man kohewath kiyala tiyanawada government uni danda epa kiyala?????
anuradapure ayata uni yanna epa kiyala?
lankawe tuition class saha sampath bediyama hari kiyala
tamuse danna magulak kata karanawa
man kiyanne private uni dammama pitarata yanna ona neha lankawe ayata
1.)salli tiyana minissu kohamath rata gihin education eka gannawa
ai lankawe karanna denne natte?
2).anika lankawata salli ithuru wenawa,living cost eka,fee eka nadda?
3)lankawe lectures lata tawa job anawa?
4) Arabic country wala tawa duratath appita hoda job offer karanda ayala kemati neha ook,they wanna give gud education to there children now,ayala next 15 years waladi educated work force ekka tamange ratinma hada gannawa.ayala Australia anawa education walata.why cant we offer education for them and earn money at the same time we can increase our jobs?
5) Maldives,india students genda puluwan?
6) accommodation,food,travel,tourism meka hinda wedi wenne nadda?
7)oya loke koheda gihin tiyenne?oyata loku denumak tiyanawada ochchara hari neha kiyala kiyanda taram?oya anthare ayata job ekak hoya ganda baruwa kohamada rata hadanne?
rate hoda tirana narakai kiyala kiyanne?
8)oya dannawada pitarata giyama lankawe kollo kello vidina duk,job karanda,inna fee eka hoyanda?
9)private uni yanda duppath appitath rajayen loan ekak dunnoth long term,once we have a job we can pay neda?
malaya man mage style eken tama font use karanne,
u can use small letters but this is ma way of replying ok so dont too much worry about dat mate
oya mage prassa nawayata pilituru denakam man balan innawa ok dear
Doesnt matter if it is your style..


දැන් ඔය ගොල්ලොම කියලා තියෙනවා නේද ඔය රට ගියාම සල්ලි වියදම් වෙන්නෙ කෑමට, ඉඳුම් හිටුම්, ගමනා ගමන පහසුකම් වලටත් එක්ක කියලා.. එතකොට මොකක්ද මේ පාට් ටයිම් ජොබ් කරන්න දුක් විඳින කථාව.
ඒ සල්ලි වලින් නෙමෙයිද මේ දේවල් කරන්නේ.
එතකොට ඔය කියන රටවල අය ගෙන්නන්න පෞද්ගලික විශ්ව විද්‍යාලම ඕනද .ඒවයෙන් සංචාරක කර්මාන්තය දියුණු වෙන්නෙ නැද්ද..
. ඌප්ස්ස්...ඇයි මේව කරන්න දේශීය සමාගම් වලට බැරිද ??

ඒ සල්ලි වලින් වැඩි ලාබය විදේශ සමාගම් අරන් යනව කියල දන්නව ඇති නේ.
ඔයාල කොහොමද වගකීමෙන් කියන්නෙ රජයේ විශ්ව විද්‍යාල වල මහාචාර්ය වරු මේවගෙ උගන්වන්න නොයයි කියලා.
ලොක්කා, දේශීය විශ්ව විද්‍යාල දියුණු කරන්න බැරි කමක් නෑ. ඒක හොඳ ආයෝජනයක්. ඒත් ඒකෙන් කෙටි කාලීන ප්‍රතිපල ලැබෙන්නෙ නැති නිසයි ඕක දියුණු කරන්න දේශපාළු මාමල අකමැති.
නැති නම් මේ තරම් නළු නිලියො ගෙනැල්ල උත්සව පවත්වන සල්ලි වලින් බැරිද අළුත් විශ්ව විජ්ජාලයක් හදන්න.
මර්වින් මාමල එස්.බී මාමල කොහොමත් මේක දෙන්නෙ සල්ලි වලට. උඹල කියන්නෙ ඉගෙනගන්න ණය දෙන්න ඕන කියලනෙ. බලපන් ගිහින් අපේ රටේ ණය දෙන විදිය.
"This is a country where you get car loan @ 5% and education loan @ 12%,"


උඹ දන්නව ඇති ලංකාවෙ ආර්ථික තත්වයත් එක්ක බලනකොට ලංකාව අනිත් දුප්පත් රටවලට වඩා අධ්‍යාපනයෙන් ඉදිරියෙන් ඉන්නව කියලා.
ඒකට හේතුව නිදහස් අධ්‍යාපනය. උඹ හිතනවද හැම දියුණු රටකට වගේ ම හැම දෙයක්ම ලංකාවටත් ගැලපෙයි කියලා.
දියුණු රටවල් වලින් බැහැර වෙලා පොඩ්ක්ක් හොයලා බලපන් නොදියුණු රට්වල් වලට මොකද උනේ සල්ලි වලට අධ්‍යාපනය දෙන්න ගිහින් කියලා.

සල්ලිකාරයොන්ට කාර් ගන්න ණය අඩුයි. ඉගෙනගන්න එකාට ඉගෙනගන්න ??


http://www.elakiri.com/forum/showthread.php?t=682603
vote this an vl c what they think?
hemoma kuhaka neha
duppath pohasath kiyala neha education for srilankans
ඒක ඇත්ත හැමෝටම අද්යාපන අයිතිවාසිකම තියෙනවා.

