පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    [COLOR="Blue" said:
    පෞද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් හඬ නගන මහදැන මුත්තන්ගේ අසන තවත් පැණයක් ඇත "ලක්ෂ 2ක් පමණ උසස් පෙලට පෙනී සිටියද ඉන් විශ්ව විද්‍යාල වරම් ලබන්නේ 20000 ක පමණ පිරිසකි. ඉතිරියට ඇති අවස්ථා කුමක්ද? "රජයට බලපෑම් කොට අද්‍යාපනය සඳහා 4% ක් වත් අවම වශයෙන් වෙන් කොට අලුත් උපාදි පාටමාලා ඇතිකර ගත යුතුව ඇත. ආණ්ඩුව කරන්නේ කුමක්ද එකින් එක උපාදි ව් අසා දමමින් යාමයි. පේරාදෙණියේ සම සෞක්‍ය උපාදිය උදාහරණයකි. කළමනාකරණ සිසුන් බඳවා ගෙන ඇතත් පේරාදෙණියේ ඔවුන්ට තවමත් කළමනාකරණ පීටයක් නොමැත.ප්‍රශ්න දහසකි.ඔබේ දෙමවුපියන් ගෙවූ මුදලට ඔවුන් සලකන්නේ මෙලෙසිනි. එක වසරට එන දරුවකුගෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 2% පමණි .සාමාන්‍ය පෙලින් පමණක් 50% පමණ පාසල් අද්‍යාපනය හැර යයි.සාමාන්‍ය පෙලටත් පෙර පාසල් හැර යන පිරිසද ඉතා විශාලය. මෙම මහදැන මුත්තන් ඔවුන් ගැන නගන හඬ කුමක්ද?ඔවුන් ට වුර්තිය පුහුණුව සඳහා කාර්මික විද්‍යාල හා වෙනත් වූර්තිය පුහුණු ආයතන ඇති කල යුතු නොවේද? උසස් පෙලින් විශ්ව විද්‍යාල වරම් නොලබන 180000 ක් පිරිස වෙනුවෙන් කිඹුල් කදුළු හෙලන මෙම මහදැන මුත්තන් උසස් පෙලට ඒමටත් පෙර හැලෙන ලක්ෂ 4 ක් 5 ක් පමණ වන පිරිස ගැන නගන හඬ කුමක්ද?කාරණය පැහැදිලිය එනම් මුදල් ගැවසෙන ව්‍යාපාරය ඇත්තේ 180000 ක් වන පිරිස අසල වන නිසාය.[/COLOR]

    යන්නේ කොහෙද මල්ලේ පොල් :frown: සාමන්‍ය පෙලින් සිසුන් හැලෙන්නේ එම විබාගයේ ඇති අඩු පාඩු නිසා බව සැවොම දන්නා කරුණකි උදා ලෙස චිත්‍ර සහා නැටුම ක්‍රීඩා සංගීත වැනි විෂයන් වලට දක්ෂ සිසුන්ටත් ගණිතය විද්‍යාව වැනි විශියන් සමත් වීම අනිවාර්ය කර ඇති බැවින් සිසුන් විශාල ලෙස අසාධාරණයට ලක් වේ 1 වසරේ සිට 10 වසර දක්වා ඉතාමත් හොද තත්වයේ අධ්‍යාපන ක්‍රමයක් ඇති අප රටේ(ශ්‍රී ලංකාවේ ඉහල සාක්ෂරතාවය සලකා බලන්න ) 10 වසරෙන් පසුව සිසුන් වල්මත් කිරීම ඉතාම කණගාටුතත්වයකි. ආත්මාර්ථකාමී පිං පඩි කාරයන් කෙලෙස හඬ නැගුවත් දැනටමත් සමහර අංශ වලින් රජයේ වී වී වලට වැඩ සිසුන් ප්‍රමාණයක් වාර්ෂිකව අප රට තුල පිහිටා ඇති අධ්‍යන ආයතන මගින් පිට රට වී වී වල උපාදි ලබා ගෙන අති සාර්ථකව රැකියා වෙළද පොළ තුල තරගකාරී තත්වයක් උදා කොට ඇත එහිදී වැදගත් වන්නේ උපාදිය කොහෙන්ද ගත්තේ කියන කරුණ නොව අදාළ රැකියාවේ වගකීම සාර්ථකව ඉටු කිරීමට ඇති හැකියාව බව ඔප්පු වූ කරුණකි
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629

    මචන් රටකට ඕනේ හැම එකාවම උපාදි ධාරියෙක් කරන්ඩ නෙමෙයි. හැබැයි මම කියන්නේ නෑ දැන් උපාදි ප්‍රමාණවත් කියලා.එක තමයි අපි ඔක්කොම එකතු වෙලා අපි ගෙවපු සල්ලි වල අයිතිය අපි ඉල්ලා හිටින්ද ඕනේ.හැමෝටම උපාදිය දීමට වැඩ හැම ක්ෂේත්යේම වුර්තිය පුහුණු අවස්ථා ඇති කිරීමයි කරන්ඩ ඕනේ. උදාහරණය ඉන්දියාව ,තේ හදන පොරටත් MBA එකක් තියෙනවා කියල කියන්නේ.

    දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ උසස් පෙලින් හැලෙන එවුන් නම් . උසස් පෙලට කලිනුත් හැලෙන ලක්ෂ 4 ක් පමණ වන දරුවන්ට මොනවද කරන්නේ කියන එක ඊට වඩා ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?. එව්වට උත්තර හොයන එක වෙනුවට උපාදි බිස්නෙස් එක කිරීම "පය බරවා යට පිටිකරේ බෙහෙත් බඳිනවා" වගේ විකාරයක්.කියන එක ඕනේ හරකෙකුට තේරෙන්ඩ ඕනේ ආණ්ඩුවේ ලනු ගිලපු එවුන්ට හැර.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...

    uba mona tharam kuhaka irisiyakara modayekda kiyala penawa.
    Bayai neh :P
    Parata gihin pvt uni epa kiyala board kallak uthsagena kaa gahapan.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බොහෝ මහදැන මුත්තන් යටිගිරියෙන් කෑගහන තර්ක වලට පුද්ගලික විශ්ව විද්‍යාල වලින් මෙහා ගිය පැහැදිලි විසදුමක් තිබේ.
    එනම් රජයේ විශ්ව විද්‍යාල තුල පිරිසකට මුදල් ගෙවා ඉගෙන ගැනීමට අවස්තාව ලබා දීමයි. 400 ක් සිසුන් සිටින වෛදය පිටයක 50 දෙනෙක් වන භාහිර අපේක්ෂකයන්ගේ මුදලින් නඩත්තු කල හැකිය.
    හුඟක් අය කෑමොර දෙන විශ්වවිද්‍යාල වල තත්වයද ඉන් ඉහල යනු ඇත. ලෝක ශ්‍රේණිගත කිරීම් වලට යාමට කරන විහුලු තර්ක වලට වඩා ප්‍රයෝගික ක්‍රියාමාර්ගයක් බවට එය පත්වනු ඇත. දැනට මුදල් ගෙවා උපාදිය ලබන පිරිසට ගැටළුවක් වන උපාදියේ පිළිගනිම පිලිබඳ ප්‍රශ්නයද ,රජයේ විශ්ව විද්‍යාල හරහා එකම උපාදිය පිරි නමන නිසා විසදෙනු ඇත.නියමිත සුදුසු කම් සහිත සිසුන් පමණක් ඇතුලත් කරගැනීමට යාන්ත්‍රණයක් ඇති බැවින් ,සාමාන්‍ය පෙළ අසමත් වුවන් පවා වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වීම ,මැති ඇමති පුතුන් ජාතික ලැයිස්තුවෙන් උපාදි සඳහා පුද්ගලික විශ්වද්යල වලට ඇතුලත් වීම වැනි. උපාදියේ ගුණාත්මක භාවය පිලිබඳ ගැටළු ඇති නොවෙනු ඇත
    මෙවන් විකල්ප ක්‍රියා මාර්ග කිසිවක් ගන අසා හෝ නොමැති පිරිසක් විසින් පුද්ගලික උපාදිය හා නිදහස් නිදහස් අද්යාපනය ගැන හඬ තැලීම තරම් විහිළුවක් තවත් නැත.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    මචන් රටකට ඕනේ හැම එකාවම උපාදි ධාරියෙක් කරන්ඩ නෙමෙයි. හැබැයි මම කියන්නේ නෑ දැන් උපාදි ප්‍රමාණවත් කියලා.එක තමයි අපි ඔක්කොම එකතු වෙලා අපි ගෙවපු සල්ලි වල අයිතිය අපි ඉල්ලා හිටින්ද ඕනේ.හැමෝටම උපාදිය දීමට වැඩ හැම ක්ෂේත්යේම වුර්තිය පුහුණු අවස්ථා ඇති කිරීමයි කරන්ඩ ඕනේ. උදාහරණය ඉන්දියාව ,තේ හදන පොරටත් MBA එකක් තියෙනවා කියල කියන්නේ.

    දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ උසස් පෙලින් හැලෙන එවුන් නම් . උසස් පෙලට කලිනුත් හැලෙන ලක්ෂ 4 ක් පමණ වන දරුවන්ට මොනවද කරන්නේ කියන එක ඊට වඩා ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?. එව්වට උත්තර හොයන එක වෙනුවට උපාදි බිස්නෙස් එක කිරීම "පය බරවා යට පිටිකරේ බෙහෙත් බඳිනවා" වගේ විකාරයක්.කියන එක ඕනේ හරකෙකුට තේරෙන්ඩ ඕනේ ආණ්ඩුවේ ලනු ගිලපු එවුන්ට හැර.

    අයිතිය ඉල්ලන්න ඕනි කියන කාරණයට මම ගරු කරනවා උබ කියන එක තේරෙනවා මචන් ඒ වුනාට අපි මෙතන කතාකරන්නේ වී වී ගැනනේ, මම ඉස්සල්ලා කිව්වා වගේ සාමන්‍ය පෙළ විහාගයේ ඇති අඩු පාඩු කම් වෙනම කතා කරන්න ඕනි ලංකාවේ ඕනි තරම් වුර්තිය පුහුණු මධ්‍යස්ථානය තාන තියනවා බොහොමයක් තැන් වල හිස් පුටු වලට තමයි පුහුණව ලැබෙන්නේ කැම්පස් යන්න තියන තරගාකරිත්වය නිසා සා පෙළ අසමත් වන සිසුන් බොහොමයක් තමන්ගේ අධ්‍යපනය අවසන් කියලා හිතනවා පුංචි කාලේ ඉදලම කැම්පස් කැම්පස් කියලා මැරතන් එකක් වගේ දුවෙන්නේ.සමහර තැන් වලදී බෙහෙත් කරන්න ඕනි අග සිට මුලට මිස මුල සිට අගට නෙමේ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බෙහෙත් කරන්න ඕනි අග සිට මුලට මිස මුල සිට අගට නෙමේ

    Wrong.jpg
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    බොහෝ මහදැන මුත්තන් යටිගිරියෙන් කෑගහන තර්ක වලට පුද්ගලික විශ්ව විද්‍යාල වලින් මෙහා ගිය පැහැදිලි විසදුමක් තිබේ.
    එනම් රජයේ විශ්ව විද්‍යාල තුල පිරිසකට මුදල් ගෙවා ඉගෙන ගැනීමට අවස්තාව ලබා දීමයි. 400 ක් සිසුන් සිටින වෛදය පිටයක 50 දෙනෙක් වන භාහිර අපේක්ෂකයන්ගේ මුදලින් නඩත්තු කල හැකිය.
    හුඟක් අය කෑමොර දෙන විශ්වවිද්‍යාල වල තත්වයද ඉන් ඉහල යනු ඇත. ලෝක ශ්‍රේණිගත කිරීම් වලට යාමට කරන විහුලු තර්ක වලට වඩා ප්‍රයෝගික ක්‍රියාමාර්ගයක් බවට එය පත්වනු ඇත. දැනට මුදල් ගෙවා උපාදිය ලබන පිරිසට ගැටළුවක් වන උපාදියේ පිළිගනිම පිලිබඳ ප්‍රශ්නයද ,රජයේ විශ්ව විද්‍යාල හරහා එකම උපාදිය පිරි නමන නිසා විසදෙනු ඇත.නියමිත සුදුසු කම් සහිත සිසුන් පමණක් ඇතුලත් කරගැනීමට යාන්ත්‍රණයක් ඇති බැවින් ,සාමාන්‍ය පෙළ අසමත් වුවන් පවා වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වීම ,මැති ඇමති පුතුන් ජාතික ලැයිස්තුවෙන් උපාදි සඳහා පුද්ගලික විශ්වද්යල වලට ඇතුලත් වීම වැනි. උපාදියේ ගුණාත්මක භාවය පිලිබඳ ගැටළු ඇති නොවෙනු ඇත
    මෙවන් විකල්ප ක්‍රියා මාර්ග කිසිවක් ගන අසා හෝ නොමැති පිරිසක් විසින් පුද්ගලික උපාදිය හා නිදහස් නිදහස් අද්යාපනය ගැන හඬ තැලීම තරම් විහිළුවක් තවත් නැත.

