පෞද්ගලික විශ්වවිද්‍යාල

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
man kohewath kiyala tiyanawada government uni danda epa kiyala?????
anuradapure ayata uni yanna epa kiyala?
lankawe tuition class saha sampath bediyama hari kiyala

tamuse danna magulak kata karanawa
man kiyanne private uni dammama pitarata yanna ona neha lankawe ayata

1.)salli tiyana minissu kohamath rata gihin education eka gannawa
ai lankawe karanna denne natte?

2).anika lankawata salli ithuru wenawa,living cost eka,fee eka nadda?

3)lankawe lectures lata tawa job anawa?

4) Arabic country wala tawa duratath appita hoda job offer karanda ayala kemati neha ook,they wanna give gud education to there children now,ayala next 15 years waladi educated work force ekka tamange ratinma hada gannawa.ayala Australia anawa education walata.why cant we offer education for them and earn money at the same time we can increase our jobs?

5) Maldives,india students genda puluwan?


6) accommodation,food,travel,tourism meka hinda wedi wenne nadda?


7)oya loke koheda gihin tiyenne?oyata loku denumak tiyanawada ochchara hari neha kiyala kiyanda taram?oya anthare ayata job ekak hoya ganda baruwa kohamada rata hadanne?
rate hoda tirana narakai kiyala kiyanne?

8)oya dannawada pitarata giyama lankawe kollo kello vidina duk,job karanda,inna fee eka hoyanda?

9)private uni yanda duppath appitath rajayen loan ekak dunnoth long term,once we have a job we can pay neda?



malaya man mage style eken tama font use karanne,
u can use small letters but this is ma way of replying ok so dont too much worry about dat mate

oya mage prassa nawayata pilituru denakam man balan innawa ok dear

Doesnt matter if it is your style..:P:P
දැන් ඔය ගොල්ලොම කියලා තියෙනවා නේද ඔය රට ගියාම සල්ලි වියදම් වෙන්නෙ කෑමට, ඉඳුම් හිටුම්, ගමනා ගමන පහසුකම් වලටත් එක්ක කියලා.. එතකොට මොකක්ද මේ පාට් ටයිම් ජොබ් කරන්න දුක් විඳින කථාව. :rolleyes: ඒ සල්ලි වලින් නෙමෙයිද මේ දේවල් කරන්නේ.:nerd:
එතකොට ඔය කියන රටවල අය ගෙන්නන්න පෞද්ගලික විශ්ව විද්‍යාලම ඕනද .ඒවයෙන් සංචාරක කර්මාන්තය දියුණු වෙන්නෙ නැද්ද..:oo:. ඌප්ස්ස්...
ඇයි මේව කරන්න දේශීය සමාගම් වලට බැරිද ?? :baffled:
ඒ සල්ලි වලින් වැඩි ලාබය විදේශ සමාගම් අරන් යනව කියල දන්නව ඇති නේ.:nerd: ඔයාල කොහොමද වගකීමෙන් කියන්නෙ රජයේ විශ්ව විද්‍යාල වල මහාචාර්ය වරු මේවගෙ උගන්වන්න නොයයි කියලා.:dull:

ලොක්කා, දේශීය විශ්ව විද්‍යාල දියුණු කරන්න බැරි කමක් නෑ. ඒක හොඳ ආයෝජනයක්. ඒත් ඒකෙන් කෙටි කාලීන ප්‍රතිපල ලැබෙන්නෙ නැති නිසයි ඕක දියුණු කරන්න දේශපාළු මාමල අකමැති.:baffled: නැති නම් මේ තරම් නළු නිලියො ගෙනැල්ල උත්සව පවත්වන සල්ලි වලින් බැරිද අළුත් විශ්ව විජ්ජාලයක් හදන්න. :oo: මර්වින් මාමල එස්.බී මාමල කොහොමත් මේක දෙන්නෙ සල්ලි වලට.

