක් පස්සේ මිනිස්සු ගෙදර ඇවිත් සල්ලි ඉල්ලනකොට.අන්තිමේදී ඉන්න හිටින්නවත් තැනක් නැති උනා.ගෙදරත් එක්ක ඉඩම විකුණලා කුලියට ගෙයක් හොයා ගන්න ගියා.යාළුවා යන්න කලින් මගෙත් එක්ක කියපු එක දෙයක් මට තාමත් මතකයි. "මචං මම ප්‍රාර්ථනා කරන්නේ ඊලග ආත්මෙවත් මේ වගේ දෙමව්පියන්ට පුතෙක් වෙලා ඉපදෙන්න එපා කියල" . යාළුවා රස්සාවක් කරනවා .එත් තාමත් දෙමව්පියන්ගේ ණය ගෙවනවලු :(

    ඉතින් උඹටත් ඒ කතාවෙන් ගන්න දෙයක් ඇති කියල හිතනවා :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    තැන්ක්ස් ම්ච්න් හැමොටම,මන් එහෙම වියදම් කරන එකෙක්වත් සොබනෙ දාන එකෙක්වත් නෙවෙ බන්.මට අප්සෙට් ගියා ටිකක් තාත්තා ඔනවට වඩා පල්ලෙහට යන්න හදන එකට.වෙලාවකට ඔන්වට වඩා බැගැපත් වෙනව මිනිස්සුන්ට.තත්තා හරි.තැන්ක්ස් ම්ච්න්
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    තැන්ක්ස් ම්ච්න් හැමොටම,මන් එහෙම වියදම් කරන එකෙක්වත් සොබනෙ දාන එකෙක්වත් නෙවෙ බන්.මට අප්සෙට් ගියා ටිකක් තාත්තා ඔනවට වඩා පල්ලෙහට යන්න හදන එකට.තත්තා හරි.තැන්ක්ස් ම්ච්න්

    Ela.kawadawath thaththawa hadanna yanna epa ban.ube thaththa salli walata wadiya minissui hamba karanne.ea gana umba sathutu weyan ban.anika danna aya dannawa thaththata salli thiyenawada nadda kiyala.ea hodatama athi :cool:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,157
    113
    ඉගෙන ගනින් බන් තාත්ත දිහා බලල. ඔහොම මිනිස්සු දැන් අඩුයි.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    උඹේ තාත්ත ආදර්ශවත් මිනිහෙක් නෙ බන්. ටික කාලෙකට කලින් ලෝකේ අංක 1 කේ සල්ලි කාරයට ජංගම දුරකථනයක් වත් කාරෙක එලවන්න ඩයිවර් කෙනෙක්වත් නෑ කියල තියෙනව මම දැක්ක. පොර ඉන්නෙත් සාමාන්‍ය ගෙදරකලු. මාක් සකර්බර්ග්, ස්ටීව් ජොබ්ස් වගේ මිනිස්සු කොච්චර සරල මිනිස්සුද? ඇයි අපේ රටේ නව ලෝක මුදලාලි. ලෝකේ ඕන තරම් උදාහරණ හොයාගන්න පුලුවන් වෙයි හොයල බැලුවොත්. ගොයම් ගහක් පීදෙන කොට කරල බිමට නැමෙනව වගේ මිනිහෙක් දියුණු වෙනකොට නිහතමානී වෙන්න ඕන.

    මම දන්න ගොඩක් සල්ලි කාරයෝ ගොඩක් බයෙන් ජීවත් වෙන්නේ. උඹ කියල තියෙන විදියට උඹේ තාත්තා එයාට ඕන විදියට ජීවත් වෙන සන්තෝසෙන් ඉන්න මිනිහෙක්.

    ඕක අපේ මිනිස්සු හිතන විදියේ වැරැද්දක්. තව ටිකක් කල් යද්දි උඹටත් තේරෙයි. එතකන් ටිකක් ඉවසල ඉන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    uba hodata hoyala balahan company hama ekema directors lata PRADO naha :)
    ubalage thatta ohoma weda kale nattam owa gannat ba ;)

    machan ubalata aduwak paduwak natiwa igenaganna wiyadam karanawanam kanna bonna hodata denawanam sathutu wiyan :) boruwata show off dana ewun innawa jivath wenne kuli gewal wala ;)
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    උඹේ තාත්තා අදහන්න වටිනා මිනිහෙක් නේ බන්. අපේ ගෙවල් ගාව එකෙක් three wheel එකක් ගෙනල්ලා දැන් ඌ මිනිස්සුන්ගේ මුණ බලන්නෙත් නෑ...

    :rofl::rofl::rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    yako mal thiyala wedapan e manussayata. oyanihathamani kama kawadakawath salli walain ganna be. dawasaka therei ube thaththa kawda kiyala hodinma. e raththaran manussayahe hita ehema ridena deyak karanna epa

    budusaranai
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    උඔට පිස්සුද සුත්තෝ... උඔ සතුටු වෙයන් ඒ වගේ තාත්තා කෙනෙක් ලැබුන එකට, ඔය වගේ ලෙවල් එහෙක ඉන්න බුවෙක් ඔහොම තමන්ගේ ජිවිතේ ගෙවන එක ගැන සහ ඒ වගේ සිරා පොරකගේ පුතෙක් වෙච්ච එක ගැන සතුටු වෙයන්..
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මගෙ තාත්තා නැති වෙලා යලුවා.. මට මතකවත් නැහැ.

