පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම අපි පරා

පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම අපි පරා

පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම අපි පරාජය කරනව
(අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියයි)


පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවායැයි උසස් අධ්‍යාපන ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය මහත් පිපිරීමකට සම්බන්ධ කර ඇති සේව නූලක් හා සමානය. සේව නූල දැන් ගිනි පුළිඟු විහිදුවමින් ඇවිලෙන්නට පටන්ගෙන තිබේ. පිපිරීම ඈතක නොවේ. මේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවන්නේ කා වෙනුවෙන්ද? මෙම විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගැනීම සඳහා වසරකට රුපියල් ලක්ෂ 65කට වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවේ.
“ඉතින් ඔවුන්ට වියදම්කල හැකිනම් එසේ කර උපාධියක් ලබාගත්තාට ඇති ප්‍රශ්නය මොකක්දැයි” කෙනෙකුට තර්ක කල හැකිය.

තව කියවන්න




Medical Faculty Students' Action Committee


 
  • Like
Reactions: Elcid

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    magulak katha karanawa...giyapu thanata wela igena gannawanam igena gena ratata wedak karapan..anith minissu igena gannawata baya wennepa

    salli thiyena aya salli deela igena gani..nathi aya nidahsa adyaapanayen igena gani
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    game indala ena ahinsakayonta thela gahala unge mola kaala..unge adyaapanaya nathi karanne oya anthare inna kalakanni haththa thama
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මූ හීනෙන් බය වෙලා අවදි වෙලා තියෙන්නේ දැන්ද??:lol::lol:
    අනේ කැහුටු ජෙප්පෝ පුලුවන් නම් තොපේ ඩිග්‍රිය සල්ලිවලට දෙන මාලබේ මෙඩි යුනිය නවත්තපන්. ආව මෙතන ගොං පාට් දාන්න. :growl::growl::growl::growl:
    සේව නූල තොගේ අධෝමුකයට හයිකරගෙන ගිනි තියාගනින්:rolleyes::rolleyes:;):eek:
     
    • Like
    Reactions: ~ Hiru ~

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Kaaaaaalakanni Jepppoo.... Umbalata puluwan meke post ekak daanna withrai ban.... wena mona bambuwakwath baaa.. he he paw umbala..... Ape janadhipathi thuma kjiyana dewal karanawa....
    Umbalata baye inne naaa...
    Nikan nondi noweee pala......
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    game indala ena ahinsakayonta thela gahala unge mola kaala..unge adyaapanaya nathi karanne oya anthare inna kalakanni haththa thama


    sira kathawa.. me jeppo haththa nisa thamai nidahas adyapaneta kela wela thiyenne:growl::growl::growl::growl:.. okun karapu tharamak kare thela gahala kollanwa boru wali walata aran gihin campus wahapu eka. apeth hitapu modayo thela kaala policiyen gutith kaala thamai awe.:angry::angry::angry:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    magulak katha karanawa...giyapu thanata wela igena gannawanam igena gena ratata wedak karapan..anith minissu igena gannawata baya wennepa

    salli thiyena aya salli deela igena gani..nathi aya nidahsa adyaapanayen igena gani

    game indala ena ahinsakayonta thela gahala unge mola kaala..unge adyaapanaya nathi karanne oya anthare inna kalakanni haththa thama

    anee yakoo.. puluwan wedak korapan.. campus ekata gihin igena ganne nethuwa magul karanawaa..

    ආයෙත් අහලා. මේ මීමින්නත් කවුරු හරි පර ජෙප්පෙක් දීපු ලණු ගිලලා එනවා විප්ලව කරන්න. :baffled::oo: පිනට ඉගෙන ගන්නවා මදිවට ඉගෙන ගන්න කැමති එකා සල්ලි දීලා හරි ඉගෙන ගන්න 1ටත් ඉරිසියා කරනවා:oo::oo:
     

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    thopita mokada thopi medical collage ekee nee... oya art wagee faculty wala kollanwa kellanwa moodayoo karalaa unwa paarata bassana oya sangame inna po**a kaalakanninta toilet ekata gihin hoodagannawath bee.. enawaa methana campus wahanna..
     
    • Like
    Reactions: smallvilleclerk50

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    rate anagathaya winasakarana thopi wage kaalakanni jeppannta hena hathama gasththwa!!
     
    Apr 29, 2010
    32
    4
    0
    ආයෙත් අහලා. මේ මීමින්නත් කවුරු හරි පර ජෙප්පෙක් දීපු ලණු ගිලලා එනවා විප්ලව කරන්න. :baffled::oo: පිනට ඉගෙන ගන්නවා මදිවට ඉගෙන ගන්න කැමති එකා සල්ලි දීලා හරි ඉගෙන ගන්න 1ටත් ඉරිසියා කරනවා:oo::oo:
    :yes:
     

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    මේ උඹලා ගිය තෑනකට වෙලා ඉගෙනගෙන අනිත් මිනිස්සුන්ට උදවු කරපල්ලා jvp කාරයො කියන ඒවට කුලප්පු වෙලා රෙද්ද උස්සගෙන කෑ ගහන්නෙ නෑතුව. උඹලා අපේ සල්ලි වලින් පිනට ඉගෙනගෙන තව විප්ලව කරන්නත් එනවද?? අනිත් මිනිස්සුන්ට පවු දෙන්න එපා බන්..
     
    • Like
    Reactions: ~ Hiru ~

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    nae palayalla ubala wage balu haththa nisa thamai anith minissunta nagitinna bari.. ubala hithagena inne ubala hari loku wadak karanna yanawa kiyalada...?
    pna p...ko ubalahithanna ubala wage pnayo gana vitharai ubala bari wlawath hithanawada A/L karala campus yanna lakunu madi lamaigan O/L karala fail wechcha un gana... ubala vitharak igena gaththama athida....mama vishwavidiyala sihisayek unaata thopi wage anunta wala kapan pnayek newei......thuk nodakin perethahaththa.....me post eka rol karala p-ke gahaganin ethakota p-ke hilawath wahei......thopilata hena gahanawa yakoooo..................!
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    “ඉතින් ඔවුන්ට වියදම්කල හැකිනම් එසේ කර උපාධියක් ලබාගත්තාට ඇති ප්‍රශ්නය මොකක්දැයි” කෙනෙකුට තර්ක කල හැකිය.

    දුප්පත් ළමයින්ට දෙයියන්ගේම පිහිටයි
     

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    දැන් ජෙප්පො කීයක් නම් පරාජය කළා ද? ගණන් කරගන්නත් බෑ වගේ.... :rofl:

    meekath 100& sure paraaaajaya karanawa(online/forum wala/FB eke/ poster wala) :rofl:
     

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    දුප්පත් ළමයින්ට දෙයියන්ගේම පිහිටයි

    Duppath lamay duppath une anik un ge weradden da? naththam un ge gedara weradden da? Uwamanaawai uthsahayai thiye nam diyunu wenna puluwan... Duppath aya ge demawpiyo kammali kama ta unna ta, duppath una ta... anik un pali da? meka yaka ge anduwak ne

    "Magiyoo dan denawaalu... dugiyoo wedi wenawaaluuu" nikan denna denna ape ratee duppath un thawa thawa kammali wenawa.