පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම අපි පරා
පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම අපි පරාජය කරනව
(අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියයි)
පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවායැයි උසස් අධ්‍යාපන ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය මහත් පිපිරීමකට සම්බන්ධ කර ඇති සේව නූලක් හා සමානය. සේව නූල දැන් ගිනි පුළිඟු විහිදුවමින් ඇවිලෙන්නට පටන්ගෙන තිබේ. පිපිරීම ඈතක නොවේ. මේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවන්නේ කා වෙනුවෙන්ද? මෙම විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගැනීම සඳහා වසරකට රුපියල් ලක්ෂ 65කට වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවේ.
“ඉතින් ඔවුන්ට වියදම්කල හැකිනම් එසේ කර උපාධියක් ලබාගත්තාට ඇති ප්රශ්නය මොකක්දැයි” කෙනෙකුට තර්ක කල හැකිය.
තව කියවන්න
Medical Faculty Students' Action Committee

පිනට ඉගෙන ගන්නවා මදිවට ඉගෙන ගන්න කැමති එකා සල්ලි දීලා හරි ඉගෙන ගන්න 1ටත් ඉරිසියා කරනවා