    මේක ප්‍රායෝගික නෑ ප්‍රයිවට් කැම්පස් එකක් දානවට ඔච්චර කැ ගහන කුහකයෝ ටික ළමයෙක් සල්ලි දීලා රජයේ කැම්පස් එකටම ආවොත් උන්ව ගහලා මරයි ඕක කරන්න පුළුවන් නම් ඉතාමත් හොද යෝජනාවක් බොහෝ රටවල වී වී වල මෙම ක්‍රමය තමයි ක්‍රියාත්මක වෙන්නේ දක්ෂතම සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර අනිත් අය සල්ලි දීලා ඉගන ගන්න ඕනි.

    සාමන්‍ය පෙළ අසමත් වෙලා කිසම උපාදියක් ගන්න බැහැ මචන් එහෙම ගන්නවානම් සා පෙළ සුදුකමට සමාන පිළිගත් ෆවුන්ඩේෂන් කොර්ස්‌ එකක් කරලා ඉන්න ඕනි ඒ කොස් එක සා පෙළට වඩා අමාරුයි.

    ජාතික ලැයිස්තුවෙන් ඇතුලත් වෙන්නේ උ පෙළ ඉහිලින්ම සමත් නමුත් වී වී වල ඉඩ මදි හන්දා යන්න බැරි වුන සිසුන්ට මෙතනට පාදක කරගෙනනේ z අගය මිසක් තාත්තගේ රස්සාව නෙමේ

    ඔව්වා ආත්මාර්ථකාමී කුහුකයන් පොඩි උන්ට තෙලේ ගහන්න ලේසි වෙන්න හදා ගත්තේ සුරංගනා කතා, උපාදිය ඉවර කර ගන්න බැරි බුරුවන්ගේ තෙලේ ගහ ගෙන උබලගේ මොළ ගෙඩි සුද්ද වෙලා පව් බන් උබලා
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    ඇයි මචන් සමහර තැන් වලිදී කියන එක අයින් කරලා කොට් කරේ සම්පුර්න වාක්‍ය මෙහෙම එන්නේ

    .සමහර තැන් වලදී බෙහෙත් කරන්න ඕනි අග සිට මුලට මිස මුල සිට අගට නෙමේ

    උබලා වගේ එවුන් දන්නේ ඔය වගේ වැඩ කරන්න තමා
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇයි මචන් සමහර තැන් වලිදී කියන එක අයින් කරලා කොට් කරේ සම්පුර්න වාක්‍ය මෙහෙම එන්නේ

    උබලා වගේ එවුන් දන්නේ ඔය වගේ වැඩ කරන්න තමා

    1338082968810_8865581.png
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    කියන්න දෙයක් නැති වුනාම පින්තුර දාදා හිටපන් හරියට කැම්පස් එවුන්ට කරන්න දෙයක් නැති වුනාම අහල පහල එවුන් එක්ක ගහ ගහන්න යනවා වගේ
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    kohomath rata yanawane kattiya degree ganna, anika denatamath nibm,sliit,icbt,apiit eke ehema full degrees thiyenawane, eka nisa private universities dana eke aulak ne.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කියන්න දෙයක් නැති වුනාම පින්තුර දාදා හිටපන් හරියට කැම්පස් එවුන්ට කරන්න දෙයක් නැති වුනාම අහල පහල එවුන් එක්ක ගහ ගහන්න යනවා වගේ