උඹල කියන්නෙ ඉගෙනගන්න ණය දෙන්න ඕන කියලනෙ. බලපන් ගිහින් අපේ රටේ ණය දෙන විදිය.
"This is a country where you get car loan @ 5% and education loan @ 12%,"
:lol::lol:
උඹ දන්නව ඇති ලංකාවෙ ආර්ථික තත්වයත් එක්ක බලනකොට ලංකාව අනිත් දුප්පත් රටවලට වඩා අධ්‍යාපනයෙන් ඉදිරියෙන් ඉන්නව කියලා.:nerd: ඒකට හේතුව නිදහස් අධ්‍යාපනය. උඹ හිතනවද හැම දියුණු රටකට වගේ ම හැම දෙයක්ම ලංකාවටත් ගැලපෙයි කියලා.:lol:
දියුණු රටවල් වලින් බැහැර වෙලා පොඩ්ක්ක් හොයලා බලපන් නොදියුණු රට්වල් වලට මොකද උනේ සල්ලි වලට අධ්‍යාපනය දෙන්න ගිහින් කියලා. :dull:
සල්ලිකාරයොන්ට කාර් ගන්න ණය අඩුයි. ඉගෙනගන්න එකාට ඉගෙනගන්න ??:oo::oo:

http://www.elakiri.com/forum/showthread.php?t=682603


vote this an vl c what they think?
hemoma kuhaka neha

duppath pohasath kiyala neha education for srilankans

ඒක ඇත්ත හැමෝටම අද්‍යාපන අයිතිවාසිකම තියෙනවා. :D
ඒත් කෙ වෝට් කරන් නෑ . විශ්ව විජ්ජාල වල ප්‍රමිතිය ගැන ඔතන කියලා නෑ නේ.:P
machan umbala wage kuhaka un tama lassana car dakkama 2ke kasi walin huragena yanne kuhaka kamata

natnam bulath kela parak gahagena yanne


kuhaka kama vitarak newe dan umbata tarahath yanawa

balagena blood kupitha wela kuriya gahavi :)

මචන් මම කලින් කිව්වා මේ දෙයින් පාඩුවක් වෙන්නෙ තව අවුරුදු 10 ක් විතර ඉස්සරහට එන්න ඉන්න උන්ට කියලා. :D
උබල ඔය නොකිය කියන්නෙ දුප්පත් එකාව අමතක කරල දාපන් කියල නේද ? ඒකත් ඇත්ත උන්ට කොහේද නෙට් මෙතන ඕක කියන්න..:oo:

umbath kuhaka yek da?hodai hodai

hema welawema weradi hoyapalla ,wedak karanda denda epa,sinhala appita ohama wela tiyenne kuhaka kama nisa, bala palla muslim tawath ekekuta help karanawa
appe un kuhaka kam karanawa
appita hariyavida?

wedak neha,man welawa nahasthi karagena liyanne aduma gane ekekwath hedei kiyala

jamme gathi yawanda amarui



darmapala thumath ratin giye nikan newe

tamange talent eka hada gamu,anunta kuhakakam nokara
mokada oyalage salli newene viyadam karanne neda?

ඔය දාන යුනි නිසි ප්‍රමිතියකින් යුතු ලෝකම පිළීගත්ත ඒව දානවා නම් කමක් නෑ සහෝ. මට නැවත නැවතත් කියන්න තියෙන්නෙ කලින් තියෙන එකම තමයි.
August 26, 1989 born chu kollek
anthareta asuvi private uni wahanda hadanawa?

tawatikak loku wela anna he he he?


mage kanen kiyannam karuda kiyala Elcid

මට කියන්න තියෙන්නෙ මම තවම විශ්ව විජ්ජාලෙ ගියෙ නැති එකක් කියලයි. :P
උබේ උය අන්තරේ කථා මම දන්නෙ නෑ. මගේ යාළුවො ඉන්නවා මෙතන. උඹ දැක්කෙ නැතුව ඇති මගේ කලින් පෝස්ට් එකක්. මම මුල් පාර කොළඹ කැම්පස් සිලෙක්ට් උනේ. කෙමිස්ට්‍රි C තිබුණේ. :oo: මචෝ උඹ ඔය කියන pvt යුනි තිබුණා නම් මට මුල් පාරම ඉංජිනීයරින් යන්න තිබුණා ඉඩමක් විකුණල හරි. :baffled::dull: මම චූ කොල්ලෙක් වෙන්න ඇති මචෝ.. ඒත් මම උ/පෙළ ඉවර වෙලා ගොඩ කාලයක් අනුරාධපුර වගේ පැති වල හිටියා. මට ඒ ගැන අත්දැකීම් තියෙනවා.


O/L vitarak pass wela rata gihin degree gahuwahama pora neda?
lankawe kalama modayo?
hari hari


china gihin doca unama pora
lankawe kalama.leddu maranawa

aney mage kata


athakota A,B,B dapu colombo unta medical degree eka karanda beha
C,C,B nuwara eliyen medical yanawa
colombo eka athakota modaya
nuwara eliye eka pora neda?
hari hari

උන්ට එහෙම දීලත් මදි මචන්. උඹ දන්නෙ නැතුව ඇති උන් පන්ති වලට එන්න මහනුවර, කුරුණෑගල (මම කියන්නෙ නුවර එළියෙ අවුන් ගැනම විතරක් නෙමේ) වගේ පැති වලට් එන්න ඕන. ගොඩක් උන්ට එහෙම එන්න සල්ලි නෑ.. ආවත් උන්ගෙ කාලය. උඹල කියන්නෙ උන්ට හැමදාම කුඹුරු කොටන්න කියලද. උඹලට හරි අමාරුයි නේ සල්ලි කාරයොන්ගෙ ළමයි රස්තියාදු ගහනකොට. ඇයි ගමේ ඉන්න දුප්පත් එකා ගැන හිතන්න බැරි.:dull: උඹල දන්නෙ නැතුව ඇති මච්න්. උන් උනත් කැමති නෑ කුඹුරු කොටන්න. උන්ට හමුදාවට යනවට වඩා වෙන විකල්පයක් නෑ. මචන් මම ඒ පැති වල ඕන තරම් ඉඳල තියෙනවා, එක ගමේ කොල්ලො දෙතුන් දෙනාගෙ මළගම එකම දවසෙ වෙලා තියෙනවා මච්න්. සමහර වෙලාවට එකම පවුලෙ. උඹල කියන්නෙ උන්ට අවස්ථාවක් දෙන්න එපා කියලද ? ගොවියගෙ පුතා ගොවිය වෙන්න ඕනම කියලද .:oo: උඹ හොඳට හොයල බලපන් සමහර වෙලාවට ඔය දිස්ත්‍රික්ක වලින් ඉංජිනීයරින් එන්නෙ දෙතුන් දෙනයි. සමහර වෙලාවට සී තුන නැති නිසා ඒ එන්නෙත් නෑ. උඹල ඔය ඒකටද කෑ ගහන්නෙ. උඹල කියන පෞද්ගලික විශ්ව විජ්ජාල දාන්න දෙන්නෙ නැති අපිද කුහක. උන්ට ගුරුවරු නෑ, ටියුෂන් නෑ, ලැබ් නෑ. උඹල කියන්නෙ උන්ටත් එකම හැන්දෙන් බෙදන්න කියලද. දැන් උඹ කියයි මේ චූ කොල්ලත් මායිම් ගම්මානෙක එකෙක් කියල. මච්න් මම කොළඹ දිස්ත්‍රික්කයෙ. මම පළවෙනි පාර ඔය දිස්ත්‍රික්කෙක හිටියා නම් මමත් ගොඩ. අනිත් උන් තමයි කොළඹ ඉගෙනගෙන එහෙන් විභාග කරන උන්. ආත්මයක් නැති උන්.

මච්න් මම කලින්ම කිව්වා මම කියපු දේ අදාල වෙන්නෙත් විශේෂ පීඨ කිහිපයකට විතරයි කියන එක. :nerd:
මේකත් පොඩ්ඩක් බලපන්,


පාර්ලිමේන්තු සාමාජිකයකුගේ (MP) වැටුප් සහ අනෙකුත් දිරි දීමනා!!

මාසික වැටුප : රු.12,000
(නෑ..නෑ..අගට බිංදුවක් එහෙම අඩුවෙලා නැහැ.. පවුනෙ.. දැක්කනෙ කොච්චර පොඩි අඩු පඩියක්ද??)

හැබැයි දිරි දීමනා ටිකක් තියෙනවා.. (එක් මාසයක් සඳහා)

සංස්ථාපිත වියදම් සඳහා : රු.10,000

කාර්යාල වියදම් සඳහා : රු.14,000

ප්‍රවාහන සහනය : රු.48,000
(කි.මී 1ක් සඳහා රු.8 බැගින්)

පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට : රු.500
(එක් රැස්වීමකට)

පලමු පන්තියේ (AC) දුම්රිය ගාස්තු : නොමිලේ
(ඕනෑම වාර ගණනක්/රටේ ඕනෑම තැනකට)

ගුවන් ගමන් ගාස්තු (වය්‍යාපාරික පන්තිය) : වසරකට 40ක් නොමිලේ
(බිරිඳ හෝ පුද්ගලික ලේකම් රැගෙන යා හැක)

කුලී නිවාස දීමනා (රජයේ/කොලඹ අවට) : නොමිලේ

නිවාස සඳහා විදුලිය : ඒකක 50,000 ක් නොමිලේ

දේශීය ඇමතුම සඳහා : ඇමතුම් 170,000 ක් නොමිලේ

කිසිදු සුදුසුකමකින් තොරව පත්වන පාර්ලිමේන්තු සාමාජිකයෙක් වෙනුවෙන් වසරකට වියදම
රු. 3,200,000

origionally posted by Wolverine and crd goes to him.:D


දැන් උඹලට පුළුවන් නම් බලපන් ලංකාවෙ වෛද්‍යවරයෙක්ගෙ හරි ඉංජිනේරුවෙක්ගෙ හරි වැටුප් දීමනා මකත් එක්ක සසඳල බලපන්.:lol: මචන් උල කෑ ගහනව උන් ලංකාවෙ ඉන්නෙ නෑ ලු. රටට සේවයක් කරන් නෑ ලු. බලන්න රටට සේවය කරන අය ගන්න වැටුප්. :D
මුන් මොනව දැන ගත්තටද, මොනව ඉගෙන ගත්තටද ? :oo:
:oo:
dan parata behala tiyenne chu kollo tikak
hariyata pol kattak pirenda chu karaganda bari

අනේ උඹල වගේ ලොකු පොරවල් ටිකක් පාරට බැහැල රජයේ විශ්ව විජ්ජාල නගාසිටුවනු කියල කෑ ගැහුවා නම්. :D
සමහර විට බය ඇති සල්ලි තිබුණට ඒවට යන්න බෑ කියල දන්නවනෙ. තරඟයට මුහුණ දෙන්න බයයි. :P

මම හිතන් හිටියෙ මේකට ආයිත් රිප්ලයි දාන්නෙ නෑ කියලා. ඒත් මේක මිත්‍රශීලී සංවාදයක් උන නිසා රිප්ලයි දැම්මා..:rolleyes::rolleyes:
 

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne

to
Elcid


malli oya society eka giya dawasata oyage adahas wenas wenawa
wedi kal newe tawa 6-7 years yanakota oyata loku denumak ekka oya podi mole
moravi

athakan innako

kawada hari appi elakiri eka hitiyoth mata edata kiyanda
oyata terum karala denda beha

oya blind nam man kohamada pata kiya denne?
neda! sudu malliyo pitarata gihin appe students kana katta man elakiri ekata
hariyatama kiya dennam

lassana car laga photo gaththa ta e ayage life eka lassana wenda
athma garuthwe ballata dala weda karapu welawal tiyanawa

mata tikak kal denna man kollo kana katu wenama thread ekaka dannam
edata hita ganda anuradapure lamai kochchara wasama wanthada kiyala,


pothaka kawaren pothe athula kiyanda beha wage
oyala pitin dakina de nisa pitarata students lage life eka gena maninda epa
ok brother
vl c what vl happen
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Me kathwen meke kawruth nodakina paththa penawa :D
    Dan lankawe salli walin Free igena gennawa. Pawd galika wishwa widyala athi karanawatat wiruddai. Namuluth ape duppath rate adu padiyata wada karanna kamathi na :P
    Ethkota wadi padi gewana onama rata kata yanwa lankawa amathaka kalla. Citizenship hitan maru karanwa. hehe Ai lankawata enna nam anduwen wadi padiyak illane. Eka ratata daranna puluwanda nadda wadak na :P
    Lankawe salli walin free igena gannwa nam paid ugannana ekatath wiruda nam ai lankawe minissunge hatiyata ape padiyata wada nokaranne. Ethkota witharak ai nidahasa ona and demand karanne lankawe minissunge salli walinma igena gena? hehe