ඒත් කෙ වෝට් කරන් නෑ . විශ්ව විජ්ජාල වල ප්‍රමිතිය ගැන ඔතන කියලා නෑ නේ.

machan umbala wage kuhaka un tama lassana car dakkama 2ke kasi walin huragena yanne kuhaka kamata
natnam bulath kela parak gahagena yanne
kuhaka kama vitarak newe dan umbata tarahath yanawa
balagena blood kupitha wela kuriya gahavi![]()
මචන් මම කලින් කිව්වා මේ දෙයින් පාඩුවක් වෙන්නෙ තව අවුරුදු 10 ක් විතර ඉස්සරහට එන්න ඉන්න උන්ට කියලා.

උබල ඔය නොකිය කියන්නෙ දුප්පත් එකාව අමතක කරල දාපන් කියල නේද ? ඒකත් ඇත්ත උන්ට කොහේද නෙට් මෙතන ඕක කියන්න..

umbath kuhaka yek da?hodai hodai
hema welawema weradi hoyapalla ,wedak karanda denda epa,sinhala appita ohama wela tiyenne kuhaka kama nisa, bala palla muslim tawath ekekuta help karanawa
appe un kuhaka kam karanawa
appita hariyavida?
wedak neha,man welawa nahasthi karagena liyanne aduma gane ekekwath hedei kiyala
jamme gathi yawanda amarui
darmapala thumath ratin giye nikan newe
tamange talent eka hada gamu,anunta kuhakakam nokara
mokada oyalage salli newene viyadam karanne neda?
ඔය දාන යුනි නිසි ප්‍රමිතියකින් යුතු ලෝකම පිළීගත්ත ඒව දානවා නම් කමක් නෑ සහෝ. මට නැවත නැවතත් කියන්න තියෙන්නෙ කලින් තියෙන එකම තමයි.
August 26, 1989 born chu kollek
anthareta asuvi private uni wahanda hadanawa?
tawatikak loku wela anna he he he?
mage kanen kiyannam karuda kiyala Elcid
මට කියන්න තියෙන්නෙ මම තවම විශ්ව විජ්ජාලෙ ගියෙ නැති එකක් කියලයි.

උබේ උය අන්තරේ කථා මම දන්නෙ නෑ. මගේ යාළුවො ඉන්නවා මෙතන. උඹ දැක්කෙ නැතුව ඇති මගේ කලින් පෝස්ට් එකක්. මම මුල් පාර කොළඹ කැම්පස් සිලෙක්ට් උනේ. කෙමිස්ට්‍රි C තිබුණේ.
මචෝ උඹ ඔය කියන pvt යුනි තිබුණා නම් මට මුල් පාරම ඉංජිනීයරින් යන්න තිබුණා ඉඩමක් විකුණල හරි. 
මම චූ කොල්ලෙක් වෙන්න ඇති මචෝ.. ඒත් මම උ/පෙළ ඉවර වෙලා ගොඩ කාලයක් අනුරාධපුර වගේ පැති වල හිටියා. මට ඒ ගැන අත්දැකීම් තියෙනවා.O/L vitarak pass wela rata gihin degree gahuwahama pora neda?
lankawe kalama modayo?
hari hari
china gihin doca unama pora
lankawe kalama.leddu maranawa
aney mage kata
athakota A,B,B dapu colombo unta medical degree eka karanda beha
C,C,B nuwara eliyen medical yanawa
colombo eka athakota modaya
nuwara eliye eka pora neda?
hari hari
උන්ට එහෙම දීලත් මදි මචන්. උඹ දන්නෙ නැතුව ඇති උන් පන්ති වලට එන්න මහනුවර, කුරුණෑගල (මම කියන්නෙ නුවර එළියෙ අවුන් ගැනම විතරක් නෙමේ) වගේ පැති වලට් එන්න ඕන. ගොඩක් උන්ට එහෙම එන්න සල්ලි නෑ.. ආවත් උන්ගෙ කාලය. උඹල කියන්නෙ උන්ට හැමදාම කුඹුරු කොටන්න කියලද. උඹලට හරි අමාරුයි නේ සල්ලි කාරයොන්ගෙ ළමයි රස්තියාදු ගහනකොට. ඇයි ගමේ ඉන්න දුප්පත් එකා ගැන හිතන්න බැරි.
උඹල දන්නෙ නැතුව ඇති මච්න්. උන් උනත් කැමති නෑ කුඹුරු කොටන්න. උන්ට හමුදාවට යනවට වඩා වෙන විකල්පයක් නෑ. මචන් මම ඒ පැති වල ඕන තරම් ඉඳල තියෙනවා, එක ගමේ කොල්ලො දෙතුන් දෙනාගෙ මළගම එකම දවසෙ වෙලා තියෙනවා මච්න්. සමහර වෙලාවට එකම පවුලෙ. උඹල කියන්නෙ උන්ට අවස්ථාවක් දෙන්න එපා කියලද ? ගොවියගෙ පුතා ගොවිය වෙන්න ඕනම කියලද .
උඹ හොඳට හොයල බලපන් සමහර වෙලාවට ඔය දිස්ත්‍රික්ක වලින් ඉංජිනීයරින් එන්නෙ දෙතුන් දෙනයි. සමහර වෙලාවට සී තුන නැති නිසා ඒ එන්නෙත් නෑ. උඹල ඔය ඒකටද කෑ ගහන්නෙ. උඹල කියන පෞද්ගලික විශ්ව විජ්ජාල දාන්න දෙන්නෙ නැති අපිද කුහක. උන්ට ගුරුවරු නෑ, ටියුෂන් නෑ, ලැබ් නෑ. උඹල කියන්නෙ උන්ටත් එකම හැන්දෙන් බෙදන්න කියලද. දැන් උඹ කියයි මේ චූ කොල්ලත් මායිම් ගම්මානෙක එකෙක් කියල. මච්න් මම කොළඹ දිස්ත්‍රික්කයෙ. මම පළවෙනි පාර ඔය දිස්ත්රික්කෙක හිටියා නම් මමත් ගොඩ. අනිත් උන් තමයි කොළඹ ඉගෙනගෙන එහෙන් විභාග කරන උන්. ආත්මයක් නැති උන්.මච්න් මම කලින්ම කිව්වා මම කියපු දේ අදාල වෙන්නෙත් විශේෂ පීඨ කිහිපයකට විතරයි කියන එක.