    බොහෝ මහදැන මුත්තන් යටිගිරියෙන් කෑගහන තර්ක වලට පුද්ගලික විශ්ව විද්‍යාල වලින් මෙහා ගිය පැහැදිලි විසදුමක් තිබේ.
    එනම් රජයේ විශ්ව විද්‍යාල තුල පිරිසකට මුදල් ගෙවා ඉගෙන ගැනීමට අවස්තාව ලබා දීමයි. 400 ක් සිසුන් සිටින වෛදය පිටයක 50 දෙනෙක් වන භාහිර අපේක්ෂකයන්ගේ මුදලින් නඩත්තු කල හැකිය.
    හුඟක් අය කෑමොර දෙන විශ්වවිද්‍යාල වල තත්වයද ඉන් ඉහල යනු ඇත. ලෝක ශ්‍රේණිගත කිරීම් වලට යාමට කරන විහුලු තර්ක වලට වඩා ප්‍රයෝගික ක්‍රියාමාර්ගයක් බවට එය පත්වනු ඇත. දැනට මුදල් ගෙවා උපාදිය ලබන පිරිසට ගැටළුවක් වන උපාදියේ පිළිගනිම පිලිබඳ ප්‍රශ්නයද ,රජයේ විශ්ව විද්‍යාල හරහා එකම උපාදිය පිරි නමන නිසා විසදෙනු ඇත.නියමිත සුදුසු කම් සහිත සිසුන් පමණක් ඇතුලත් කරගැනීමට යාන්ත්‍රණයක් ඇති බැවින් ,සාමාන්‍ය පෙළ අසමත් වුවන් පවා වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වීම ,මැති ඇමති පුතුන් ජාතික ලැයිස්තුවෙන් උපාදි සඳහා පුද්ගලික විශ්වද්යල වලට ඇතුලත් වීම වැනි. උපාදියේ ගුණාත්මක භාවය පිලිබඳ ගැටළු ඇති නොවෙනු ඇත
    මෙවන් විකල්ප ක්‍රියා මාර්ග කිසිවක් ගන අසා හෝ නොමැති පිරිසක් විසින් පුද්ගලික උපාදිය හා නිදහස් නිදහස් අද්යාපනය ගැන හඬ තැලීම තරම් විහිළුවක් තවත් නැත.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Anyway still gov uni good(i mean rocks) pvt uni depends on talents of stdnts those who passed a/ls with good z will have some kind of better than u, pvts no offence keep up will see future.. SL isnt UK bro still same SL. Why the hell u couldnt get enough through a/l is a prob if u hv such curiosity :cool: do whatever properly hv to do smthin to our country shouldn't we
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ශ්‍රීලංකා ව දල දේශීය නිෂ්පාදනයෙන් අද්‍යාපනය සඳහා වෙන්කරන මුදල කොපමණ දැයි ඔබ දන්නවාද ?එය 1% ට වඩා වැඩි බව යමෙක් පවසන්නේ නම් එය මුසාවකි..එයත් බෙදී යන අකාරය හාස්‍යජනකය. කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තාටකය සැදීම සඳහා වියදම් කරන ලද මුදල එම වසරේම මොනරාගල දිස්තික්කයේ සමස්ථ අද්යාපන වියදමත් එක සමාන අගයකි.එවන් දරුණු විෂමතා පවතින අද්යාපන ක්‍රමයක් තුල පෞද්ගලික විශවවිද්‍යාල යනු අතීසාරයට අබුඩ ගැසීමකි.
    පිහිනුම් තටාකයකට විශාල මුදලක් වියදම් කල හැකි රටක මොනරාගල පාසල් වැනි විශ්වවිද්‍යාල පමණක් තිබීම අද්යාපන ක්‍රමයේ විකුර්තියකි. ගැටලුව පවතින්නේ රජය විසින් වෙන්කරන මුදල නොව එම වෙන්කරන මුදල භාවිතයට ගන්න ආකාරයයි.

