බොහෝ මහදැන මුත්තන් යටිගිරියෙන් කෑගහන තර්ක වලට පුද්ගලික විශ්ව විද්‍යාල වලින් මෙහා ගිය පැහැදිලි විසදුමක් තිබේ.
එනම් රජයේ විශ්ව විද්‍යාල තුල පිරිසකට මුදල් ගෙවා ඉගෙන ගැනීමට අවස්තාව ලබා දීමයි. 400 ක් සිසුන් සිටින වෛදය පිටයක 50 දෙනෙක් වන භාහිර අපේක්ෂකයන්ගේ මුදලින් නඩත්තු කල හැකිය.
හුඟක් අය කෑමොර දෙන විශ්වවිද්‍යාල වල තත්වයද ඉන් ඉහල යනු ඇත. ලෝක ශ්‍රේණිගත කිරීම් වලට යාමට කරන විහුලු තර්ක වලට වඩා ප්‍රයෝගික ක්‍රියාමාර්ගයක් බවට එය පත්වනු ඇත. දැනට මුදල් ගෙවා උපාදිය ලබන පිරිසට ගැටළුවක් වන උපාදියේ පිළිගනිම පිලිබඳ ප්‍රශ්නයද ,රජයේ විශ්ව විද්‍යාල හරහා එකම උපාදිය පිරි නමන නිසා විසදෙනු ඇත.නියමිත සුදුසු කම් සහිත සිසුන් පමණක් ඇතුලත් කරගැනීමට යාන්ත්‍රණයක් ඇති බැවින් ,සාමාන්‍ය පෙළ අසමත් වුවන් පවා වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වීම ,මැති ඇමති පුතුන් ජාතික ලැයිස්තුවෙන් උපාදි සඳහා පුද්ගලික විශ්වද්යල වලට ඇතුලත් වීම වැනි. උපාදියේ ගුණාත්මක භාවය පිලිබඳ ගැටළු ඇති නොවෙනු ඇත
මෙවන් විකල්ප ක්‍රියා මාර්ග කිසිවක් ගන අසා හෝ නොමැති පිරිසක් විසින් පුද්ගලික උපාදිය හා නිදහස් නිදහස් අද්යාපනය ගැන හඬ තැලීම තරම් විහිළුවක් තවත් නැත.
පිළිතුරු නැත
පිළිතුරු දීලා තියෙන්නේ දැක්කේ නැති වුනාට කරන්න දෙයක් නැහැ

මේක ප්‍රායෝගික නෑ ප්‍රයිවට් කැම්පස් එකක් දානවට ඔච්චර කැ ගහන කුහකයෝ ටික ළමයෙක් සල්ලි දීලා රජයේ කැම්පස් එකටම ආවොත් උන්ව ගහලා මරයි ඕක කරන්න පුළුවන් නම් ඉතාමත් හොද යෝජනාවක් බොහෝ රටවල වී වී වල මෙම ක්‍රමය තමයි ක්‍රියාත්මක වෙන්නේ දක්ෂතම සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර අනිත් අය සල්ලි දීලා ඉගන ගන්න ඕනි.
සාමන්‍ය පෙළ අසමත් වෙලා කිසම උපාදියක් ගන්න බැහැ මචන් එහෙම ගන්නවානම් සා පෙළ සුදුකමට සමාන පිළිගත් ෆවුන්ඩේෂන් කොර්ස් එකක් කරලා ඉන්න ඕනි ඒ කොස් එක සා පෙළට වඩා අමාරුයි.
ජාතික ලැයිස්තුවෙන් ඇතුලත් වෙන්නේ උ පෙළ ඉහිලින්ම සමත් නමුත් වී වී වල ඉඩ මදි හන්දා යන්න බැරි වුන සිසුන්ව මෙතනට පාදක කරගෙනනේ z අගය මිසක් තාත්තගේ රස්සාව නෙමේ
ඔව්වා ආත්මාර්ථකාමී කුහුකයන් පොඩි උන්ට තෙලේ ගහන්න ලේසි වෙන්න හදා ගත්තේ සුරංගනා කතා, උපාදිය ඉවර කර ගන්න බැරි බුරුවන්ගේ තෙලේ ගහ ගෙන උබලගේ මොළ ගෙඩි සුද්ද වෙලා පව් බන් උබලා
Last edited:


private/salli deela igenawagannawa kiyana aya igenaganna ewaye syllabus nut ai dakla tiyenawa.. 