මේකත් පොඩ්ඩක් බලපන්,
පාර්ලිමේන්තු සාමාජිකයකුගේ (MP) වැටුප් සහ අනෙකුත් දිරි දීමනා!!
මාසික වැටුප : රු.12,000
(නෑ..නෑ..අගට බිංදුවක් එහෙම අඩුවෙලා නැහැ.. පවුනෙ.. දැක්කනෙ කොච්චර පොඩි අඩු පඩියක්ද??)
හැබැයි දිරි දීමනා ටිකක් තියෙනවා.. (එක් මාසයක් සඳහා)
සංස්ථාපිත වියදම් සඳහා : රු.10,000
කාර්යාල වියදම් සඳහා : රු.14,000
ප්‍රවාහන සහනය : රු.48,000
(කි.මී 1ක් සඳහා රු.8 බැගින්)
පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට : රු.500
(එක් රැස්වීමකට)
පලමු පන්තියේ (AC) දුම්රිය ගාස්තු : නොමිලේ
(ඕනෑම වාර ගණනක්/රටේ ඕනෑම තැනකට)
ගුවන් ගමන් ගාස්තු (වය්‍යාපාරික පන්තිය) : වසරකට 40ක් නොමිලේ
(බිරිඳ හෝ පුද්ගලික ලේකම් රැගෙන යා හැක)
කුලී නිවාස දීමනා (රජයේ/කොලඹ අවට) : නොමිලේ
නිවාස සඳහා විදුලිය : ඒකක 50,000 ක් නොමිලේ
දේශීය ඇමතුම සඳහා : ඇමතුම් 170,000 ක් නොමිලේ
කිසිදු සුදුසුකමකින් තොරව පත්වන පාර්ලිමේන්තු සාමාජිකයෙක් වෙනුවෙන් වසරකට වියදම
රු. 3,200,000
origionally posted by Wolverine and crd goes to him.![]()
දැන් උඹලට පුළුවන් නම් බලපන් ලංකාවෙ වෛද්‍යවරයෙක්ගෙ හරි ඉංජිනේරුවෙක්ගෙ හරි වැටුප් දීමනා මකත් එක්ක සසඳල බලපන්.
මචන් උල කෑ ගහනව උන් ලංකාවෙ ඉන්නෙ නෑ ලු. රටට සේවයක් කරන් නෑ ලු. බලන්න රටට සේවය කරන අය ගන්න වැටුප්.
මුන් මොනව දැන ගත්තටද, මොනව ඉගෙන ගත්තටද ?


dan parata behala tiyenne chu kollo tikak
hariyata pol kattak pirenda chu karaganda bari
අනේ උඹල වගේ ලොකු පොරවල් ටිකක් පාරට බැහැල රජයේ විශ්ව විජ්ජාල නගාසිටුවනු කියල කෑ ගැහුවා නම්.

සමහර විට බය ඇති සල්ලි තිබුණට ඒවට යන්න බෑ කියල දන්නවනෙ. තරඟයට මුහුණ දෙන්න බයයි.

මම හිතන් හිටියෙ මේකට ආයිත් රිප්ලයි දාන්නෙ නෑ කියලා. ඒත් මේක මිත්‍රශීලී සංවාදයක් උන නිසා රිප්ලයි දැම්මා..




ඒ දෙන්න අතරින් දක්ශ කෙනාට නෙමෙයිද තැන දෙන්න ඕන. මම පැහැදිලිව කියලා තියෙනවා මෙතන අවුල අපිට දේශපාළුවොන්ව විස්වාස කරන්න බැරි එක කියලා.
ඒත් ශිෂ්‍ය සංගම් නම් තියෙන්න ඕන කියන එක මගේ පෞද්ගලික මතය. ඒක එක් එක්කෙනාට වෙනස් වෙනවනෙ.