    ඔහොම තාත්තා කෙනෙක් ඉන්න එක ගැන ඔයා සතුටු වෙන්න හදවතින්ම
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගොඩක් අය උඹට කියන්න ඕන දේ කියලා තියනවා.... ඒ නිසා මාත් එකම කියන්න යන්නේ නැහැ...

    රටේ ලෝකේ මිනිස්සුන්ට ඕන විදිහට නෙවේ බන් කරන්නේ වරදක් නෙවේ නම් ඉන්න ඕන අපිට ඕන විදිහට. හැබැයි තාත්තා රටේ ලෝකේ හැටි නොදන්නවා නෙවේ නේ බන්? කෙස් පැහෙන්නේ නිකන් නෙවේ නේ? නේ? උඹට ගොඩාක් අවුල් දේවල් ඔය නිකන් කතා කර කර ඉන්න අතරේ විහිලුවට වගේ කතා කරන ගමන් කරන්න එපා කියපන්. එහෙම කිවුවම සමහර වෙලාවට අහනවා. ඒකට ඉතින් එයා එක්ක කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. තරහ යන්නේ නැතුව, හිත රිදෙන්නේ නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ...

    උඹේ තාත්තා කලාතුරකින් දකින්න පුළුවන් ජාතියේ මනුස්සයෙක්... පොඩි පොඩි දේවල් වලට මුල අමතක වෙන මිනිස්සු ඉන්න රටක් මේක. ඒ අතින් ඔය වගේ තාත්තා කෙනෙක් ලබන්න උඹ පිං කරලා තියනවා. :)
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    koluwo uba maha modayek. Thiyena minissu loketa penna sobbe danne naha ban. oya wage thama jeewath wenne. nathi eun thama poddak hamba karagattu gaman pada show danne. ubalage thaththa ohoma ithuru karapu hinda thama ubalata sapata jeewath wenna puluwan wela thiyenne. hama thissema hithapan thaththa apita wadiya dannawa kiyala. jaya !!!!!!!!!!!!!!!

    aniwa
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    adahana watina manusayek machan

    umbalage tatta wage kenek ta wadala ashirwada ara ganna one bun

    apitat hari yanwa

    yako mal thiyala wedapan e manussayata. oyanihathamani kama kawadakawath salli walain ganna be. dawasaka therei ube thaththa kawda kiyala hodinma. e raththaran manussayahe hita ehema ridena deyak karanna epa

    budusaranai

    මගෙ තාත්තා නැති වෙලා යලුවා.. මට මතකවත් නැහැ.

    ඔහොම තාත්තා කෙනෙක් ඉන්න එක ගැන ඔයා සතුටු වෙන්න හදවතින්ම

    mama nam meke kisi waradak dakinne naha. me wage thaaththa kenek hambawenna oya pin karala thiyenna one.

    තැනක්ස් ම්ච්න් මට දැන් හොදට තෙරුනා..මටම ලැජ්ජ‍යි වගෙ අහපු එකටත්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ගොඩක් අය උඹට කියන්න ඕන දේ කියලා තියනවා.... ඒ නිසා මාත් එකම කියන්න යන්නේ නැහැ...

    රටේ ලෝකේ මිනිස්සුන්ට ඕන විදිහට නෙවේ බන් කරන්නේ වරදක් නෙවේ නම් ඉන්න ඕන අපිට ඕන විදිහට. හැබැයි තාත්තා රටේ ලෝකේ හැටි නොදන්නවා නෙවේ නේ බන්? කෙස් පැහෙන්නේ නිකන් නෙවේ නේ? නේ? උඹට ගොඩාක් අවුල් දේවල් ඔය නිකන් කතා කර කර ඉන්න අතරේ විහිලුවට වගේ කතා කරන ගමන් කරන්න එපා කියපන්. එහෙම කිවුවම සමහර වෙලාවට අහනවා. ඒකට ඉතින් එයා එක්ක කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. තරහ යන්නේ නැතුව, හිත රිදෙන්නේ නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ...

    උඹේ තාත්තා කලාතුරකින් දකින්න පුළුවන් ජාතියේ මනුස්සයෙක්... පොඩි පොඩි දේවල් වලට මුල අමතක වෙන මිනිස්සු ඉන්න රටක් මේක. ඒ අතින් ඔය වගේ තාත්තා කෙනෙක් ලබන්න උඹ පිං කරලා තියනවා. :)

    තැනක්ස් ම්ච්න් මට දැන් හොදට තෙරුනා..මටම ලැජ්ජ‍යි වගෙ අහපු එකටත්.මන් ආසම නැති වැඩක් නන් ජොක් එකට වගෙ කියන්නන් එක තමයි හොදම විදිහ......:):)
     
    Last edited: