[COLOR="Blue" said:පෞද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් හඬ නගන මහදැන මුත්තන්ගේ අසන තවත් පැණයක් ඇත "ලක්ෂ 2ක් පමණ උසස් පෙලට පෙනී සිටියද ඉන් විශ්ව විද්‍යාල වරම් ලබන්නේ 20000 ක පමණ පිරිසකි. ඉතිරියට ඇති අවස්ථා කුමක්ද? "රජයට බලපෑම් කොට අද්යාපනය සඳහා 4% ක් වත් අවම වශයෙන් වෙන් කොට අලුත් උපාදි පාටමාලා ඇතිකර ගත යුතුව ඇත. ආණ්ඩුව කරන්නේ කුමක්ද එකින් එක උපාදි ව් අසා දමමින් යාමයි. පේරාදෙණියේ සම සෞක්‍ය උපාදිය උදාහරණයකි. කළමනාකරණ සිසුන් බඳවා ගෙන ඇතත් පේරාදෙණියේ ඔවුන්ට තවමත් කළමනාකරණ පීටයක් නොමැත.ප්‍රශ්න දහසකි.ඔබේ දෙමවුපියන් ගෙවූ මුදලට ඔවුන් සලකන්නේ මෙලෙසිනි. එක වසරට එන දරුවකුගෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 2% පමණි .සාමාන්‍ය පෙලින් පමණක් 50% පමණ පාසල් අද්යාපනය හැර යයි.සාමාන්‍ය පෙලටත් පෙර පාසල් හැර යන පිරිසද ඉතා විශාලය. මෙම මහදැන මුත්තන් ඔවුන් ගැන නගන හඬ කුමක්ද?ඔවුන් ට වුර්තිය පුහුණුව සඳහා කාර්මික විද්‍යාල හා වෙනත් වූර්තිය පුහුණු ආයතන ඇති කල යුතු නොවේද? උසස් පෙලින් විශ්ව විද්‍යාල වරම් නොලබන 180000 ක් පිරිස වෙනුවෙන් කිඹුල් කදුළු හෙලන මෙම මහදැන මුත්තන් උසස් පෙලට ඒමටත් පෙර හැලෙන ලක්ෂ 4 ක් 5 ක් පමණ වන පිරිස ගැන නගන හඬ කුමක්ද?කාරණය පැහැදිලිය එනම් මුදල් ගැවසෙන ව්‍යාපාරය ඇත්තේ 180000 ක් වන පිරිස අසල වන නිසාය.[/COLOR]
යන්නේ කොහෙද මල්ලේ පොල්
සාමන්‍ය පෙලින් සිසුන් හැලෙන්නේ එම විබාගයේ ඇති අඩු පාඩු නිසා බව සැවොම දන්නා කරුණකි උදා ලෙස චිත්‍ර සහා නැටුම ක්‍රීඩා සංගීත වැනි විෂයන් වලට දක්ෂ සිසුන්ටත් ගණිතය විද්‍යාව වැනි විශියන් සමත් වීම අනිවාර්ය කර ඇති බැවින් සිසුන් විශාල ලෙස අසාධාරණයට ලක් වේ 1 වසරේ සිට 10 වසර දක්වා ඉතාමත් හොද තත්වයේ අධ්‍යාපන ක්‍රමයක් ඇති අප රටේ(ශ්‍රී ලංකාවේ ඉහල සාක්ෂරතාවය සලකා බලන්න ) 10 වසරෙන් පසුව සිසුන් වල්මත් කිරීම ඉතාම කණගාටුතත්වයකි. ආත්මාර්ථකාමී පිං පඩි කාරයන් කෙලෙස හඬ නැගුවත් දැනටමත් සමහර අංශ වලින් රජයේ වී වී වලට වැඩ සිසුන් ප්‍රමාණයක් වාර්ෂිකව අප රට තුල පිහිටා ඇති අධ්‍යන ආයතන මගින් පිට රට වී වී වල උපාදි ලබා ගෙන අති සාර්ථකව රැකියා වෙළද පොළ තුල තරගකාරී තත්වයක් උදා කොට ඇත එහිදී වැදගත් වන්නේ උපාදිය කොහෙන්ද ගත්තේ කියන කරුණ නොව අදාළ රැකියාවේ වගකීම සාර්ථකව ඉටු කිරීමට ඇති හැකියාව බව ඔප්පු වූ කරුණකි
Last edited:

do whatever properly hv to do smthin to our country shouldn't we