    උසස්පෙළ දිස්තික් කොටා ක්‍රමය තවමත් ක්‍රියාත්මක වීම යනු එම අසමතුලිත අද්යාපන ක්‍රමය පවතින බවට හොඳම උදාහරණයයි.උසස්පෙළ දිස්තික් කොටා කර්මයේ උදව්ව්වෙන් දුප්පත් දුවා දරුවන් විශ්වවිද්‍යාල වරම් ලැබෙන රටක පෞද්ගලික විශවවිද්‍යාල යනු විහිලුවකි.
    දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා විශ්ව විද්‍යාල වරම් අහිමි වන නැතිනම් වැඩි වැටුප් ලැබිය හැකි උපදී අහිමි වන තදාසන්න ප්‍රදේශවල දරුවන් හට දුප්පත් දරුවන්ගේ පව කරගසන්නට සිදු කරදීම දැන් පවතින අද්යාපන ක්‍රමයේ කරුමයකි. ඒ ක්‍රමය නැති කල හැක්කේ වැඩි දෙනුකුට උපදී වරම ලබා දීමෙනි.
    කුරක්කන් වැවීම වෙනුවට නිදහස් අද්‍යාපනය විනාස කරමුද?

    නිදහස් අද්‍යාපනය තියෙන්නේ කොහෙද? විශ්ව විද්‍යාල අද්‍යාපනය නිදහස්ද?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බොහෝ මහදැන මුත්තන් යටිගිරියෙන් කෑගහන තර්ක වලට පුද්ගලික විශ්ව විද්‍යාල වලින් මෙහා ගිය පැහැදිලි විසදුමක් තිබේ.
    එනම් රජයේ විශ්ව විද්‍යාල තුල පිරිසකට මුදල් ගෙවා ඉගෙන ගැනීමට අවස්තාව ලබා දීමයි. 400 ක් සිසුන් සිටින වෛදය පිටයක 50 දෙනෙක් වන භාහිර අපේක්ෂකයන්ගේ මුදලින් නඩත්තු කල හැකිය.
    හුඟක් අය කෑමොර දෙන විශ්වවිද්‍යාල වල තත්වයද ඉන් ඉහල යනු ඇත. ලෝක ශ්‍රේණිගත කිරීම් වලට යාමට කරන විහුලු තර්ක වලට වඩා ප්‍රයෝගික ක්‍රියාමාර්ගයක් බවට එය පත්වනු ඇත. දැනට මුදල් ගෙවා උපාදිය ලබන පිරිසට ගැටළුවක් වන උපාදියේ පිළිගනිම පිලිබඳ ප්‍රශ්නයද ,රජයේ විශ්ව විද්‍යාල හරහා එකම උපාදිය පිරි නමන නිසා විසදෙනු ඇත.නියමිත සුදුසු කම් සහිත සිසුන් පමණක් ඇතුලත් කරගැනීමට යාන්ත්‍රණයක් ඇති බැවින් ,සාමාන්‍ය පෙළ අසමත් වුවන් පවා වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වීම ,මැති ඇමති පුතුන් ජාතික ලැයිස්තුවෙන් උපාදි සඳහා පුද්ගලික විශ්වද්යල වලට ඇතුලත් වීම වැනි. උපාදියේ ගුණාත්මක භාවය පිලිබඳ ගැටළු ඇති නොවෙනු ඇත
    මෙවන් විකල්ප ක්‍රියා මාර්ග කිසිවක් ගන අසා හෝ නොමැති පිරිසක් විසින් පුද්ගලික උපාදිය හා නිදහස් නිදහස් අද්යාපනය ගැන හඬ තැලීම තරම් විහිළුවක් තවත් නැත.

    පිළිතුරු නැත
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පවතින විශ්ව විද්‍යාල 13-14ක ප්‍රමාණය වැඩි දියුණු නොකර පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹ කිරීමට යාම හාස්‍යට කරුණකි......රජය සුදානම් වන්නේ රටේ අද්‍යාපනය සදහා ඔවුන්ගේ වගකීමෙන් ඉවත් වන්නට නොවේද.....සිදුවිය යුත්තේ A/L සමත් වන සැමටම නිසි උසස් අද්යාපනයක් සල සිම මිස පන්ති බෙධය වර්ධනය කරන්නාවූ අත්තනෝමතික තීරණ ක්‍රියාත්ත්මක කිරීම නොවේ.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එනම් රජයේ විශ්ව විද්‍යාල තුල පිරිසකට මුදල් ගෙවා ඉගෙන ගැනීමට අවස්තාව ලබා දීමයි. 400 ක් සිසුන් සිටින වෛදය පිටයක 50 දෙනෙක් වන භාහිර අපේක්ෂකයන්ගේ මුදලින් නඩත්තු කල හැකිය.

    හුඟක් අය කෑමොර දෙන විශ්වවිද්‍යාල වල තත්වයද ඉන් ඉහල යනු ඇත. ලෝක ශ්‍රේණිගත කිරීම් වලට යාමට කරන විහුලු තර්ක වලට වඩා ප්‍රයෝගික ක්‍රියාමාර්ගයක් බවට එය පත්වනු ඇත.
    ඔබේ තර්කයේ ගැටළු කිහිපයකි...... නමුත් මුලිකම ගැටලුව වන්නේ අවශ්‍ය කරන සිසුන් 50 සොයා ගැනීමය. ඔබේ තර්කය අනුව ඔබ උත්සහ ගන්නේ ලක්ෂ 65-70 වියදම් කර උපාදියක් ගැනීමට මුදල් වියදම් කල හැකි සිසුන් රජයේ විශ්ව විද්‍යාල තුලට බදවා ගැනීමටය. නමුත් එතරම් මුදලක් අතේ ඇති කිසිස්ම දෙමපියෙකු නවක වදය දෙන, නිශ්චිත කල සටහනකට ක්‍රියා නොකරන පහසු කම් අතින් දුර්වල රජයේ විශ්ව විද්‍යාලයකට තම දු පුතුන් එවාවි යැයි සිතිය නොහැක. තවද ඔවුන් කිසි විටෙක සිය දු දරුවන කොලබින් පිට හෝ අඩුමතරමින් නුවරින් පිට රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් කර ගන්නවට කැමති නොවනු ඇත.

    තවද මුදලින් ලක්ෂ 65-70 වියදම් කිරිමීට හැකි අයෙකුට වෙනත් විදේශ රටක විශ්ව විද්‍යාල වෙත පවා සිය දු පුතුන් යැවිය හැකි වත් කමක් ඇති බැවින් ලෝක ශ්‍රේණි ගත කිරීම් අනුව ඇපත් නැති මට්ටමක පවතින රජයේ විශ්ව විද්‍යාල වලට විදේශ විශ්වවිද්‍යාල සමග තමන් වෙත සිසුන් යොමු කරව ගැනීමේදී තරගයක් දිය හැකිද? එමනිසා පෙනෙනුයේ ඔබ මතුකළ තර්කය ප්‍රයෝගික නොවන බවය.

    hiran_79

    Active member
  • Mar 14, 2007
    361
    40
    28

    umbata lankawe vishwavidyalayakata yanna bari una neda A/L walin?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    GuneBhai;14814642[SIZE=4 said:
    ][/SIZE]ඔබේ තර්කයේ ගැටළු කිහිපයකි...... නමුත් මුලිකම ගැටලුව වන්නේ අවශ්‍ය කරන සිසුන් 50 සොයා ගැනීමය. ඔබේ තර්කය අනුව ඔබ උත්සහ ගන්නේ ලක්ෂ 65-70 වියදම් කර උපාදියක් ගැනීමට මුදල් වියදම් කල හැකි සිසුන් රජයේ විශ්ව විද්‍යාල තුලට බදවා ගැනීමටය. නමුත් එතරම් මුදලක් අතේ ඇති කිසිස්ම දෙමපියෙකු නවක වදය දෙන, නිශ්චිත කල සටහනකට ක්‍රියා නොකරන පහසු කම් අතින් දුර්වල රජයේ විශ්ව විද්‍යාලයකට තම දු පුතුන් එවාවි යැයි සිතිය නොහැක. තවද ඔවුන් කිසි විටෙක සිය දු දරුවන කොලබින් පිට හෝ අඩුමතරමින් නුවරින් පිට රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් කර ගන්නවට කැමති නොවනු ඇත.

    ඔබගේ දැනුමේ පටු භාවය කදිමට පැහැදිලිවේ. නවක වාදය යනු සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල වලටම බලපාන ගැටළුවක් නොවේ.ඔබට අවශ්‍ය medical degree එක නම් කොළඹ විශ්වවිද්‍යාලය තුල නවක වදය නැත. මෙය මෝඩ තර්කයකි.