    Umbala free igena gena adu gane 10 years wath lankwe wada karanwa kiyala anduwath ekka sign karanawa nam umbala kiyana tharkane poddak hari tharkayak thiyanwa kiyana puluwan. Namuth me karana aragalaya sampurana asadaranai. :D

    well said
     

    Wal Bada

    Well-known member
  • O/L vitarak pass wela rata gihin degree gahuwahama pora neda?
    lankawe kalama modayo?
    hari hari


    china gihin doca unama pora
    lankawe kalama.leddu maranawa

    aney mage kata


    athakota A,B,B dapu colombo unta medical degree eka karanda beha
    C,C,B nuwara eliyen medical yanawa
    colombo eka athakota modaya
    nuwara eliye eka pora neda?
    hari hari
    Nodanna reddawal gana kathaa karanna epa. China wala med. students la train karanne GOVERNMENT hospitals wala. Russia walath ehemayi. European ratawal wala nam honda private hospitals thiyenawa. Lankawe med. studentsla puhunu karanna sudusu ekama private hospital ekak wath na.

    ABB kathawa athi wela thiyenne AL lesi hinda. Api AL karapu kale 4As thibuneth 33yi! Nuwara eliyen B2 C1 ganna eka kolaba awith wada kaloth A2 b! ta wadaa gannawaa. eka therum ganna balanna. anika aththatama daksha nam 40% merit list ekata enna oya kiyana ayata puluwan wenna ona.

    Medical education eka gana oya mokuthma danne na. ekata university eka witharak thibunata madi. honda hospitals thiyenna ona.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    uk wela higher education, university free naha lankawe wage

    free nathi hinda university yan na lesi

    fees (now £3000) + living costs gewan na bari ayata naya denawa

    duppath ayata naya denawa(for living costs) ge wan na ona nathi

    lamai university welata yan ne gaha gan na newei study karan na

    you need AAA to go to a top ranked school like Oxford, Cambridge but if you don't get AAA you have other schools


    lankwe thiyana prashne lamai study karan na kamathi eth university welata yan na baha

    mehe thiyana prashne lamai study karan na kamathi naha
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Nodanna reddawal gana kathaa karanna epa. China wala med. students la train karanne GOVERNMENT hospitals wala. Russia walath ehemayi. European ratawal wala nam honda private hospitals thiyenawa. Lankawe med. studentsla puhunu karanna sudusu ekama private hospital ekak wath na.

    ABB kathawa athi wela thiyenne AL lesi hinda. Api AL karapu kale 4As thibuneth 33yi! Nuwara eliyen B2 C1 ganna eka kolaba awith wada kaloth A2 b! ta wadaa gannawaa. eka therum ganna balanna. anika aththatama daksha nam 40% merit list ekata enna oya kiyana ayata puluwan wenna ona.

    Medical education eka gana oya mokuthma danne na. ekata university eka witharak thibunata madi. honda hospitals thiyenna ona.
    danna magulak kata karanda epa
    okkatama kalin gihin natnam lankawe private hospital ekakata gihin
    ragama hospital ekata gihn balala waren

    ekko umba private hospital gihin neha
    natnam rajaye ekakata gin neha

    ane manda?
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Originally Posted by GTRZ
    Me kathwen meke kawruth nodakina paththa penawa
    Dan lankawe salli walin Free igena gennawa. Pawd galika wishwa widyala athi karanawatat wiruddai. Namuluth ape duppath rate adu padiyata wada karanna kamathi na
    Ethkota wadi padi gewana onama rata kata yanwa lankawa amathaka kalla. Citizenship hitan maru karanwa. hehe Ai lankawata enna nam anduwen wadi padiyak illane. Eka ratata daranna puluwanda nadda wadak na
    Lankawe salli walin free igena gannwa nam paid ugannana ekatath wiruda nam ai lankawe minissunge hatiyata ape padiyata wada nokaranne. Ethkota witharak ai nidahasa ona and demand karanne lankawe minissunge salli walinma igena gena? hehe

    Umbala free igena gena adu gane 10 years wath lankwe wada karanwa kiyala anduwath ekka sign karanawa nam umbala kiyana tharkane poddak hari tharkayak thiyanwa kiyana puluwan. Namuth me karana aragalaya sampurana asadaranai.
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    private uni epanam adumagane pass wena unta yanda hari rag nati
    appe kollanwa amanushikawa maranne gahanne nati parisarayak wath hadala denda ona neda????????


