A/L lesiida ane palayan mahaththayo yanna nodanna magul katha nokara
ඉස්සර තිබුණට වඩා නම් ගොඩාක් ලේසි. ඔයා මැත්ස් නම් කලේ 2000- 2006 සහ 1989 ට පෙර තිබුණ ගණිත් ප්රශ්ණ පත්තර සන්සන්දනය කරලා බලන්න. සමහර අවුරුදු වල ලංකාවටම A තිබුණෙ දෙක තුනක් විතරයි.
කොහොම උනත් සංයුක්ත ගණිතය පසුගිය අවුරුදු දෙක තුල හොඳ තත්වයක තිබුණා යම් තාක් දුරට..ඕකට උත්ත්රේ නම් කලින් දීලා තියෙනවා සහෝ. මම හිතන්නෙ කලින් පිටුවේ.A/L walin kenekge dakshathawa maninawanam eka godak waradii. mage relation kenek medi fac giya 3 B's or A 2B ginigath hena paththe. eth colombo walin 3A aragenath medifac yanna marui.


ඒක අතිශයින්ම සාධාරණයි.
mee wal badaa paw nodee pala...
නොදන්න කමට කියවන්න එපා
දැනටමත් ලංකාවේ ඕන තරම pvt degrees දෙන institutes තියෙනව![]()
ඒක කිව්වෙ මට නම් බලන්න මේ ත්රෙඩ් එකේ තියෙන්නෙ මොන පීඨය ගැනද කියලා.
ඉංජිනීයන් කෝසස් නම් තියෙනවා .
ඒත් BSc ඉංජිනියරින් දෙනවද ?? සහෝ එහෙනම් ඒ කොහේද ?? 100 % agreed.lesi thama! nathnam padurakata payi gahuwama 3A thoyena un 10k 15k wiisi wenne na. Issara 4A gaththu gaana eka stream ekakin 15 - 20 witharayi. miita awurudu 40-50 ta kalin O/L (e dawas wala SSC) exam eke ganan dunnoth ada O/L karana ungen wadihariyakata guth yayi.
Aththa thamayi OL, AL exams wala quality eka adu wenawa kiyana eka. e mokada rate gobbayo wadi wenawa. me gobbayo pass karann aone nisa wibhaga lesi karanawa. ehema kale nathnam opposition eka, jeppo ka gahanawa adhyaapane ballata gihin kiyala. meka vicious cycle ekak. api ayeth 1960 ganan wala thibunu OL / AL standard ekata yanna one.

ඉස්සර නියම කොලිටි එකට තිබුණා. ඒ උනත් උ/පෙළ මැත්ස් පාස් වෙන්නෙ 20% කටත් වඩා අඩුවෙන්. (පාස් මාක් එක අඩු කළාටත් පස්සෙ මම හිතන්නෙ)
සා/පෙළ මැත්ස් පාස් වෙන්නෙත් 50 % ක් විතර.






ඒ දෙන්න අතරින් දක්ශ කෙනාට නෙමෙයිද තැන දෙන්න ඕන. මම පැහැදිලිව කියලා තියෙනවා මෙතන අවුල අපිට දේශපාළුවොන්ව විස්වාස කරන්න බැරි එක කියලා.
කවුරු කොහොම කිව්වත් ඕව එයි. ඒක නිසා බය වෙන්න හේතුවක් නෑ.
private universities walata yana aya habaa dkashayan nam rajaye universiti wala ayath ekka ekama wibageta liyala paas wenna puluwan wenna ona. nathnam apata hithenne e private uni eke degree eka substandard kiyala