    තවද මුදලින් ලක්ෂ 65-70 වියදම් කිරිමීට හැකි අයෙකුට වෙනත් විදේශ රටක විශ්ව විද්‍යාල වෙත පවා සිය දු පුතුන් යැවිය හැකි වත් කමක් ඇති බැවින් ලෝක ශ්‍රේණි ගත කිරීම් අනුව ඇපත් නැති මට්ටමක පවතින රජයේ විශ්ව විද්‍යාල වලට විදේශ විශ්වවිද්‍යාල සමග තමන් වෙත සිසුන් යොමු කරව ගැනීමේදී තරගයක් දිය හැකිද? එමනිසා පෙනෙනුයේ ඔබ මතුකළ තර්කය ප්‍රයෝගික නොවන බවය.

    සබැ ලෙසම යම් උපාදියක වටිනාකම් අපි අ ය කරමු. ඇයි වැඩියෙන් ගන්නේ උබ business mind එකන්මයි බලන්නේ. රටට වැඩක් ඇති දෙයක් කරන්ඩ හිතපන්. දැන් එක උපාදියක වටිනාකම ලක්ෂ 50 නම් උඹ කියන පුද්ගලික උපදී කඩ කොහොමද එක අඩුවට දෙන්නේ... උඹම පිලිගන්නවා නේද ගුණාත්මක භාන් අඩු උපදී තමයි හම්බෙන්නේ කියල.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔබගේ දැනුමේ පටු භාවය කදිමට පැහැදිලිවේ. නවක වාදය යනු සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල වලටම බලපාන ගැටළුවක් නොවේ.ඔබට අවශ්‍ය medical degree එක නම් කොළඹ විශ්වවිද්‍යාලය තුල නවක වදය නැත. මෙය මෝඩ තර්කයකි.

    මෙම කොමෙන්ටු වලින් පැහැදිලි වන්නේ මගේ නොව ඔබේ දැනුමේ පටු භාවයයි. එනම් ඔබ කලින් පැහැදිලි කල ලෙස මුදල් දී 50 දෙනෙකු විශ්ව විද්‍යාලයට පමණක් බදවා ගන්නවා නම් දැනට පවතින ගැටලුව විසදෙන්නේ නැත. සිදුවන්න්නේ නැවතවරක් විශ්ව විද්‍යාල සදහා ඇතුලත් වෙමෙදී තදබදයක් ඇතිවීමය. මීට අමතර ඔබගේ ක්‍රමය තුලින් රටේ මුදල් ගෙවා ඉගෙන ගත හැකි ඉතිරි පිරිසගේ අවශ්‍යතාව ඉටු වන්නේ නැත. ඔවුන්ට සිදුවන්නේ නැවතත් විදේශ විශ්ව විද්‍යාල වල පිහිට පැතීමටය. (රටේ පවුද්ගලික විශ්ව විද්‍යාල නැතිනම්)

    සබැ ලෙසම යම් උපාදියක වටිනාකම් අපි අ ය කරමු. ඇයි වැඩියෙන් ගන්නේ උබ business mind එකන්මයි බලන්නේ. රටට වැඩක් ඇති දෙයක් කරන්ඩ හිතපන්.

    උඹේ ප්‍රශනය පැහැදිලි නැත... මීට වඩා සංයමයෙන් ප්‍රශනය අහපන්!

    දැන් එක උපාදියක වටිනාකම ලක්ෂ 50 නම් උඹ කියන පුද්ගලික උපදී කඩ කොහොමද එක අඩුවට දෙන්නේ... උඹම පිලිගන්නවා නේද ගුණාත්මක භාන් අඩු උපදී තමයි හම්බෙන්නේ කියල.

    මුදලේ අගය මත යමක ගුණාත්මක භාවය තීරණය වන්නේ නැත. උපාදියක ගුණාත්මක භාවය තීරණය කිරීමට ලංකාවේ යාන්ත්‍රණයක් පවතීනම් එයත් එම යාන්ත්‍රනය ප්‍රමාණවත් නැතිමන් වෙනත් ගැලපෙන යාන්ත්‍රනයකුත් සැකසීමෙන් රජයේ හෝ පවුද්ගලිකව උපාදිය හදාරන සිසුනට ගුණාත්මක උපාදියක් ලබාදිය හැකිය.

    (දැනට ලනක්වේ පවතින උපාදි වල ගුණාත්මක බව පිළිබද ඔබට සතික විය හැකිද?)