    oya JVP ekata yatawela kuhaka kam karana ayata me post eka
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    to
    Elcid


    malli oya society eka giya dawasata oyage adahas wenas wenawa
    wedi kal newe tawa 6-7 years yanakota oyata loku denumak ekka oya podi mole
    moravi

    athakan innako

    kawada hari appi elakiri eka hitiyoth mata edata kiyanda
    oyata terum karala denda beha

    oya blind nam man kohamada pata kiya denne?
    neda! sudu malliyo pitarata gihin appe students kana katta man elakiri ekata
    hariyatama kiya dennam

    lassana car laga photo gaththa ta e ayage life eka lassana wenda
    athma garuthwe ballata dala weda karapu welawal tiyanawa

    mata tikak kal denna man kollo kana katu wenama thread ekaka dannam
    edata hita ganda anuradapure lamai kochchara wasama wanthada kiyala,


    pothaka kawaren pothe athula kiyanda beha wage
    oyala pitin dakina de nisa pitarata students lage life eka gena maninda epa
    ok brother
    vl c what vl happen

    අයියේ, මම පොඩි, මම චූ කොල්ලෙක්, මට තේරෙන් නැහැ, මම අන්ධයි කියන ඒවා ගැටළු වලට උත්තර නෙමෙයි. :D මම පැහැදිලිව කියල තියෙනවා පෞද්ගලික විශ්ව විජ්ජාල දානවා නම් ප්‍රමිතියක් තියෙන පිළිගත්ත ඒවා දාන්න ඕන කියලා. අයියේ ඔය කියන අනුරාධපුරේ (ඔයාල නොසලකා හරින එකා) ඔය රට යන එකාට වඩා දක්ශ නැද්ද. ( මම කියන්නෙ බුද්ධිය විතරක් නෙමෙ, කැපවීමත් අන්තර්ගතව) . එතකොට අපි බලන්න ඕන අපේ දුප්පත් එකාවද නැති නම් රට යන එකා දිහාද ? :nerd: අපි ඒ දෙන්නටම එක සමාන අවස්ථා දෙන්න ඕන නැද්ද. :confused: ඒ දෙන්න අතරින් දක්ශ කෙනාට නෙමෙයිද තැන දෙන්න ඕන. මම පැහැදිලිව කියලා තියෙනවා මෙතන අවුල අපිට දේශපාළුවොන්ව විස්වාස කරන්න බැරි එක කියලා. :D මෙතන ඉන්න කාටවත් පුළුවන්ද ඒක එහෙම නෙමෙයි කියන්න. :nerd: ඔය රිස්ක් එක ගන්නවට වඩා සිය දහස් ගුණයක් හොඳයි රජයේ ඒවා දියුණු කරන එක. අහ්.. තව දෙයක් ඔයා ජේ.වී.පී ගැන කියල තියෙනවා නේද ? අනේ ඔය දේශපාලනය කැම්පස් වලින් අයින් කොරන්න ඕන. ඒකට නම් 100 % එකඟ වෙනවා. :D:yes: ඒත් ශිෂ්‍ය සංගම් නම් තියෙන්න ඕන කියන එක මගේ පෞද්ගලික මතය. ඒක එක් එක්කෙනාට වෙනස් වෙනවනෙ. :)
    මේ වාදයෙන් ඔයා මාත් එක්ක තරහා වෙන එකක් නෑ කියලා හිතනවා. :Dඇත්තම කියනවා නම් මම කථා කරන පාර්ශවය මෙතන නියෝජනය වෙන්නෙ ගොඩාක් අඩුවෙන්.:D ඔයා මට වඩා දවසක් හරි වැඩිමල් නිසා මට වඩා අත්දැකීම් ඇති.ඒත් සහෝ අපි එක් එක්කෙනාගෙ අදහස් එකිනෙකාට වෙනස් වෙනවා. :) එකඟ නොවීම හෝ වීම ඒ ඒ පුද්ගකයා සතු වැඩක්.. ආයිත් කියන්න ඕන මම කිසිම දේශපාලන (ජේ.වී.පී. බහුතරයක් හිතන විදියට) අදහසක් දරන්නෙ නෑ.:) ඕකුන් ඔක්කොම එකයි කියන එක තමයි මගේ හැඟීම.:nerd:
    මේක පුදුම රටක් අයියේ, වෙන එකක් තියා නිදහස් අධ්‍යාපනයෙ පියත් ඡන්දෙන් පරාද උන රටක් මේක. :shocked: කවුරු කොහොම කිව්වත් ඕව එයි. ඒක නිසා බය වෙන්න හේතුවක් නෑ. :)
    තෙරුවණ් සරණයි සහෝ..

