පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ow machan eka karanna one deyak.jepponta kauda baya unge boruwa witrai..
degree content eka hoda nm private neme gov unath recognition tiyanawa..
ape campus kanne ape kattiyama thama.........moda minissu A/L pass wela boruwata para dige kagahanawa.......:growl:

"""jepponta kauda baya unge boruwa witrai.."" jeppo ??
 

sasanka06

Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    I agree to the government plan of establishing private universities.At the same time government should improve the quality of gov universities and should take necessary actions to save free education. :):):):)
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    mama nam hithanne lankawa wage rataka aduwen thiyana Courses patan gannawanam hondai...mokada eva wena ratawala karanna giyoth ape rate salli sahennama pitata yanawa
     

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    ප්‍රය්වෙට් බස් ආවට පස්සේ ලංගම බස් වලට උන දේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙය් කියලය් මටනම් හිතෙන්නේ. රටේ අද්‍යාපනයට ආණ්ඩුවෙන් දැනටත් පොඩි ගානය් වියදම් කරන්නේ. ඒ ගානත් ඉතිරි කරගන්න කරන වැඩක්. මේක ගොඩක් හිතල බලලා කල යුතු දෙයක් කියලය් මගේ අදහස.
    :yes::yes::yes:
    මමත් එකට එකගයි.
    පෞද්ගලික විශ්ව විද්‍යාල නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යම් බලපෑමක් වෙනවා නම්...........
     
    Jul 31, 2010
    32
    0
    0
    මේක තමයි ලංකාව දියුනු කරන්න පුලුවන් එකම මාර්ගය..

    මොකද කියනවනම්, ලංකාව
    දැනට තියෙන Campus වල Capacity එක වැඩි කරන්නවත්, අලුතෙන් Campus එකක් හදන්නවත් කිසිම යෝජනාවක්වත් අද වන තුරුත් නැ..

    මේ නිසා අද ලංකාවෙ
    A/L වලින් පස්සෙ Z-Score එක නිසා Campus යන්න බැරි වෙන කොල්ලො, කෙල්ලො කොච්චර ඉන්නවද???

    හැමෝටම විෂ්ව විද්යාල වරම් ලබන්න බැරිනම්, අඩුම තරමෙ වෙන මර්ගයක් ආන්ඩුව විසින් සපයාදිය යුතු නොවේද???


    ඉතින් මම දකින විදිහට හොදම වැඩේ තමයි, නියම QUALITY එකට තියෙන අලුතෙන් දාන එක...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Mamath Mora uni giya kenek, mama karapu course eka ape institute eke school eketh thiyanawa salli walata......

    Eka ona, hebei seema maim hariyata theeranaya karanna oan.....
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    කෝ කවුරුත් නැද්ද තම තමන්ගේ අදහස් කියන්න