ow machan eka karanna one deyak.jepponta kauda baya unge boruwa witrai..
degree content eka hoda nm private neme gov unath recognition tiyanawa..
ape campus kanne ape kattiyama thama.........moda minissu A/L pass wela boruwata para dige kagahanawa.......![]()
GREAT?????
පෞද්ගලික විශ්ව විද්යාල ඇති කලොත් නම් හොඳයි.....
ප්රය්වෙට් බස් ආවට පස්සේ ලංගම බස් වලට උන දේ රාජ්ය විශ්ව විද්යාල වලට වෙය් කියලය් මටනම් හිතෙන්නේ. රටේ අද්යාපනයට ආණ්ඩුවෙන් දැනටත් පොඩි ගානය් වියදම් කරන්නේ. ඒ ගානත් ඉතිරි කරගන්න කරන වැඩක්. මේක ගොඩක් හිතල බලලා කල යුතු දෙයක් කියලය් මගේ අදහස.

