    well said
    ඔයා පෝස්ට් එක දාපු page එකේම උඩ තියෙනවා දේශපාළුවෙක්ගෙ මාසික ආදායම. අනේ කරුණාකරලා දොස්තර කෙනෙක්ගෙ මාසික වැටුපත් එක්ක සංසංදනය කරල බලන්න.නිල් පාටින් දාලා තියෙන නිසා හොයා ගන්න ලේසි වෙයි. :D
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • danna magulak kata karanda epa
    okkatama kalin gihin natnam lankawe private hospital ekakata gihin
    ragama hospital ekata gihn balala waren

    ekko umba private hospital gihin neha
    natnam rajaye ekakata gin neha

    ane manda?
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    වෛද්‍ය අධ්‍යාපනය ගැන උඹ මොකුත්ම නොදන්න බව මේ කතාවෙන්ම පැහැදිලියි. වෛද්‍ය ශිෂ්‍යයන්ට ඕනෙ වෙන්නේ මහලොකු හයි-ෆයි දේවල් නෙවෙයි. ඒවා ඕනෙ වෙන්නේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න විතරයි. ඒ වගේ ටෙස්ට් පාවිච්චි කරන්නෙත් විශේෂඥ වෛද්‍යවරු.

    වෛද්‍ය ශිෂ්‍යයන්ට ඕනෙ සරල දේවල්. උදාහරණයක් විදියට අක්මාව ඉදිමීම හරියටම බලන්න අක්මාව ඉදිමිච්ච ලෙඩ්ඩු 25 - 30ක් වත් බලන්න ඕනෙ. එච්චර ලෙඩ්ඩු ගණනක් පුද්ගලික රෝහල් වලට එන්නේ නෑ. වෛද්‍ය ශිෂ්‍යයෙක් දැන ගන්න ඕනෙ එක්ස්-රේ පිටපතක් කියවන්න මිසක් සී.ටී. ස්කෑන් පිටපතක් කියවන්න නෙවෙයි. අපේ රටේ පුද්ගලික රෝහල් වලට එන්නේ ලෙඩ්ඩුන්ගෙන් <10% විතර (මම කියන්නේ ඇතුලත් කර ගන්නා ලෙඩුන්). එහෙම බලන්කොට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පවත්ව ගෙන යන්න තරම් හැකියාවක් ඇති කිසිම පුද්ගලික රෝහලක් ලංකාවේ නෑ. ඒ හින්දා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් පිටවන අයට සායනික දැනීම බොහොම අඩුයි. මේක කොච්චර දැනටත් තියෙනෙ දෙයක්ද කියල බලන්න පුලුවන් මේ උදාහරණයෙන්. මම සමත් වෙච්ච වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමේ රජයේ විශ්ව විද්‍යාල වලින් 700ක් හිටියා. පුද්ගලික / පිටරට විශ්ව විද්‍යාල වලින් 280ක් හිටියා. පශ්චාත් උපාධි කරන ගණන බැලුවොත්, රජයෑඅ විශ්ව විද්‍යාල වලට ගිය 700න් 250ක් විතර දැන් පස්චාත් උපාධි අපේක්ෂකයන්. පිටරටින් ආ 280න් පස්චාත් උපාධි අපේක්ශකයන් ඉන්නේ 4 දෙනයි. ලංකාවේ වෛද්‍ය පස්චාත් උපාධිය ලෝකෙම පිළිගත් එකක්. ඒ වගේම බොහොම ඉහළ මට්ටමක් තියෙන එකක්. මේ දෙකොටසේ performance වල වෙනස හොඳටම ඉහත දත්ත වලින් පේනවා ඇති.

    අනික මම උඹට වඩා වෛද්‍ය අධ්‍යාපනය ගැන බොහොම දන්නවා. ඒ හින්දා මම දන්නෙ නෑ කියන වගේ ගොන් ජෝක් දාන්න එපා.
     

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    මචං දුප්පත් ශිෂයයො දුප්පත් උණේ උන්ගෙ දෙමව්පියන් ගේ දුප්පත්කම නිසා. දුප්පත් වෙන්නේ කාගෙවත් උවමනාව ට නෙවෙයි. ඕනකම තියෙනව නම් දුප්පත් කමෙන් ගොඩ එන්න පුළුවන්.

    සල්ලි තියන හැම එකා ම බලු වැඩ කරලා සල්ලි හොයපු උන් නෙවෙයි. සල්ලිකාරයා, සල්ලිකාරයින් ගේ දෑත් දෙපා පණ නැති ළමයි වගේ කතාවලින් තේරෙන්නෙ පැහැදිලි වෛරය, ඉරිසියාව.

    අනික ‍කවුද බං කියන්නේ A3ක් ගත්ත එකා අනිවාර්යෙන් ම S3 ගත්ත එකා ට වඩා දක්ෂයි, අනිවාර්යෙන් ම වඩා හොඳ ඉංජිනේරුවෙක් වෙනවා කියල? ඔය ගොඩක් ඉංජිනේරුවො භාවිතා කරන, Boolean Algebra ලෝකෙට ඉදිරිපත් කරපු මහාචාර්ය ජෝර්ජ් බූල්, අඩුගානෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නැති කෙනෙක්.

    අනික් අයටත් අවස්ථාව දෙන්න නම් තව රජයේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න? ඉඩ වැඩි කරන්න? ඇයි මේ හැමදාම හැමදේම නිකන් ඉල්ලන්නේ????? ඇයි හැමෝටම කන්න දෙන්න ඕන නැද්ද පින ට?

    අන්තිම ටත් කියන්නේ, දුප්පත්ක ම ලොකුවක් කරගෙන.... උත්සාහයෙන් දියුණු වෙලා තමන්ගෙ දරුව ට රටට බරක් නොවී තමන්ගෙ සල්ලි වලින් උගන්වන දෙමව්පියන් ට හිනා වෙන්න අපහාස කරන්න එපා. දුප්පත්කම කියන්නෙ ලැජ්ජ වෙන්න ඕන දෙයක්... දිගින් දිගට ම නිකන් ඉල්ලන්නෙ, දියුණු වෙන්න උවමනාවක් නැති කම්මැලි හැත්ත.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Nodanna reddawal gana kathaa karanna epa. China wala med. students la train karanne GOVERNMENT hospitals wala. Russia walath ehemayi. European ratawal wala nam honda private hospitals thiyenawa. Lankawe med. studentsla puhunu karanna sudusu ekama private hospital ekak wath na.

    ABB kathawa athi wela thiyenne AL lesi hinda. Api AL karapu kale 4As thibuneth 33yi! Nuwara eliyen B2 C1 ganna eka kolaba awith wada kaloth A2 b! ta wadaa gannawaa. eka therum ganna balanna. anika aththatama daksha nam 40% merit list ekata enna oya kiyana ayata puluwan wenna ona.

    Medical education eka gana oya mokuthma danne na. ekata university eka witharak thibunata madi. honda hospitals thiyenna ona.

    A/L lesiida ane palayan mahaththayo yanna nodanna magul katha nokara
     

    Wal Bada

    Well-known member
  • A/L lesiida ane palayan mahaththayo yanna nodanna magul katha nokara
    lesi thama! nathnam padurakata payi gahuwama 3A thoyena un 10k 15k wiisi wenne na. Issara 4A gaththu gaana eka stream ekakin 15 - 20 witharayi. miita awurudu 40-50 ta kalin O/L (e dawas wala SSC) exam eke ganan dunnoth ada O/L karana ungen wadihariyakata guth yayi.

    Aththa thamayi OL, AL exams wala quality eka adu wenawa kiyana eka. e mokada rate gobbayo wadi wenawa. me gobbayo pass karann aone nisa wibhaga lesi karanawa. ehema kale nathnam opposition eka, jeppo ka gahanawa adhyaapane ballata gihin kiyala. meka vicious cycle ekak. api ayeth 1960 ganan wala thibunu OL / AL standard ekata yanna one.